~~ බ්ලොග් අඩවියක් නිර්මානය කරගමු ~~
හොඳයි යාලුවනෙ කාලෙකින් මොකුත් ත්‍රෙඩ් එකක් දාන්නත් බැරි උනානේ ඉතින් මට් හිතුනා උබලට වැදගත් කමක් තියෙයි කියලා හිතුන් දෙයක් ගැන පොඩි ත්‍රෙඩ් එකක් දාන්න ඉතින් ඔන්න අද මම කියලා දෙන්න යන්නේ කොහොමද බ්ලොග් එකක් තමන්ටම කියලා හදාගන්නේ කියන එක
හරී ඊට් කලින් අපි බලමුකෝ බ්ලොග් එකක් කියන්නේ මොකක්ද මේකෙන් කරගන්න පුලුවන් මොනාද කියලා
හරි යාලුවනේ බ්ලොග් එකක් කියන්නෙත් එක්තරා ආකාරයක වෙබ් Site එකක්ම තමා. ඒත් ඒක වෙබ් පිටුවක් තරමට වෙනස්කම් කරන්න බෑ වෙනස් කරන්න පුලුවන් සීමවක් සහිතව තමා අපිට බ්ලොග් එකක් හදාගන පුලුවන්. මේවා යොදාගෙන බොහෝදුරට තමන්ගේ තොරතුරු වගේ දේවල් තව ගොඩක් ගොඩක් දේවල් සeමාජයත් එක්ක බෙදාගන්න පුලුවන් පොඩි පවුද්ගලික බ්ලොග් එක්ක ඉඳලා විශාල පරිමානයේ ව්‍යාපාර වලටත් බ්ලොග් යොදාගෙන තියනවා
Eg : http://www.300mbfilms.com/
http://www.300mbunited.com/
http://kathandara.blogspot.com/
හරි දැන් පොඩි හරි අවබෝදයක් ආවා නේ බ්ලොග් ගැන
ලෝකයේ බ්ලොග් නිර්මානය කිව්වම ප්‍රධානවම ඒකට යොදාගන්න තැනක් තමා Blogger.com කියන්නේ.
ඊට අමතරව Wordpress.com කියන වෙබ් සයිට් එකෙනුත් අපට බ්ලොග් නිර්මානයක් කරගන්න පුලුවන්
මම මෙතනදි Blogger.com පාවිච්චි කරලා බ්ලොeග් එකක් හදාගන්න විදිය කියලා දෙන්නම්කෝ
මේකට අපිට ඕන වෙනවා Google Account එකක් (GMail Account එකක් )
හරි මුලින්ම් මෙන්න මේ ලින්කුවට ගිහින් තමන්ගේ GMail UserName password වලින් ලොග් වෙන්නකෝ
මෙන්න ලින්ක් එක
ලොග් උනාට පස්සේ තමන්ගේ profile එකේ තොරතුරු බලාගන්න පුලුවන් වෙයි ඊට පස්සේ කරන්න තියන්නේ පහල තියන Continue to Blogger කියන Button එක ප්‍රෙස් කරන එක
හරි ඊට පස්සේ අපිට එනවා මෙන් මෙ වගේ පේජ් එකක් එතන තමා අපේ Blogger සම්බන්දව කරගෙන යන දේවල් ගැන සඳහන් වෙන්නේ
හරි අංක 1 කියන තැනින් තමා අපිට අලුතින් බ්ලොග් එකක් නිර්මානය කරගන්න පුලුවන් වෙන්නේ ee ඒවගේම අංක 2 තියන තැන පෙන්නලා තියන්නේ මෙ Mail Address එක බාවිතා කරලා Follow කරලා තියන අනික් blog බ්ලොග්වල නම් ටික අංක 3න් පෙන්නලා තියන්නේ ඒ බ්ලොග් වල අලුත් ලිපි හොඳේ මේ වා පෙන්නනේ නැහැ අලුත් ම මේල් එකක් සහා ඒ මේල් එකෙන් අපි වෙනත් බ්ලොග් වලට Follow කරලා නැතිනම් හොදේ
හරි එහෙනම් අපේ බ්ලොග් එක හදන්න පටාන් ගමුකෝ මුලින්ම New Blog Button එක ක්ලික් කරන්නකෝ ඊට පස්සේ එනවා මෙන්න මේ වගේ එකක්
එතනදි අපිට පුලුවන් අපේ බ්ලොග් එකට අදාල මාතෘකාවක් , වෙබ් ලිපිනයක් (මුලින්ම නම් එන්නේ ******.blogspot.com) වගේ ලිපිනයක් පස්සේ වෙනස් කරගන්න හෝ අපේ Domain එක්කට මේක හරව ගන්න පුලුවන් ඊට අමතරව බ්ලොග් එකේ Template එකත් තෝර ගන්න පුලුවන් කැමති Template එකක් තෝරගන්න.
හරි දැන් වැඩේ හරි දැන් අපිට මෙන්න මේ වගේ
මෙතන මම් අංක පිලිවෙලට සිද්දිය කියාගෙන යන්නම්කෝ
අංක 1 : මෙතනින් අපේ බ්ලොග් එක බලාගන්න පුලුවන්
අංක 2 : මෙතනින් අපිට අලුත් Blog Post එකක් දාන්න පුලුවන්
අංක 3 : මෙතනින් වෙනත් Dashboard Controllers වලට යන්න් පුලුවන්
හරි එහෙනම් අලුතින් පෝස්ට් එකක් පලකරන විදියට යමුකෝ
මෙතනදි එන්නෙත් අපි එලකිරියේ පෝස්ට් එකක් දාන තැන වගේම එකක් තමා ටිකක් පැහැදිලි කරොත් ඔය උඩ පින්තූරේ විදියට
අංක 1 : මෙතනින් HTML Source එක සහ Graphical Viewer එක අතර එහා මෙහා මාරු වෙන්න පුලුවන්
අංක 2 : අපි දාන පෝස්ට් එකේ Title එක තමා මෙතන දාන්නේ
අංක 3 : මෙතන ක්ලික් කරලා තමා පෝස්ට් එක Publish කරන්නේ
අංක 4 : Draft එකක් විදියට Save කරගන්න මේකෙන්
අංක 5 : Preview එකක් ගන්න පුලුවන් මේකෙන්
අංක 6 : ඉවත්වීමට
අංක 7 : බ්ලොග් එකට යාමට
අංක් 8 : මෙතනින් තමා Post එකේ බොඩ් එක පෙන්නනේ
අංක 9 : මෙතන තමා වෙනත් Settings හදන්නේ
හරි එහෙනම් අපි පෝස්ට් එකක් දාලා ඒක Publish කරගමුකෝ මම නම් දැම්මේ EK එක ගැන Wikipedia එකෙන් ගත්ත Text එකක්. මෙන්න මගේ බ්ලොග් එක
මදි වගේ හිතෙනවාද මේක හොඳයි තව ගොඩක් ක්‍රම තියනවා මේ වගේ හදාගත්ත බ්ලොග් එකක් ලස්සන කරගන්න තව Gadgets එකතු කරගන්න වගේ දේවල් ඒවත් පුලුවන් විදියට try කරලා බලන්න අනිවා ඉස්සරහදි මේ ත්‍රෙඩ් එකේම මම ඒ ටිකත් අරන් එන්නම් උබල වෙනුවෙන් හැබැයි ඉතින් එහෙම කරන්න උබලගේ සහය මට ඕනා රෙප් නැතත් අඩු ගානේ කමෙන්ටුවක් වත් ඕනේ හොදේ

හොදයි මේක පටන් ගද්දි හවස 7.30 යි දැන් වෙලාව පාන්දර 12.00 යි එහෙනම් වැඩේට සහයෝගයක් දීල යන්න හොදේ ප්‍රශ්න මොකුත් තියෙ නම් අහන්න ජය වේවා
මේ ටිකත් බැලුවේ නැත්නම් බලන්න මෙන්න මගෙ පරන ත්‍රෙඩ්
~~පට්ට TV Series එකක් ~~
~~ කැම්පස් කවි ~~
~~ගේමක් ගැන~~
~~Cloud Computing ගැනයි මේ ~~
~~Dulux බල්ලා ~~
~~පුන්චි සොෆ්ට්වෙයා එකක්~~
~~WinDows 9~~
Free !! Form Generator
~~පිරිමින්ටම පමනයි~~
~~~~සුන්දර බදුලුපුර~~~~
CSS Maker
Google Books Downloader
~~BootStrap~~
~~DeskTOP-WallPapers(Updating)~~
~~Ultimate Factories~~
~~ඉන්දියන් සයිස්~~
'මෝල්' කරන්ට එපා..!
~~පට්ට ෆිල්ම් එකක්-2 කොටස
~~Top10~Sex~Records
පට්ට ෆිල්ම් එකක්
කාමසූත්‍ර
Bit Comet - Downloader

පට්ටනෙ,