පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

ОrionThuma

Banned
Nov 2, 2012
78
6
0
:eek:..තේ දෙනව කියල ලේසර් විදීද දන්නෑ..මාව බ්ලැක්ලිස්ට් කොරල ඇති ඔරියන්තුමාට අරව මෙව්ව කිව්ව කියල!:(

නෑ නෑ ඔබලා බය වෙන්න අවශ්‍ය නෑ කියලා කලිනුත් කිව්වා නේ. බය වෙන්න අවශ්‍ය නැත. සැටලයිට් එකක් එහෙම තියනවා නං අරං එන්න, ඒලියන් තාක්ෂණයෙන් ඒවා එදාට නොමිළේ අලුත්වැඩියා කරලා දෙනවා. පල්ලෙකැලේ පියාඹන පීරිසි කන්ට්‍රෝල් සෙන්ටර් එකත් එදාට විවෘත කරනවා නේ.
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,792
    2
    115,770
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ОrionThuma;14016456 said:
    නෑ නෑ ඔබලා බය වෙන්න අවශ්‍ය නෑ කියලා කලිනුත් කිව්වා නේ. බය වෙන්න අවශ්‍ය නැත. සැටලයිට් එකක් එහෙම තියනවා නං අරං එන්න, ඒලියන් තාක්ෂණයෙන් ඒවා එදාට නොමිළේ අලුත්වැඩියා කරලා දෙනවා. පල්ලෙකැලේ පියාඹන පීරිසි කන්ට්‍රෝල් සෙන්ටර් එකත් එදාට විවෘත කරනවා නේ.
    :eek:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තව දවස් 14 කින් සියලූම මානවයන්ගේ සැටලයිට්ස් සහ සන්නිවෙදන ක්‍රම පිටසක්වල ජීවීන් විසින් අක්‍රීය කරනු ඇත.ඒ වෙනුවට ඊට වඩා උසස් පිටසක්වල සන්නිවේදන කරමයක් අප විසින් ඇති කරනු ඇත. ඔබලා බියට පත් වීමට කිසිම හේතුවක් නෑ.
    :shocked::shocked::shocked:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    ОrionThuma;14016456 said:
    නෑ නෑ ඔබලා බය වෙන්න අවශ්‍ය නෑ කියලා කලිනුත් කිව්වා නේ. බය වෙන්න අවශ්‍ය නැත. සැටලයිට් එකක් එහෙම තියනවා නං අරං එන්න, ඒලියන් තාක්ෂණයෙන් ඒවා එදාට නොමිළේ අලුත්වැඩියා කරලා දෙනවා. පල්ලෙකැලේ පියාඹන පීරිසි කන්ට්‍රෝල් සෙන්ටර් එකත් එදාට විවෘත කරනවා නේ.

    haneee ammapa..uba lankawema ipaduna ne...:lol::lol:

    kohomada lokema nayakaya Orian Leader lankawe ekek kiyanakota...pissu hadei ne..wena ratawalwala lokko ubata irisiya karai...:lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    ОrionThuma;14016456 said:
    නෑ නෑ ඔබලා බය වෙන්න අවශ්‍ය නෑ කියලා කලිනුත් කිව්වා නේ. බය වෙන්න අවශ්‍ය නැත. සැටලයිට් එකක් එහෙම තියනවා නං අරං එන්න, ඒලියන් තාක්ෂණයෙන් ඒවා එදාට නොමිළේ අලුත්වැඩියා කරලා දෙනවා. පල්ලෙකැලේ පියාඹන පීරිසි කන්ට්‍රෝල් සෙන්ටර් එකත් එදාට විවෘත කරනවා නේ.
    පරණ TV,radio වලට අලුත් ඒවා දෙනවද දන් නෑ? එලියන් තාක්ෂණයෙන් වැඩකරන
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    අපි නම් ඔරියන් උතුමාණන්ට වචනෙකින් වත් වරදක් කරලා නැ මම නම් කලින් ඉදන්ම දැනගෙන හිටියේ ඔරියන් උතුමාණන් ඇත්ත කියන්නේ කියලා :P
    ;)
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    Machan uba leader unama me SLT eke bandwidth eka wadi karala package eka untimited karala depan harida. :D:D:D:D
    ජනවාරියේ සිට බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු පහලට
    Sunday, 09 December 2012 11:46 0 Comments



    broadband.jpg
    ලබන ජනවාරි මස 01 දින සිට බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවා ගාස්තු පහත දමන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
    මෙවර අය වැය මගින් බ්‍රෝඩ් බෑන්ඩ් අන්තර් ජාල සේවා සදහා අයකරන බද්ධ 50%කින් අඩු කිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු අඩුකරන බව එම කොමිෂමේ සභාපති අනූෂ පැල්පිට මහතා ප්‍රකාශ කළේය


    ඔන්න බ්‍රේන් වේව් එකක් යවලා කරලා වගේ කලින්ම
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83

    Russian Prime Minister Dmitry Medvedev Says Aliens Have Visited In TV Interview


    Posted: December 8, 2012

    FullscreenClose

    Dmitry-Medvedev-Russian-Prime-Minister-During-The-Now-Infamous-Television-Interview-e1354990505519.jpg




    Russian Prime Minister and former President Dmitry Medvedev has said aliens have visited the planet in an apparently unguarded moment during a Russian television interview.
    In the interview with five journalists from leading Russian TV channels, Medvedev confirmed his support for President Vladimir Putin and dismissed rumors that he was on the brink of being fired.


    He also addressed the panic (as reported by the New York Times last week) in some Russian regions about Mayan prophecies. For the record, Medvedev said he did not believe the world would end on December 21.
    But it was when Medvedev thought that the cameras were no longer filming that he made the remarks about aliens, as well as less than complimentary comments about his former mentor, President Putin.
    When one journalist asked whether Putin was given secret files about aliens along with the codes needed to activate Russia’s nuclear arsenal, Medvedev replied:
    “Along with the briefcase with nuclear codes, the president of the country is given a special ‘top secret’ folder. This folder in its entirety contains information about aliens who visited our planet.”
    He added,
    “Along with this, you are given a report of the absolutely secret special service that exercises control over aliens on the territory of our country … more detailed information on this topic you can get from a well-known movie called Men In Black … I will not tell you how many of them are among us because it may cause panic.”
    While it’s believed Medvedev was probably joking about aliens, he did go on to make other compromising comments about Putin while he thought he was off-air.
    “Colleagues, somebody should be extremely punctual, while somebody else is exhausting all the limits for being late,” he said in reference to Putin’s tardiness for an event in southern Russia that same day.
    In addition, when another journalist complained about federal investigators searching the home of a witness in an unrelated investigation early in the morning, Mr Medvedev admitted:
    “They are just jerks, so they come at eight in the morning. It’s just their set of habits. I know many people who work in the police. They think if they come at seven in the morning they will get everything in the world.”
    UK news outlet, The Telegraph, reports that although none of the TV stations that interviewed Medvedev broadcast the off-air comments, they were subsequently sent to news wire agency Reuters with some finding their way onto YouTube.
    Medvedev’s comments have now inspired widespread ridicule on the Internet, though alien conspiracists will likely seize on them as more evidence of a “New World Order” cover up.
    President Putin, a former KGB spy, and Prime Minister Medvedev worked together extensively during the 1990’s and it was Putin who endorsed Medvedev’s rise to power when he became Russia’s youngest president in 2008 at the age of 43.
    Some political watchers believe Medvedev will only remain in his current position until March or April due to ongoing political wars between rival factions. Recent events probably won’t help.

    Read more at http://www.inquisitr.com/429460/rus...-visited-in-tv-interview/#SoVIGDCrPd0TdT3q.99
     
    • Like
    Reactions: rcccc

    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    ආ බන් උඹ ලිදක් කපලද තියෙන්නේ 21න් පස්සේ පනින්නග

    :lol::lol::lol:

    මට ලිදවල් ඕනේ නෑ. ලිං මාව හොයාගෙන එනවා. දවසක් ඒලියන්ස්ලා 100ක් එයාල ගැන තොරතුරු ඇස් පනාපිටම පෙන්නුවා මට. එහෙම නැතිව ආවට ගියාට කටට එන පලියට නෙමෙයි (කටට එනවා) මේ විකාර දොඩවන්නේ.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පරණ TV,radio වලට අලුත් ඒවා දෙනවද දන් නෑ? එලියන් තාක්ෂණයෙන් වැඩකරන
    උන් අලුත්වැඩියා විතරයි නොමිලේ කරන්නේ. අලුත් එකක් ගනිද්දී පරණ එකේ වටිනාකමෙන් 5%ක් අඩු කරනවලු.
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රුසියාව තුල විශාල පිටසක්වල මධ්‍යස්ථානයක් ගොඩ බස්සනවා.තව දවස් 12කින් ඒක ඔයාලට බලා ගන්න පුලුවන්.ඒ වගේම මේකේ ඉඳලා තමයි අපගේ ප්‍රධාන මෙහෙයුම දියත් කරන්නේ.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පරණ එකේ වටිනාකමෙන් 5%ක් අඩු කරනවලු.
    නව යුගය තුල දැනුම ලබාගන්න මේ වගේ දේවල් වලට ඇලී ගැලී ඉන්නම ඕනී නෑ.කවුද කියලා තිබුනා ඉන්ටර්නෙට් කියන්නේ ක්ලාස් A සන්නිවෙදන කරමයක් කියලා පිටසක්වල ජීවීන්ගේ. එහෙම නෙවෙයි, පිටසක්වල ජීවීන් කෙලින්ම තොරතුරු සහ දැනුම ඔයාලගේ බ්‍රේන් එකටම එවනවා. ඒ එවන්නේ ඇස්ට්‍ර ට්‍රාන්ස්මිෂන් එකකින් ඔයාලගේ ඇස්ට්‍රල් එනර්ජීස් හරහා.ඒ කියන්නේ යම් කෙනෙක් කරුනක් හෝ තොරතුරක් ක්ෂනිකයෙන් ඔයාලා දන්නවා.හරියට කලින් දැන හිටපු කෙනෙක් ,දෙයක් ,කරුනක දන්නවා වගේ.පැය ගනන් tv බලන්න,ඉන්ටර්නෙට් බලන්න ඕනී නෑ.ඔයාලගේ බ්‍රේන් පවර් එක 35%කින් වැඩි කරාම ඔයාලා හැමෝම බුද්ධිමතුන්.
     

    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    ඔයාලගේ බ්‍රේන් පවර් එක 35%කින් වැඩි කරාම ඔයාලා හැමෝම බුද්ධිමතුන්. :nerd:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    රුසියාව තුල විශාල පිටසක්වල මධ්‍යස්ථානයක් ගොඩ බස්සනවා.තව දවස් 12කින් ඒක ඔයාලට බලා ගන්න පුලුවන්.ඒ වගේම මේකේ ඉඳලා තමයි අපගේ ප්‍රධාන මෙහෙයුම දියත් කරන්නේ.

    oka lankawata goda bassanna barida ban...shit balanna yanna thibba :(
    anika uba ehe yanna ona na ne...mehe idanma kara ganna puuwan ne karana ekak
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    oka lankawata goda bassanna barida ban...shit balanna yanna thibba :(
    anika uba ehe yanna ona na ne...mehe idanma kara ganna puuwan ne karana ekak
    විශාල රටක් ඕන.ඒකට හොඳම තැන රුසියාව.රුසිආයවෙනි විශාලම රට.අනිත් රටවල් වල ඉඩ නෑ.ලංකාව වගේ සිය ගුනයකටත් වඩා විශාලයි.රුසියාව තුල චීනයට ,ජපානයට ඇලස්කාවට ආසන්නව මේක පිහි‍ටුවන්න යන්නේ.