Mage Nirmaana Keepayak

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    Man kalinuth mama andapu chiththrayak damma nisa mata hithuna thawa nirmaana keepayak oyala athara beda ganna one kiyala...:cool:

    Samahara ewa tikak paranai namuth langadi hariyata andinna bari una nisa me tika pennanna one kiyala hithuna :):cool:

    Ithin balala...lassanada nadda kiyala daamu balanna comment ekak :)



    1.
    MJ1QG.jpg




    2.
    u9cOX.jpg




    3.
    ROSR7.jpg




    4.
    OarXv.jpg




    5.
    CDv0z.jpg




    6.
    lCNgD.jpg




    7.
    2xjxH.jpg




    8.
    xG3pX.jpg




    9.
    Qxp4c.jpg




    10.
    ldPSc.jpg




    11.
    bWivS.jpg




    12.
    34QZF.jpg




    13.
    LyyMy.jpg




    14.
    bpyP3.jpg



    A wagema kiyanna one scan karanna kammali wage htithuna :D ithin eka nisa thamai man phone eke cam eken me tika aragaththe :P:)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කාලෙ සිතුවම් කළ චිත්‍ර වුණත් ලස්සනට තියෙනව. ඔයාගෙ හැකියාව වියෙකිලා යන්න ඉඩ නොදී ලැබෙන හැමවිටම මොනා හරි දේවල් සිතුවමට නගන එකයි හොඳ. තව තව විචිත්‍ර නිර්මාණ කරන්න අවශ්‍යය කාලය හා හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!