Mage Nirmaana Keepayak

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    2007-07-bald-monkey1.gif

    :D:D:D:D:D:D:D
    cool ල ලිඳේ කියහන්කෝ .................

    ලස්සනයි ටූ නංගි.......!
    හොඳ හැකියාවත් තියනවා චිත්‍ර අඳින්න.............!
     
    • Like
    Reactions: coolparkinglot

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පට්ටම ලස්සනයි නංගියො.. :yes: මටත් හිච්චක් විතර චිත්‍ර අඳින්න නම් පුළුවන්.. :lol:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඒ කාලෙ සිතුවම් කළ චිත්‍ර වුණත් ලස්සනට තියෙනව. ඔයාගෙ හැකියාව වියෙකිලා යන්න ඉඩ නොදී ලැබෙන හැමවිටම මොනා හරි දේවල් සිතුවමට නගන එකයි හොඳ. තව තව විචිත්‍ර නිර්මාණ කරන්න අවශ්‍යය කාලය හා හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
    :lol::lol::lol::lol:
    e kaale karapuwa nemei langadi andapuwa..:P:P
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    school eke kammali unama thama godak welawata arts andinne :P
    me tike exams a nisa niwadu kaaledi andinnamko :)

    දැන් දැක්කෙ මෙයාගෙ ලොකේශන් එක

    Location: School :(


    දැන් කාලෙ හැදෙන ළමයින්ගෙ හැටි තමයි :frown::lol: