Koalabanti

Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    උඹ දන්නවනේ මට මෙ දවස් වල EXAM කියලා... 21 ත් එකක් තියෙනවා.. එදායින් පස්සේ සති 2ක් නිවාඩු නිසා එදාට හොදට.................. අනේ මන්දා කියන්නත් මොකක්ද වගේ..
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    උඹ දන්නවනේ මට මෙ දවස් වල EXAM කියලා... 21 ත් එකක් තියෙනවා.. එදායින් පස්සේ සති 2ක් නිවාඩු නිසා එදාට හොදට.................. අනේ මන්දා කියන්නත් මොකක්ද වගේ..

    20 wenida kana palenna gahala exam eka liyamu.ethakota exam ekath goda.loke winasa unath therena ekak naa;)
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    මම නම් 18-19 වගේ හොද හෝටලයක ගිහින් නවතිනව. හොදට කනවා බොනවා ෆුල් ෆන් එක ගන්නව.. බිල එනකොට ලෝකේ නෑ නෙ
    උන් නැත්තම් තමා බන් වැඩේ :rofl:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මමනම් අනාගතේටත් එක්ක ඇති වෙන්න ලැස්තිවෙලා ඉන්නෙ දැන්,:cool::cool::cool: අදත් ගිහින් 5-10Gb ගස් වල යන ඒවා අරන් ආවා, 21 ට කලින් ඔක්කොම ටික බලල සතියක් පුරාවට හස්ත කර්මාන්තයේ යෙදෙන්න තමා බලාපොරොත්තුව​ :yes::yes::yes: :rofl::rofl::rofl: :lol::lol::lol::lol:
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    මමනම් අනාගතේටත් එක්ක ඇති වෙන්න ලැස්තිවෙලා ඉන්නෙ දැන්,:cool::cool::cool: අදත් ගිහින් 5-10Gb ගස් වල යන ඒවා අරන් ආවා, 21 ට කලින් ඔක්කොම ටික බලල සතියක් පුරාවට හස්ත කර්මාන්තයේ යෙදෙන්න තමා බලාපොරොත්තුව​ :yes::yes::yes: :rofl::rofl::rofl: :lol::lol::lol::lol:

    අනේ පුටේ මටත් මයින් වැල්ස් ටිකක් ක්ලෝන් දෙන්න බැරිද?:D:D
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අනේ පුටේ මටත් මයින් වැල්ස් ටිකක් ක්ලෝන් දෙන්න බැරිද?:D:D

    අයියෝ සුලු දෙයක් නේ,:cool: හන්දිපත් රුදාවට ගාන තෙල් බෝතලයක් නොමිලේ :P:rofl::lol:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය දවස් ලං වෙනකොට බණක් භාවනාවක් කරලා යන තැනකට වැඩේ හදාගන්නවා
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    ගෙදරට වෙලා මොනාහරි උගස්‌ තියල පනං හතරක් හොයාන.. හොදම බ්‍රෑන්ඩ් එකෙන් බෝතල් පහක් විතර ගෙනල්ල.. කොල්ලො සෙට් එකව අමතල.. නානවා..
    :(

    ado buddagamata hoda na......ubala agama ehema hodata adhana minissu ne.:yes: