oka math baluwa patta kathawa![]()
![]()



Meka Patta Movie Eka.......
Godak Kal Wenawa Balala ........



oka math baluwa patta kathawa![]()
![]()



Meka Patta Movie Eka.......
Godak Kal Wenawa Balala ........



Biutiful (2010)
හුග දවසකින් ෆිල්ම් එකක් දෙන්න ත් බැරිවුනානේඅද ගෙනාවේ මෙක්සිකන් ෆිල්ම් එකක්
.ටිකක් සංකීර්න කතාතේමාවක් තියෙන්නේ බලන්න
![]()
http://www.youtube.com/watch?v=Er6_39K27Yo



elakiri digatama thread ekata ennaමෙතන ගොඩක් හොද films තියෙනවනේ. මම තම Elakiri එකට අලුත්නේ. අද තමයි මේක දැක්කේ.

BUMP

මේ දෙන්න යන්නෙ තවත් ලස්සන ජපන් ෆිල්ම් එකක්....මෙක 81 වෙනි OSCAR සම්මාන උළෙලේදී හොඳම විදේශීය සිනමා පටයට හිමි සම්මානය හිමිකරගත්තා..
Departures (2008)
![]()
bump
thanksela machan rep +++

Bump

dan balannai yanne![]()
දැන් මේක බලලා ටික දවසක් වෙනවා දාන්න වේලාවක් තිබ්බේ නෑ .
මේක මරු එකක්
හැබැයි Love Story එකක්
Ishq 2012
IMDB
මේකේ Brrip එකක් හම්බවුණා(900mb(SLT නිසා ඉතින් අවුල් තමයි මේ Size එක))
![]()
ela++

District B13 (2004)
මම බලපු පලවෙනි French ෆිල්ම් එක .අයේ මේක ගෑන කියන්න දෙයක් නෑ සුපිරිම ෆිල්ම් එකක්.අපේ ක්රියාදාම චිත්රපටි බලන යාලුවෝ නම් අනිවා මේකට කෑමති වෙයි.මේක බෑලුවට පස්සේ හිතයි අපි බලන හොලිවූඩ් ක්රියාදාම චිත්රපට මොනවද කියලා.
![]()
Trailer
IDMB
Download
Torrent450mb
මම කට්ටා;14002676 said:onna mama dheyyane kiyala palaweni film eka download wenna damma...
![]()
uba mewa balanwadha ela ela

ela ela
මේක බැලුවා... මරේ මරු
තව තවත් ෆිල්ම් පොස්ට් කරන්න ලැබේවා![]()


මේක නන කොරියන් එකක්.. පට්ට විදියට හිනා වෙන්න පුළුවන්... බලලම ඉන්න කෝ..
![]()





Dolls (2002)
Three stories about never ending love.
![]()



මේක නන කොරියන් එකක්.. පට්ට විදියට හිනා වෙන්න පුළුවන්... බලලම ඉන්න කෝ..
![]()
බලන්න ඕනේ නන youtube එකේ මුළු ෆිල්ම් එක ම තියෙනවා..



rep added