Koliwood,Bollywood,Hollywood Film අපට එපා

King GBN

Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    Oh My Friend (2011)

    හුග දවසකින් තෙලිගු ෆිල්ම් දුන්නෙත් නෑ නේ:sorry:.අද මම ගෙනාවා තෙලිගු ආදර කතාවක්:cool:.තරුනයෙකුට සහ තරුනියකට යාලුවන් ලෙස ජීවත්වීමට බෑරිද?:P.ඈත්තටම මේක ම්ටත් කාලයක් තිබ්බ ප්‍රශ්නයක්:yes:.බලන්නකෝ මේ ෆිල්ම් එකෙන්වත් උත්තරය හම්බවේයිද කියලා;)
    OH-MY-FRIEND-1514.jpg


    Trailer


    IMDb

    Download
    Torrent 950mb

    bawemi :D:D:D:D
    dan balannai yanne ;);););):cool::cool::cool:
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    දැන් මේක බලලා ටික දවසක් වෙනවා දාන්න වේලාවක් තිබ්බේ නෑ .
    මේක මරු එකක්
    හැබැයි Love Story එකක්


    Ishq 2012

    61937937092624099514.jpg


    IMDB

    මේකේ Brrip එකක් හම්බවුණා(900mb :( (SLT නිසා ඉතින් අවුල් තමයි මේ Size එක))

    15819467538129820214.png


    78301744809033301016.png



    -- Trailer --



    මේක තමයි ලින්ක් එක

    Torrent

    Subtitle

    Here

    11.gif
    11.gif
     

    Attachments

    • Ishq 2012-Subtitle.zip
      44.3 KB · Views: 66
    • Like
    Reactions: DT Dilan

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    Oh My Friend (2011)

    හුග දවසකින් තෙලිගු ෆිල්ම් දුන්නෙත් නෑ නේ:sorry:.අද මම ගෙනාවා තෙලිගු ආදර කතාවක්:cool:.තරුනයෙකුට සහ තරුනියකට යාලුවන් ලෙස ජීවත්වීමට බෑරිද?:P.ඈත්තටම මේක ම්ටත් කාලයක් තිබ්බ ප්‍රශ්නයක්:yes:.බලන්නකෝ මේ ෆිල්ම් එකෙන්වත් උත්තරය හම්බවේයිද කියලා;)
    OH-MY-FRIEND-1514.jpg


    Trailer


    IMDb

    Download
    Torrent 950mb
    :D:D:D:D:D
    මේක බැලුවා :shocked::shocked::shocked: ... මරේ මරු :cool::cool::cool::cool::cool:
    තව තවත් ෆිල්ම් පොස්ට් කරන්න ලැබේවා ;);););)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Biutiful (2010)
    හුග දවසකින් ෆිල්ම් එකක් දෙන්න ත් බැරිවුනානේ:eek: අද ගෙනාවේ මෙක්සිකන් ෆිල්ම් එකක්:yes:.ටිකක් සංකීර්න කතාතේමාවක් තියෙන්නේ බලන්න:D
    Biutiful-574690.jpg

    Trailer


    IMDb

    Download
    Torrent 2 GB
     
    • Like
    Reactions: DT Dilan

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    meka beluwa supiri film eka :cool::cool::cool: . anthimeta dukai ithin :sorry::sorry::sorry:... thawa thawath film post karanna labewayai pathami :):)
    hm oke dewani kotasath awa machan:yes: me thread eke dala athi ekath balanna:)
    මෙන්න තවත් වෙනස් විදිහක කතාවක් තියන කොරියන් ‍ෆිල්ම් එකක්...කතාව කෙටියෙන් මෙහෙමයි...දිනක් තරුණ කාන්තාවක් වාහනයක ගමන් කරමින් සිටින විට අතරමගදී වාහනයේ දෝශයක් ඇතිවෙනවා...ඉන්පසු ඇය එය අලුත් වැඩියා කරදීම සදහා අදාල පුද්ගලයන් පැමිණෙන තෙක් නැවතී සිටින විට නාදුනන පුද්ගලයෙක් ඇයට උදවු කිරීම සදහා ඉදිරිපත් වෙනවා.....මේ ආකරයට පටන්ගන්න සිදුවීම සිතා ගැනීමටත් නොහැකි ආකාරයේ දරුණු අවසානයක් කරා ඇදීයනවා


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif