අපෝ ලැප් කන්නා මහ ලොකුවට කිය කිය උන්නා අද තරියා ලිදේ කියලා...
කෝ ඉතිං...


ඔය තියෙන්නෙ ශෝක් එකට වෑන් එක...
පිටිපස්සෙ එක රෝදෙක ඇන තව්වක් අඩු උනාට...
යටින් පොඩි බ්රැකට් කෑල්ලක් එල්ලුනාට වාහනේ දුවනවනෙ පුතේ...
ඕවා ටික හදාගන්න 5000ක් යයි...
ආ කන්නාඩි ය... ඕක දාන්න රීකන්ඩිශන්ම 2200

ඩිපරන්සල් එකක්ම තිබ්බත් ඕකෙ ඩිපරන්සල් එකක් හොයා ගත්තැහැකි ලාබෙට....
මං හිතන්නෙ
ඔය බොංගො එක හරියටම හරි ලොරියෙ පළලමයි.. ඒක වාසියි...
රිම් පිටින් එන ඒවත් තියෙනවා

මහ ලොකු ලක්ස ගනං යන්නෙ නෑ ඔය ලෙඩ හදා ගන්න.. අනික දැං ඔය වාහනේ හෙන මාකට් නිසා අළුත් එකකට යන් නැතුව ඕකම හදලා තියා ගත්තා නං හරි....
ලස්සන ටෙඩිබෙයාර්... මාත් බස් එකට එකෙක් එල්ලන්න ඕනෙ..
රත්නෙ උඹත් ලේලන්ඩ් වල එල්ලපං