උඹල දෙන්න (අමුඩේ + පු*) අද සෙට් වෙන නිසාද.....
දෙන්න එකතු උනොත් කොහොමත් ලෝකවිනසේ තමා....![]()
අද නම් එහෙම ලෝක විනාසයක් උනේ නෑ......

බෝන්ගොවේ අවසානයද.....ලෝක විනාසේ කෙසේ වෙතත්, උඹට වෙනම විනාසයක් වෙනවා මෙන්න මේක කොහේ හරි පැටලිච්ච වෙලාවට නම් අංකල්.......!!
![]()
![]()
![]()
මම දන්නවා උඹට මාව කන්න තරහා බව දැන්....![]()
ඒ උනාට ඔය පොඩි පොඩි ලෙඩ හදා ගනින් බං...... නැත්නම් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ.....
උඹට ඕවා හදන්න වෙලාවක් නැත්නම් ඉරිදා දවසට ගෙනත් දීපන්, මම අපේ ගැරේජ් එකට දාලා හදන්නම්......
![]()


??
මේ උඹ හැම දාම බදාගෙන නිදාගන්න ටෙඩියාද ?![]()
මම නෙවේ.... තරියා..... 
මම දන්නවා උඹට මාව කන්න තරහා බව දැන්....![]()
ඒ උනාට ඔය පොඩි පොඩි ලෙඩ හදා ගනින් බං...... නැත්නම් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ.....
උඹට ඕවා හදන්න වෙලාවක් නැත්නම් ඉරිදා දවසට ගෙනත් දීපන්, මම අපේ ගැරේජ් එකට දාලා හදන්නම්......
![]()
umba dapan ona deyak.. oka ohoma thamai ganna kotath thibbe oya wahane godak denek illanawa..umba ape repagen ahapan ko wahane kochchara lucky da kiyala..kohomsth season iwara wela wena wahanekata yanna inne..eka para awidinna bane ban bada gaala danagahala thamai manussayek awidinne 
ඔය හතරම එකට කැරකෙනවා නේද, එහෙමනම් අවුලක් නෑ....![]()

ආයෙත් අහලා..... අන්න වැල්ලවත්තේ බ්‍රේක් පාරකුත් තියෙනවලු......

බලපන් පොටෝ ගන්න කාලතියෙන කට්ටක්.....හෆොයි රත්නෙ ... උඹ වාහනෙ යටත් රින්ගුවද බන්![]()


Eka rodayai ban wenas..aruta pissumata thiyena widihata thamai oya wahane gatte
![]()
රෝදේ වෙනස් උනාට භාණ්ඩේ නම් සුපිරි..... ලොවෙත් නැති යාමක් යන්න පුලුවන් නේ අර බඩු ගොඩත් එක්ක...... දුමක් පේන්නත් නෑ.....
පොඩි පොඩි කේස් ටික හදා ගත්තා නම්, කාලයක් පට්ට ගහන්න පුලුවන්.... කොහෙද ඉතින් උඹට උවමනාවක් නෑ නේ...... 
වෙලාවක් නැත්නම්, ගෙනත් දීපන් කිව්වහමත්, උඹට බෑ නේ..... 
ආයෙත් නැවැත්තුව කියල මම ටිකකට කලින් දැනගත්තේ, එවෙලේ කෝල් කරන්න තිබුනේ....
දැන් ගෙදර ඇවිත් නේද....
උදේ මම ගන්නම්, සන්කපලයාගේ නොම්බරේ ගන්නත් එක්ක...
දැන් ඌ ගෙදර ගිහින්.... තව පොඩ්ඩකින් මෙතනට පාත් වෙලා කාගෙන කාගෙන එයි ත්‍රෙඩ් එක.... 
මගෙත් දැන් එකේ එක පැත්තක විතරයි රීම් කප් තියෙන්නේ.....
අනිත් පැත්ත හෙළුවෙන් වගේ...
ටික ටික හදාගන්නවා මචන්.....

ටික ටික හදාගනින්.... හැබැයි පොඩි පොඩි ලෙඩ නම් පුලුවන් ඉක්මනට හදපන්.....

හෆොයි රත්නෙ ... උඹ වාහනෙ යටත් රින්ගුවද බන්![]()
අනුන්ට කපපු ලිදේ මාවම වැටෙන්නද යන්නේ....... 


බෝන්ගොවේ අවසානයද.....
වමට කැපූවිට දකුණට යනු ඇත.....![]()
මොරටුවේ බාසා ගාවට නෙවේ......

Mama mokata tharaha wennada ban...umba dapan ona deyak.. oka ohoma thamai ganna kotath thibbe oya wahane godak denek illanawa..umba ape repagen ahapan ko wahane kochchara lucky da kiyala..kohomsth season iwara wela wena wahanekata yanna inne..eka para awidinna bane ban bada gaala danagahala thamai manussayek awidinne
![]()

වාහනේ නම් ගින්නක් නෑ.... උඹ පොඩ්ඩක් උනන්දු වෙනවා නම්, ඕකම තව කාලයක් පට්ට ගහන්න තිබ්බා......
ලබන 27 උඹ වැඩද....?? එදාට අරන් වරෙන්..... පුලුවන් තරම්, ඔය පොඩි පොඩි කේස් ටික හදාගමු..... අර රෝද ඈණ ටික හදාගන්න, පට්ටල් කාරයත් සෙට් කරගන්නම් මම..... 
බලපන් පොටෝ ගන්න කාලතියෙන කට්ටක්.....![]()
ඕක කන්දක් ගාවදි ගත්ත එකක්.... කට්ටක් කෑවේ නෑ.....

ටික ටික හදාගනින්.... හැබැයි පොඩි පොඩි ලෙඩ නම් පුලුවන් ඉක්මනට හදපන්.....
![]()
![]()



අනුන්ට කපපු ලිදේ මාවම වැටෙන්නද යන්නේ.......
![]()



කැඩිලා නෑ..Kadichcha lap walata keys dala apita bassawannada yanne ?![]()

Esc key එක වැටිලානේ...

අනුන්ට කපපු ලිදේ මාවම වැටෙන්නද යන්නේ.......
![]()

