වාහනේ නම් ගින්නක් නෑ.... උඹ පොඩ්ඩක් උනන්දු වෙනවා නම්, ඕකම තව කාලයක් පට්ට ගහන්න තිබ්බා......
ලබන 27 උඹ වැඩද....?? එදාට අරන් වරෙන්..... පුලුවන් තරම්, ඔය පොඩි පොඩි කේස් ටික හදාගමු..... අර රෝද ඈණ ටික හදාගන්න, පට්ටල් කාරයත් සෙට් කරගන්නම් මම.....
![]()
පුහ් ... මුට තියෙන උනන්දුව වාහනෙ අයිතිකාරයටවත් නෑ

වාහනේ නම් ගින්නක් නෑ.... උඹ පොඩ්ඩක් උනන්දු වෙනවා නම්, ඕකම තව කාලයක් පට්ට ගහන්න තිබ්බා...... 
යකෝ ඒ චූටි ප්ලාස්ටික් කෑල්ල ගලවන්න බෑ බං......
රතු පාට එක නම් පුලුවන් වෙයි.....
වෙන්න බෑ ඒක නම්...

හික් හික්...... 