EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොන හුලං එන්නද බං... :sorry:
    ඊයෙ උදෙයි මේ දැනුයි මම ඉන්න තැන කිට්ටුව ඇක්සිඩන්ට් දෙකයි... ඊ‍යෙ පාන්දර bmw එකක් ඇවිල්ල ගේට්ටුවේ ගැහුවා.. වාහනේ ඉස්සරහා නම් චප්ප වෙලා... කවුරුත් මැරුනේ නෑ.. මේ දැන් ටිකකට ඉස්සෙල්ලා නවත්තපු 3ව්ල් එකක වෑන් එකක් ගහලා.. 3ව්ල් එක ටිපර් එකක් යට.. වෙලාවට කාටවත් ලොකු තුවාලා නෑ... මට නම් වාහනත් එපා වෙනවා බං...

    කොයි හරියද මේ.......? :confused:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    uba inne need 4 speed hari most wanted hari location ekakada:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොන හුලං එන්නද බං... :sorry:
    ඊයෙ උදෙයි මේ දැනුයි මම ඉන්න තැන කිට්ටුව ඇක්සිඩන්ට් දෙකයි... ඊ‍යෙ පාන්දර bmw එකක් ඇවිල්ල ගේට්ටුවේ ගැහුවා.. වාහනේ ඉස්සරහා නම් චප්ප වෙලා... කවුරුත් මැරුනේ නෑ.. මේ දැන් ටිකකට ඉස්සෙල්ලා නවත්තපු 3ව්ල් එකක වෑන් එකක් ගහලා.. 3ව්ල් එක ටිපර් එකක් යට.. වෙලාවට කාටවත් ලොකු තුවාලා නෑ... මට නම් වාහනත් එපා වෙනවා බං...
    එහෙනං ඇටබෝලෙ රිටන් කරපං :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොන හුලං එන්නද බං... :sorry:
    ඊයෙ උදෙයි මේ දැනුයි මම ඉන්න තැන කිට්ටුව ඇක්සිඩන්ට් දෙකයි... ඊ‍යෙ පාන්දර bmw එකක් ඇවිල්ල ගේට්ටුවේ ගැහුවා.. වාහනේ ඉස්සරහා නම් චප්ප වෙලා... කවුරුත් මැරුනේ නෑ.. මේ දැන් ටිකකට ඉස්සෙල්ලා නවත්තපු 3ව්ල් එකක වෑන් එකක් ගහලා.. 3ව්ල් එක ටිපර් එකක් යට.. වෙලාවට කාටවත් ලොකු තුවාලා නෑ... මට නම් වාහනත් එපා වෙනවා බං...
    pereda ekek mawa allanna 6km pannuwa
    u anthimata mawa alla gaththe Hospital car park eke mama car eka nawaththala bahinakota
    u katha karanna kalin hathi arala olu athe gaha gaththa ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    pereda ekek mawa allanna 6km pannuwa
    u anthimata mawa alla gaththe Hospital car park eke mama car eka nawaththala bahinakota
    u katha karanna kalin hathi arala olu athe gaha gaththa ;)
    6km ??
    උඹ වාහනේ තල්ලු කරන්ද ගියේ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ehenam komada kiyahanko
    ara widiya fatta charter ban arake type korala mejata paste karanna epaye:eek:
    KDE 4 වලට සින්හල කීබොඩ් එක එනවා. අමුතුවෙන් මුකුත් දාන්න ඕනෙ නෑ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැහැ බන් ට්‍රැෆික් අස්සේ අරහෙන් මෙහෙන් රිංගුවා
    ඌ හති ඇරියා කිව්වෙ ඌ උඹලගෙ‌ වාහනේ පස්සෙ පන්නලා තියෙන්නෙ පයින්ද ? :oo:

    කේ ඩි ඉ නොතේරේ බට් සන්ජිවයගේ එක වැඩ කළා එලටමමේ තියෙන්නේ
    එහෙනං ඒක පාවිච්චි කරපං..
     
    Status
    Not open for further replies.