මොන හුලං එන්නද බං...
ඊයෙ උදෙයි මේ දැනුයි මම ඉන්න තැන කිට්ටුව ඇක්සිඩන්ට් දෙකයි... ඊයෙ පාන්දර bmw එකක් ඇවිල්ල ගේට්ටුවේ ගැහුවා.. වාහනේ ඉස්සරහා නම් චප්ප වෙලා... කවුරුත් මැරුනේ නෑ.. මේ දැන් ටිකකට ඉස්සෙල්ලා නවත්තපු 3ව්ල් එකක වෑන් එකක් ගහලා.. 3ව්ල් එක ටිපර් එකක් යට.. වෙලාවට කාටවත් ලොකු තුවාලා නෑ... මට නම් වාහනත් එපා වෙනවා බං...
කොයි හරියද මේ.......?







