EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි අයියේ පල්ලෙහා ශෛලමය වෙන්නද දන්නේ නෑ හදන්නේ........ (අර සංකපාලයට වගේ....)

    Ow ban appendix da manda :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ දවස් වල එකදිගට වැඩකරල උඹ වතුරවත් හරියට බිව්වෙ නැද්ද බන් .
    .ටිකක් වැඩිපුර වතුර බීපන් .
    .අඩු නොවුනොත් UFR ටෙස්ට් එකක් කරගෙනම ඩොකෙක් හම්බවෙයන්
    බල බලා ඉන්න එපා ..වකුගඩු වලටත් කෙළවෙයි UTI එකක් එහෙම කාළයක් තිබුනොත් :(

    Wathura nam bonawa godak mama puruddak widihata..
     
    kingdewi

    Well-known member
  • Wathura nam bonawa godak mama puruddak widihata..

    ඊයෙ අරක්කු බිව්වෙත් නැත්නම් ,උඹ වතුරත් බොනව කියනවනම්
    යටි බඩත් කැක්කුම නම් ,,හිතන්න තියෙන ආසන්නතම දේ තමයි මුත්‍රා ආසාදනයක් කියන එක .
    .කෝකටත් ඩොකෙකුට ඕක පෙන්නගත්තොත් නරකද ?
    ආහ් උඹ අද වාහනේ සීට් එක ඩෙටෝල් දාලා හෝදලා නෙවෙයි නම් ඉඳ ගත්තෙ ,,සොරි තමා පුතේ :lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    වට් ද ෆක් ???:nerd:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයෙ අරක්කු බිව්වෙත් නැත්නම් ,උඹ වතුරත් බොනව කියනවනම්
    යටි බඩත් කැක්කුම නම් ,,හිතන්න තියෙන ආසන්නතම දේ තමයි මුත්‍රා ආසාදනයක් කියන එක .
    .කෝකටත් ඩොකෙකුට ඕක පෙන්නගත්තොත් නරකද ?
    ආහ් උඹ අද වාහනේ සීට් එක ඩෙටෝල් දාලා හෝදලා නෙවෙයි නම් ඉඳ ගත්තෙ ,,සොරි තමා පුතේ :lol::lol:

    Biwwe na ban kalekin:sorry:
     
    Detol ???:shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: baya karanna epa yako:eek:
    appendicitis විහිලුවක් නෙමෙයි බං. මගෙ යාලුවෙකුට ඕක උනා. රිදි රිදි තිෙද්දි ගනන් ගන්නෙ නැතුව ඉඳලා ඌ විබාගයක් ලියනකොට ඕක පිපිරුනා! උගේ වෙලාවට එතන උන් ඌව එවෙලෙම ඉසරපිරිතාලෙ ගෙනියලා තිබ්බෙ.
    මාස 3ක් විතර ඇඳෙ හිටියා..
     
    kingdewi

    Well-known member
  • යකෝ!! දැම්මම ඩොකෙකුට පෙන්නපං!! ඕක පිපුරුනොත් සොරිම තමයි!

    උඹ හිතුවද ඇපෙන්ඩික්ස් එක හදල තියෙන්නෙ වෙඩිබෙහෙත් වලින් කියල
    ((ජෝක් හරිද ))
    සමහර වෙලාවට පුපුරන්න පුලුවන් ..ඒත් ටික දවසක් වේදනාව තිබිල තමයි වෙන්නෙ
    අනික ඒක අදුරගන්න පුලුවන් ..එහෙම එකක් නම් මූ මෙහෙම පෝස්ට් කර කර ඉන්නෙ නෑ
    කෙළින්ම හොස්පිටල් ගිහින් තමා නවතින්නෙ !
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    appendicitis විහිලුවක් නෙමෙයි බං. මගෙ යාලුවෙකුට ඕක උනා. රිදි රිදි තිෙද්දි ගනන් ගන්නෙ නැතුව ඉඳලා ඌ විබාගයක් ලියනකොට ඕක පිපිරුනා! උගේ වෙලාවට එතන උන් ඌව එවෙලෙම ඉසරපිරිතාලෙ ගෙනියලා තිබ්බෙ.
    මාස 3ක් විතර ඇඳෙ හිටියා..

    :shocked: ammo.man dan gedara yanawa.eta passe dockek ta pennanawa
     
    Status
    Not open for further replies.