Quantity_Surveyor_Elakiri_Group...

tharinduda

Active member
  • Jun 21, 2006
    515
    38
    28
    Badulla
    540061_10152270691115333_1416998060_n.jpg
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    QS wala monada ban wenne ???
    mokadda me field eke aramuna ???
    salaries ehema kohomada ???????
    wena rataka Permanant residence ganna lesida meka kalama ????

    ප්‍රමාණ ප්‍රමාණ සමික්ෂකවරයා (Quantity Surveyor) වනාහි ඉදිකිරිම් ක්ශේත්‍රයේ වෘත්තිය උපදේශක වරයෙකි. .ඉදිකිරිම් ආර්ථික විදයාඥ(Construction Economists), ඉදිකිරිම් මුල්‍ය කලමනාකරු(Construction Cost Manager) හා මුල්‍ය ඉන්ජිනේරු(Cost Engineer) යන නම් වලින්ද හදුන්වන්නේ මෙම වෘත්තිකයාමය.

    උපදේශකයෙකු වශයෙන් ඉදිකිරිම් ව්‍යාපෘතියක ශක්‍යතා අධයනයේ(Feasibility study) සිට ඉදිකිරිම් නිමවෙනතුරු ඇස්තමෙන්තු(Estimates)පිලියෙල කිරිම හා මුලය සුපරික්ශනය(Cost monitoring) තුලින් ඔහු වයාපෘතිය සදහා දායක වෙයි. . තවද වයාපෘතිය අවසන්විමෙන් පසුවදසමථකරණය(Mediation) , බේරුම්කරණය (Arbitration) හා රක්ෂණ ඇස්තමෙන්තු පිලියෙල කිරිමද ඔහු සිදු කරයි.

    ප්‍රමාණ ප්‍රමාණ සමික්ෂකයන් ප්‍රධාන වශයෙන් කොන්ත්‍රත් ප්‍රමාණ ප්‍රමාණ සමික්ෂකයන්(Contractor Quantity Surveyor) ලෙස ඉදිකිරිම් ආයතනවල හා උපදේශක ප්‍රමාණ ප්‍රමාණ සමික්ෂකයන් (Consultant Quantity Surveyor) ලෙස ඉදිකිරිම් උපදේශක ආයතනවල රැකියාවන්හි නිරත වේ.ඉට අමතරව බැංකු, රක්ශණ සමාගම්, දේපල සංවර්ධන සමාගම්,ආරක්ෂක අංශ හා අධ්‍යාපන ආයතනද ඔහුගේ සේවය ලබාගනි.

    උපදේශක ප්‍රමාණ සමික්ශක යන්ගේ (Consultant Quantity Surveyor)වගකිම් අතර පහත ඒවා ප්‍රධානවේ

    1. මුලික ඇස්තමෙන්තු පිලියල කිරිම (Preparation of preliminary Estimating)

    2. ශක්‍යතා අධයනයන් සිදු කිරිම. (Undertaking feasibility studies )

    3. ප්‍රමාණ පත්‍ර පිලියෙල කිරිම (Preparation of Bill of Quantities)

    4. මිලදි ගැනිමේ ක්‍රමවේදයන් පිලිබදව උපදේශනය සැපයිම (Advising on procurement strategy)

    5. උපදේශක ඇස්තමෙන්තු පිලියල කිරිම(Preparation of Consultants Estimates)

    6. ටෙන්ඩර් ලියකියවිලි පිලියල කිරිම (Preparation of Tender Documents)

    7. ටෙන්ඩර් ඇගයිම ( Tender evaluation)

    8. කොන්ත්‍රත් ලියකියවිලි පිලියල කිරිම(Preparation of Contract documents)

    9. අන්තර්වාර ගෙවිම් පරික්ශා කිරිම (Evaluating Interim valuation)

    10. විචලතා පරික්ශා කිරිම (Evaluating Variations)

    11. අවසාන ගිණුම් පරික්ශා කිරිම (Evaluating Final accounts)

    කොන්ත්‍රත් ප්‍රමාණ සමික්ෂකයන්ගේ (Contractor Quantity Surveyor)වගකිම් අතර පහත ඒවා ප්‍රධානවේ

    1. ටෙන්ඩර් සදහා පිරිවැය පිලියෙල කිරිම හා විශ්ලේශනය කිරිම. (Preparing and analyzing costing for tenders)
    2. අන්තර්වාර ගෙවිම් පිලියෙල කිරිම (Preparation of Interim valuation)
    3. විචලනයන් පිලියෙල කිරිම (Preparation of variations)
    4. අවසාන ගිණුම් පිලියෙල කිරිම (Preparation of final accounts)
    5. කොන්ත්‍රත් හිමිකම් පිලියෙල කිරිම (Preparing contractual claims
    6 උප කොන්ත්‍රත් ගෙවිම් අනුමත කිරිම(Approve sub contractors payments)

    ප්‍රමාණ පත්‍රය(Bill of Quantities) යනු ඉදිකිරිම් ව්‍යාපෘතියකට අවශ්‍ය අමුද්‍රවය අයිතමයන් ලෙස අඩංගු කර ඇති ලියවිල්ලකි. වාස්තුවිද්‍යාඥයා විසින් සැලසුම්කරලද සැලසුමට අනුව පිලියෙල කරනා මෙය ටෙන්ඩර් කටයුතු සදහා මෙන්ම ඉදිකිරිම් කොන්ත්‍රත්කරුගේ ගෙවිම් සදහා,විචලනයන්(Variations) සදහාද යොදාගනි.මෙම ලියවිල්ල පිලියල කරනු ලබන්නේ ප්‍රමාණ සමික්ෂවරයා විම ඔහුට එම නාමය ලැබිමට හේතුවයි.

    සාමානයෙන් ප්‍රමාණ සමික්ෂකයන් කාර්යාල අශ්‍රිතව රැකියාව කරන අතර සේවා යෝජකයා හා අනෙකුත් ඉදිකිරිම ව්‍යාපෘතියේ සාමාජිකයින් සමග වැඩ බිම් නිරික්ශනයද සිදු කරයි
    .

    සාමාන්‍ය අවබෝදයක් ලැබුනකියල හිතනවා....මේක සාරාංශයක් විතරයි මචන්..දැනට දල අවබෝදයක් ගනින්.......

    උපුටා ගැනීමකි විශේෂ ස්තුතිය දිලාන් ද සිල්වා මහතාට....
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Matath karanna ona kamak tiyenawa ban... thawa masa 6kin vitara karanna balanna ona... General Knowledge ekak tiyena eka hodai matath.... neth nam den field eka yana vidihata jeewath wenna amarui...
     
    tharinduda

    Active member
  • Jun 21, 2006
    515
    38
    28
    Badulla
    Matath karanna ona kamak tiyenawa ban... thawa masa 6kin vitara karanna balanna ona... General Knowledge ekak tiyena eka hodai matath.... neth nam den field eka yana vidihata jeewath wenna amarui...

    Try Ekak Dapan, Dan Lankawe ICBT Degree Eka Thiyana Hinda QS Karapan
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Try Ekak Dapan, Dan Lankawe ICBT Degree Eka Thiyana Hinda QS Karapan

    :no::no: මම නම් මේක අනුමත කරන්නේ නැහැ, මොකද මහන්සි වෙලා ඉගෙන ගන්න අයට මේක නිසා තැනක් නැතිවෙනවා. හොදම උදාහරණය තමයි අපේ ඔෆිස් එකෙත් ඉන්නවා ඔය කියන Degree එකක් ගත්තු කෙනෙක්, එයාට Excel Sheet එකක් Formulas දාගන්න තරම්වත් දැනුමක් නැහැ, ඒ උනාට එයා BSc Degree කාරයෙක්.
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    40
    E=382959.743, N=2844423.290
    දඩබ්බරයා;14025465 said:
    ප්‍රමාණ ප්‍රමාණ සමික්ෂකවරයා (Quantity Surveyor) වනාහි ඉදිකිරිම් ක්ශේත්‍රයේ වෘත්තිය උපදේශක වරයෙකි. .ඉදිකිරිම් ආර්ථික විදයාඥ(Construction Economists), ඉදිකිරිම් මුල්‍ය කලමනාකරු(Construction Cost Manager) හා මුල්‍ය ඉන්ජිනේරු(Cost Engineer) යන නම් වලින්ද හදුන්වන්නේ මෙම වෘත්තිකයාමය.

    උපදේශකයෙකු වශයෙන් ඉදිකිරිම් ව්‍යාපෘතියක ශක්‍යතා අධයනයේ(Feasibility study) සිට ඉදිකිරිම් නිමවෙනතුරු ඇස්තමෙන්තු(Estimates)පිලියෙල කිරිම හා මුලය සුපරික්ශනය(Cost monitoring) තුලින් ඔහු වයාපෘතිය සදහා දායක වෙයි. . තවද වයාපෘතිය අවසන්විමෙන් පසුවදසමථකරණය(Mediation) , බේරුම්කරණය (Arbitration) හා රක්ෂණ ඇස්තමෙන්තු පිලියෙල කිරිමද ඔහු සිදු කරයි.

    ප්‍රමාණ ප්‍රමාණ සමික්ෂකයන් ප්‍රධාන වශයෙන් කොන්ත්‍රත් ප්‍රමාණ ප්‍රමාණ සමික්ෂකයන්(Contractor Quantity Surveyor) ලෙස ඉදිකිරිම් ආයතනවල හා උපදේශක ප්‍රමාණ ප්‍රමාණ සමික්ෂකයන් (Consultant Quantity Surveyor) ලෙස ඉදිකිරිම් උපදේශක ආයතනවල රැකියාවන්හි නිරත වේ.ඉට අමතරව බැංකු, රක්ශණ සමාගම්, දේපල සංවර්ධන සමාගම්,ආරක්ෂක අංශ හා අධ්‍යාපන ආයතනද ඔහුගේ සේවය ලබාගනි.

    උපදේශක ප්‍රමාණ සමික්ශක යන්ගේ (Consultant Quantity Surveyor)වගකිම් අතර පහත ඒවා ප්‍රධානවේ

    1. මුලික ඇස්තමෙන්තු පිලියල කිරිම (Preparation of preliminary Estimating)

    2. ශක්‍යතා අධයනයන් සිදු කිරිම. (Undertaking feasibility studies )

    3. ප්‍රමාණ පත්‍ර පිලියෙල කිරිම (Preparation of Bill of Quantities)

    4. මිලදි ගැනිමේ ක්‍රමවේදයන් පිලිබදව උපදේශනය සැපයිම (Advising on procurement strategy)

    5. උපදේශක ඇස්තමෙන්තු පිලියල කිරිම(Preparation of Consultants Estimates)

    6. ටෙන්ඩර් ලියකියවිලි පිලියල කිරිම (Preparation of Tender Documents)

    7. ටෙන්ඩර් ඇගයිම ( Tender evaluation)

    8. කොන්ත්‍රත් ලියකියවිලි පිලියල කිරිම(Preparation of Contract documents)

    9. අන්තර්වාර ගෙවිම් පරික්ශා කිරිම (Evaluating Interim valuation)

    10. විචලතා පරික්ශා කිරිම (Evaluating Variations)

    11. අවසාන ගිණුම් පරික්ශා කිරිම (Evaluating Final accounts)

    කොන්ත්‍රත් ප්‍රමාණ සමික්ෂකයන්ගේ (Contractor Quantity Surveyor)වගකිම් අතර පහත ඒවා ප්‍රධානවේ

    1. ටෙන්ඩර් සදහා පිරිවැය පිලියෙල කිරිම හා විශ්ලේශනය කිරිම. (Preparing and analyzing costing for tenders)
    2. අන්තර්වාර ගෙවිම් පිලියෙල කිරිම (Preparation of Interim valuation)
    3. විචලනයන් පිලියෙල කිරිම (Preparation of variations)
    4. අවසාන ගිණුම් පිලියෙල කිරිම (Preparation of final accounts)
    5. කොන්ත්‍රත් හිමිකම් පිලියෙල කිරිම (Preparing contractual claims
    6 උප කොන්ත්‍රත් ගෙවිම් අනුමත කිරිම(Approve sub contractors payments)

    ප්‍රමාණ පත්‍රය(Bill of Quantities) යනු ඉදිකිරිම් ව්‍යාපෘතියකට අවශ්‍ය අමුද්‍රවය අයිතමයන් ලෙස අඩංගු කර ඇති ලියවිල්ලකි. වාස්තුවිද්‍යාඥයා විසින් සැලසුම්කරලද සැලසුමට අනුව පිලියෙල කරනා මෙය ටෙන්ඩර් කටයුතු සදහා මෙන්ම ඉදිකිරිම් කොන්ත්‍රත්කරුගේ ගෙවිම් සදහා,විචලනයන්(Variations) සදහාද යොදාගනි.මෙම ලියවිල්ල පිලියල කරනු ලබන්නේ ප්‍රමාණ සමික්ෂවරයා විම ඔහුට එම නාමය ලැබිමට හේතුවයි.

    සාමානයෙන් ප්‍රමාණ සමික්ෂකයන් කාර්යාල අශ්‍රිතව රැකියාව කරන අතර සේවා යෝජකයා හා අනෙකුත් ඉදිකිරිම ව්‍යාපෘතියේ සාමාජිකයින් සමග වැඩ බිම් නිරික්ශනයද සිදු කරයි
    .

    සාමාන්‍ය අවබෝදයක් ලැබුනකියල හිතනවා....මේක සාරාංශයක් විතරයි මචන්..දැනට දල අවබෝදයක් ගනින්.......

    උපුටා ගැනීමකි විශේෂ ස්තුතිය දිලාන් ද සිල්වා මහතාට....

    patta ඔය දේල තියෙනෙන්:yes: