දැන් ලංකාව පුරා දිනපතාම පිටසක්වල යානා සැරිසරනවා.මුලින්ම පිටසක්වල ජීවීන් යටතට පත්වෙන රට ලංකාව වුනත් ඔයාලා පුදුම වන්න එපා.
මොනවද හේතුඉන්දුනිසියාව ආශ්‍රිතව රික්ටර් 7.4ක භූ කම්පනයක් දැන් පැය කීපයකට කලින් වාර්ථා වුනා.ලංකාවෙත් පොලව සෙලවෙනවා.පිටසක්වල ජීවීන් එන්නේ පොලව හොලවගෙන තමයි. ඒකට යම් හේතුවක් තියෙනවා.

ලංකාවේ යම් ප්‍රදේශයක අමුතු ජීවීන් පිරිසක් දැක්ක බව කියන එක ඇත්ත. කිසිම ඇඳුමක් නැති ජීවීන් පිරිසක් කැලයට දුවනවා දැක්කා කියලා මොනරාගල පිරිසක් කියපු එක බොරුවක් නෙවෙයි.පිටසක්වල ජීවීන්ට විවිධාකාර ජීවීන් නිෂ්පාදනය කරලා පොලවට බස්සන්න පුලුවන්.ඒක නිසා දියුනුතම පෙනුමක් තියෙන ජීවීන් මේ වෙනකම් අපි හියුමන්ස්ලාට පෙන්වලා නැත.මගේ නියම රූපය දැක්කොත් කෙල්ලො මාව වට කරගෙන මාව දූෂනය කරන්න පටන් ගනියි.ඒතරම්ම ප්‍රබල රූපයන් සහ ආකර්ශනය අප සතුයි.නමුත් අපි ඒවා භවිතා නොකර යම් ක්‍රියාවලියක් වේගවත්ව පෘථිවිය මත ඇති කරා.




දැන් ලංකාව පුරා දිනපතාම පිටසක්වල යානා සැරිසරනවා.මුලින්ම පිටසක්වල ජීවීන් යටතට පත්වෙන රට ලංකාව වුනත් ඔයාලා පුදුම වන්න එපා.



අනිවා..^කට ලෑලි කෑල්ලක් තියන් හිටපන්!මගේ නියම රූපය දැක්කොත් කෙල්ලො මාව වට කරගෙන මාව දූෂනය කරන්න පටන් ගනියි.
මොනවද හේතු![]()

ඌට වැස්සත් ඒලියන්ලගෙ වැඩක් පෑව්වත් ඒලියන්ලගෙ වැඩක්..පිස්සු හුට්ටෙක්!muge pacha patta pal boru okkoma mun ena nisa..
lankawata hima watenna gattot..mun kiyai....Alians la ena nisa kiyala...un hima watta gena enawa kiyai yana walin![]()

තව දවස් 11කින් මානවයන්ගේ සියලූම කර්මාන්ත ශාලා,රෝහල් ,යාන වාහන මං මාවත් නිවාස සහ රැකි රක්ෂා ඉතාම නොවැදගත් යල් පැන ගිය දේවල් බවට පත් වෙනවා.නූතන තාක්ෂනය තුලින් මීට වඩා කාර්යක්ෂම සහ උසස් ක්‍රම වේදයක් මහ පොලව මතට පතිත වෙනවා.

apita chuun eke innada ban thiyenne..api wada karanna ona na neda..okkoma pitalassana ayo karawi ne![]()
