EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සමහර විට හයියෙන් ඉන්දවෙන්න ඇති :lol:
    ඌව ගහක් යට වාඩි කලා කියලානෙ කිව්වෙ.. මුලක් වත් වදින්න ඇති.. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට එපා වෙලා .. කිසිම ෆිට් එකක් නෑ ... සනීපත් නෑ :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොනාද යකුනේ මේ දාලා තියෙන ටැග් ? ශික් මල අප්පිරියයි :eek:
     
    kingdewi

    Well-known member
  • මට එපා වෙලා .. කිසිම ෆිට් එකක් නෑ ... සනීපත් නෑ :dull:

    උඹට කතාකරන්නවත් විදියක් නෑනෙ ..ළඟපාත හිටියනම් එනව
    ඕන දෙයක් ඕනෙවට වඩා ස්ට්‍රෙස් ගන්න එපා මචන් :(
    අසනීප නම් සේරම වැඩ පොඩ්ඩක් බ්‍රේක් කරල ඩොක්ටර් කෙනෙක් හම්බවෙයන්
    ස්ට්‍රෙස් එකේ වැඩ කරද්දි උඹ කැමතිනම් පොඩි මල්ටි විටමින් (ආහාර අතිරේක )ටැබ්ලට් එකක් ගනින් සතියක් විතර .
    .සේරම හරියාවි
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඩොකෙක්ව හම්බුනේ නැද්ද ... දවසක් දෙකක් රෙස්ට් එකක් ගන්න විදියක් තිබ්බනම් හොඳයි

    ඔව් බන් දවස් දෙකක් වත් ඉන්න තිබුනානම් හොඳයි.. මේ ටිකේ පීක් එක නිසා මම ගියේ නැත්තන් ලෙඩේ... කාගෙන ඉන්නවා .. ඇස් දෙකෙන් දුම් දානවා වගේ ඇසුත් රිදෙනවා :eek: මැරෙන්නද මන්ද :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹට කතාකරන්නවත් විදියක් නෑනෙ ..ළඟපාත හිටියනම් එනව
    ඕන දෙයක් ඕනෙවට වඩා ස්ට්‍රෙස් ගන්න එපා මචන් :(
    අසනීප නම් සේරම වැඩ පොඩ්ඩක් බ්‍රේක් කරල ඩොක්ටර් කෙනෙක් හම්බවෙයන්
    ස්ට්‍රෙස් එකේ වැඩ කරද්දි උඹ කැමතිනම් පොඩි (ආහාර අතිරේක )ටැබ්ලට් එකක් ගනින් සතියක් විතර .
    .සේරම හරියාවි

    මගුලක් කියනවා මේ ටික අත ඇරියනම් මට එල්ලෙන්න වෙන්නේ :frown: ඩොක්කු මට පෙන්නන්න බා දැන් ටිකක් ශේප් කථා කරන්න ආසම නෑ.. මාර අමාරුයි :(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අතිශය ජුගුප්සාජනක කතා කියන්න එපා බන් :eek:

    :oo:
    උඹ රත්නෙගෙ ඔෆිස් එකට පෙරලි පෙරලි යනකොට ඔලුව තැලුනාද ?

    මෙන්න මෙ දෙන කිං කියපු එක..
    දෙන කිං පෝස්ට් එක එඩිට් කරලනේ...:growl::growl: එඩිට් කරන්න කලින් තිබ්බේ අන්න ඒ වගේ එකක්....:yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගුලක් කියනවා මේ ටික අත ඇරියනම් මට එල්ලෙන්න වෙන්නේ :frown: ඩොක්කු මට පෙන්නන්න බා දැන් ටිකක් ශේප් කථා කරන්න ආසම නෑ.. මාර අමාරුයි :(
    උඹ තාම ඔෆිස් එකේද ? :eek:
    ඩොක්කු පෙන්න බෑ කියලා ඇඟේ ලෙඩ වලට ගැරෙජ් එකකට යන්නද හදන්නෙ ?
     
    kingdewi

    Well-known member
  • මගුලක් කියනවා මේ ටික අත ඇරියනම් මට එල්ලෙන්න වෙන්නේ :frown: ඩොක්කු මට පෙන්නන්න බා දැන් ටිකක් ශේප් කථා කරන්න ආසම නෑ.. මාර අමාරුයි :(
    :)
    උඹේ කැමැත්තක් මචන්
    ඒත් උඹ ඕනෙවට වැඩිය ස්ට්‍රෙස් ගන්න එපා ..ඒක උඹේ සෞඛ්‍යට හොඳ නෑ අනිවාර්යෙන්ම
    නිකන් ලෙඩ වෙන්න ඕනෙ නෑ නේද මචන්
    (මෙහෙම කියන එකත් උඹට වාතයක් නේ ..මේ අන්තිම සැරේ )
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් බන් දවස් දෙකක් වත් ඉන්න තිබුනානම් හොඳයි.. මේ ටිකේ පීක් එක නිසා මම ගියේ නැත්තන් ලෙඩේ... කාගෙන ඉන්නවා .. ඇස් දෙකෙන් දුම් දානවා වගේ ඇසුත් රිදෙනවා :eek: මැරෙන්නද මන්ද :sorry:

    :sorry::sorry: ඕක අඩු උනේ නැතොත් ඩොකෙක් හම්බෙන්න ... වෙලාවට කන්නෙ බොන්නෙ නැති උනාමත් ඔහොම බඩේ කේස් එනව ... මාත් මේ දවස් වල හෙන අමාරුවෙන් ඉන්නෙ :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ තාම ඔෆිස් එකේද ? :eek:
    ඩොක්කු පෙන්න බෑ කියලා ඇඟේ ලෙඩ වලට ගැරෙජ් එකකට යන්නද හදන්නෙ ?

    නෑ බන් ගෙදර .. දෙයියනේ කියල ඩෙස්ක්ටොප් එක හදා ගත්තා යුරාටම කියල බෝර්ඩ් එක මාරු කරගෙන.. උගේ මොරටුවේ බාසාට කියල බෙහෙත් ටිකක් ගන්න ඕන :lol: හෙට වෙනකන් බලල යනවා බන් ..අනිවා උන් කියයි බෙඩ් රෙස්ට් කොරහන් කියල කොහේ ඉන්නද බන් ඔහොම කියන විදියට :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :sorry::sorry: ඕක අඩු උනේ නැතොත් ඩොකෙක් හම්බෙන්න ... වෙලාවට කන්නෙ බොන්නෙ නැති උනාමත් ඔහොම බඩේ කේස් එනව ... මාත් මේ දවස් වල හෙන අමාරුවෙන් ඉන්නෙ :eek:

    ඔව් බන් කැවෙන්නේ නැති එක තමා අවුල .. මේ ටිකේ බත් නම් පෙන්නන්න බෑ.. හැබැයි මොනවා හරි කනවා එක නිසා තමා ශේප් එකේ ඉන්නේ :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :)
    උඹේ කැමැත්තක් මචන්
    ඒත් උඹ ඕනෙවට වැඩිය ස්ට්‍රෙස් ගන්න එපා ..ඒක උඹේ සෞඛ්‍යට හොඳ නෑ අනිවාර්යෙන්ම
    නිකන් ලෙඩ වෙන්න ඕනෙ නෑ නේද මචන්
    (මෙහෙම කියන එකත් උඹට වාතයක් නේ ..මේ අන්තිම සැරේ )

    කාටද බන් අද කාලේ ස්ට්‍රෙස් එකක් නැත්තේ .. :)
     
    Status
    Not open for further replies.