කොසාව හෙළුවෙන් දැක්කද..
![]()

උඹ රත්නෙගෙ ඔෆිස් එකට පෙරලි පෙරලි යනකොට ඔලුව තැලුනාද ?
කොසාව හෙළුවෙන් දැක්කද..
![]()

මෙන්න මෙ දෙන කිං කියපු එක..අතිශය ජුගුප්සාජනක කතා කියන්න එපා බන්![]()
උඹ රත්නෙගෙ ඔෆිස් එකට පෙරලි පෙරලි යනකොට ඔලුව තැලුනාද ?

ඌව ගහක් යට වාඩි කලා කියලානෙ කිව්වෙ.. මුලක් වත් වදින්න ඇති..සමහර විට හයියෙන් ඉන්දවෙන්න ඇති![]()

ඌව ගහක් යට වාඩි කලා කියලානෙ කිව්වෙ.. මුලක් වත් වදින්න ඇති..![]()
කිලෝ 100ක් විතර වැටෙනමට එපා වෙලා .. කිසිම ෆිට් එකක් නෑ ... සනීපත් නෑ![]()
මට එපා වෙලා .. කිසිම ෆිට් එකක් නෑ ... සනීපත් නෑ![]()

ඩොකෙක්ව හම්බුනේ නැද්ද ... දවසක් දෙකක් රෙස්ට් එකක් ගන්න විදියක් තිබ්බනම් හොඳයි
මැරෙන්නද මන්ද 
උඹට කතාකරන්නවත් විදියක් නෑනෙ ..ළඟපාත හිටියනම් එනව
ඕන දෙයක් ඕනෙවට වඩා ස්ට්‍රෙස් ගන්න එපා මචන්
අසනීප නම් සේරම වැඩ පොඩ්ඩක් බ්රේක් කරල ඩොක්ටර් කෙනෙක් හම්බවෙයන්
ස්ට්‍රෙස් එකේ වැඩ කරද්දි උඹ කැමතිනම් පොඩි (ආහාර අතිරේක )ටැබ්ලට් එකක් ගනින් සතියක් විතර .
.සේරම හරියාවි
ඩොක්කු මට පෙන්නන්න බා දැන් ටිකක් ශේප් කථා කරන්න ආසම නෑ.. මාර අමාරුයි 
අතිශය ජුගුප්සාජනක කතා කියන්න එපා බන්![]()
උඹ රත්නෙගෙ ඔෆිස් එකට පෙරලි පෙරලි යනකොට ඔලුව තැලුනාද ?
දෙන කිං පෝස්ට් එක එඩිට් කරලනේ...මෙන්න මෙ දෙන කිං කියපු එක..

එඩිට් කරන්න කලින් තිබ්බේ අන්න ඒ වගේ එකක්....

උඹ තාම ඔෆිස් එකේද ?මගුලක් කියනවා මේ ටික අත ඇරියනම් මට එල්ලෙන්න වෙන්නේඩොක්කු මට පෙන්නන්න බා දැන් ටිකක් ශේප් කථා කරන්න ආසම නෑ.. මාර අමාරුයි
![]()

ඕකට 16,17 රෙස්ට් කළා නම් හරි...මට එපා වෙලා .. කිසිම ෆිට් එකක් නෑ ... සනීපත් නෑ![]()


මගුලක් කියනවා මේ ටික අත ඇරියනම් මට එල්ලෙන්න වෙන්නේඩොක්කු මට පෙන්නන්න බා දැන් ටිකක් ශේප් කථා කරන්න ආසම නෑ.. මාර අමාරුයි
![]()

ඔව් බන් දවස් දෙකක් වත් ඉන්න තිබුනානම් හොඳයි.. මේ ටිකේ පීක් එක නිසා මම ගියේ නැත්තන් ලෙඩේ... කාගෙන ඉන්නවා .. ඇස් දෙකෙන් දුම් දානවා වගේ ඇසුත් රිදෙනවාමැරෙන්නද මන්ද
![]()

ඕක අඩු උනේ නැතොත් ඩොකෙක් හම්බෙන්න ... වෙලාවට කන්නෙ බොන්නෙ නැති උනාමත් ඔහොම බඩේ කේස් එනව ... මාත් මේ දවස් වල හෙන අමාරුවෙන් ඉන්නෙ 
උඹ තාම ඔෆිස් එකේද ?
ඩොක්කු පෙන්න බෑ කියලා ඇඟේ ලෙඩ වලට ගැරෙජ් එකකට යන්නද හදන්නෙ ?
හෙට වෙනකන් බලල යනවා බන් ..අනිවා උන් කියයි බෙඩ් රෙස්ට් කොරහන් කියල කොහේ ඉන්නද බන් ඔහොම කියන විදියට 
ඕක අඩු උනේ නැතොත් ඩොකෙක් හම්බෙන්න ... වෙලාවට කන්නෙ බොන්නෙ නැති උනාමත් ඔහොම බඩේ කේස් එනව ... මාත් මේ දවස් වල හෙන අමාරුවෙන් ඉන්නෙ
![]()

උඹේ කැමැත්තක් මචන්
ඒත් උඹ ඕනෙවට වැඩිය ස්ට්‍රෙස් ගන්න එපා ..ඒක උඹේ සෞඛ්‍යට හොඳ නෑ අනිවාර්යෙන්ම
නිකන් ලෙඩ වෙන්න ඕනෙ නෑ නේද මචන්
(මෙහෙම කියන එකත් උඹට වාතයක් නේ ..මේ අන්තිම සැරේ )
