පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔයාලව පාලනය කරන ආර්ථමාර්ථකාමීන් අමනයන් පිරිසට ඇහුම්කම් දීමක් හෝ ඔවුන් සමග සංවාදයක් කිරිමක් කරන්නේ නෑ.පෘථිවියේ ජනතාවගේ බහුතරය,දුප්පතුන්නම්,නූගතුන්නම්,බලවත් නොවන අයනම් අපි කතා කරන්නේ ඒ බහුතරය සමග මිසක් සුලුතරයන් සමග නෙවෙයි.ඒක නිසා තමයි මම වුනත් මේ වගේ ත්‍රෙඩ් වලින් සාමන්‍යය අය අමතන්නේ.ඒ වගේම මානවයන්ගේ විනාශකාරි අඥාණ නායකයන් සමග පිටසක්වල ජීවීන්ට කල යුතු කතිකාවක් නැත.ඔවු දැසම්බර් 21 වෙනිදා වෙනකොට ඔබලා මෙන්ම අය බවට පත්වෙනු ඇත.
අප විසින් කලයුතු දෙය ඒ අයුරින්ම කරනු ඇත.
:shocked::shocked::shocked:
 
chamee1982

Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    තව දවස් 10කින් 100%ක්ම විස්වාසය ඇති වෙනවා.එතකන් ඉන්න. ලංකාව පුරා දැක්ක ආලෝකයන් පුරාණ කාලේ හැඳින් වුනේ දිව්‍යමය ආලෝකය ලෙසයි.සුපිරි ඇස්ට්‍රල් ජීවීන් දෙවිවරු ලෙසයි පැරණි මිනිසුන් දැක්කේ.පිටසක්වල ජීවීන්ගේ ඉහල ඥාණය ,ප්බල ඇස්ට්‍රල් ශක්තිය ,සහ වසර ට්‍රේලියන ගානක් දියුනුවූ තාක්ෂනය දෙවියක් ලෙස අවබෝධ කර ගැනීම හැර විකල්පයක් ඔවුන්ට තිබුනේ නෑ.ඔවුන් විශ්වය ,පෘථිවිය නිෂ්පාදන කල,සැලසුම් කල,නිර්මාණය කල ඒ උසස් පිටසක්වල ජීවීන් නොහොත් සුපිරි දෙවිවරුන්ගේ පූර්ණ සහයෝගය,ආරක්ෂාව සහ මග පෙන්වීම යටතේ මානවයන් නව මගට ගෙනයාම සූර්ය නායකයෙක් වශයෙන් මගේ වගකීමයි.බලවත් දෙවිවරුන් ලංකාවට ගෙන්වමින් මම මගේ ශක්තිය මේ දිනවල ඔබලාට පෙන්වලා තියෙනවා.

    apita podi advance 1k ganna berida??
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    apita podi advance 1k ganna berida??
    පිටසක්වල ජීවීන්ට මුදල් භාවිතා කරන සමාජයන් පේන්න බෑ.මම වුනත් මුදල්පරිහරනය කරනවට ඔවුන් කැමති නෑ.
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    ඔයාලව පාලනය කරන ආර්ථමාර්ථකාමීන් අමනයන් පිරිසට ඇහුම්කම් දීමක් හෝ ඔවුන් සමග සංවාදයක් කිරිමක් කරන්නේ නෑ.පෘථිවියේ ජනතාවගේ බහුතරය,දුප්පතුන්නම්,නූගතුන්නම්,බලවත් නොවන අයනම් අපි කතා කරන්නේ ඒ බහුතරය සමග මිසක් සුලුතරයන් සමග නෙවෙයි.ඒක නිසා තමයි මම වුනත් මේ වගේ ත්‍රෙඩ් වලින් සාමන්‍යය අය අමතන්නේ.ඒ වගේම මානවයන්ගේ විනාශකාරි අඥාණ නායකයන් සමග පිටසක්වල ජීවීන්ට කල යුතු කතිකාවක් නැත.ඔවු දැසම්බර් 21 වෙනිදා වෙනකොට ඔබලා මෙන්ම අය බවට පත්වෙනු ඇත.
    අප විසින් කලයුතු දෙය ඒ අයුරින්ම කරනු ඇත.

    අනේ තුමෝ මාව බේරන්ඩ
     
    • Like
    Reactions: ruwche

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    පිටසක්වල ජීවීන්ට මුදල් භාවිතා කරන සමාජයන් පේන්න බෑ.මම වුනත් මුදල්පරිහරනය කරනවට ඔවුන් කැමති නෑ.

    සල්ලි ටික මට දෙන්ඩ බැරිද?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සල්ලි ටික මට දෙන්ඩ බැරිද?
    දෙසැම්බර් 21 වෙනකොට ලෝකේ තියෙන සල්ලි ටික ඕනම කෙනෙක්ට ගන්න පුලුවන් විදිහට බැංකු ඔක්කොම ඇරලා තියෙන්නේ.
     
    • Like
    Reactions: flag au:

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    ඔරියන්තුම මෙතන කමෙන්ට් කරන අය කව්ද කියල එලියන්ලා දන්නවද? :confused:
     
    • Like
    Reactions: ruwche

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෙසැම්බර් 21 වෙනකොට ලෝකේ තියෙන සල්ලි ටික ඕනම කෙනෙක්ට ගන්න පුලුවන් විදිහට බැංකු ඔක්කොම ඇරලා තියෙන්නේ.
    :shocked:ethkota mudhal sulaba wenawa:yes:.medhalwala watinakamk naethiwenwa:yes:.eka handha rep tika withrayi ithuruwenne anthimta;)hodha thred dala rep hoyaganna kattiyama:D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,760
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔරියන්තුම මෙතන කමෙන්ට් කරන අය කව්ද කියල එලියන්ලා දන්නවද? :confused:
    ඔරිය නම් අංගොඩ පැත්තෙ කියලයි ආරන්චිය!:lol:
    මම ඉන්න තැන දන්නවනම් ඔන්න පොරිය ඇවිල්ල ලේසර් විදියි!:dull:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තව දවස් 9කින් මෙතෙක් ඔයාලා නොදැකපු ඒ අන්තර්සක්වල වාසීන්ගේ යානා පෘථිවියට ගොඩ බස්සනවා. ඔයාලගේ සියලූම වැඩසටහන් තවත් දවස් 9කින් වෙන්ස වෙනවා.ඔයාලා ‍රැකියාවලින් ඉඅවත් වෙනවා,පාසල් සහ විශ්ව විද්‍යාල වලින් ඉවත් වෙනවා. ඔයාලා ‍රැකියාවට,පාසල්,කැම්පත් ,පල්ලි,පන්සල්,දේවාල වලට යන එක නවතිනවා.ඒ වෙනුවට නව වැඩපිලිවෙලක් ඉපිටසක්වල ජීවීන් ඔයාලට ලබාදෙනවා.
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    තව දවස් 9කින් මෙතෙක් ඔයාලා නොදැකපු ඒ අන්තර්සක්වල වාසීන්ගේ යානා පෘථිවියට ගොඩ බස්සනවා. ඔයාලගේ සියලූම වැඩසටහන් තවත් දවස් 9කින් වෙන්ස වෙනවා.ඔයාලා ‍රැකියාවලින් ඉඅවත් වෙනවා,පාසල් සහ විශ්ව විද්‍යාල වලින් ඉවත් වෙනවා. ඔයාලා ‍රැකියාවට,පාසල්,කැම්පත් ,පල්ලි,පන්සල්,දේවාල වලට යන එක නවතිනවා.ඒ වෙනුවට නව වැඩපිලිවෙලක් ඉපිටසක්වල ජීවීන් ඔයාලට ලබාදෙනවා.

    ලෙඩේ වැඩි වෙනවද මන්ද?:confused::confused:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    තව දවස් 9කින් මෙතෙක් ඔයාලා නොදැකපු ඒ අන්තර්සක්වල වාසීන්ගේ යානා පෘථිවියට ගොඩ බස්සනවා. ඔයාලගේ සියලූම වැඩසටහන් තවත් දවස් 9කින් වෙන්ස වෙනවා.ඔයාලා ‍රැකියාවලින් ඉඅවත් වෙනවා,පාසල් සහ විශ්ව විද්‍යාල වලින් ඉවත් වෙනවා. ඔයාලා ‍රැකියාවට,පාසල්,කැම්පත් ,පල්ලි,පන්සල්,දේවාල වලට යන එක නවතිනවා.ඒ වෙනුවට නව වැඩපිලිවෙලක් ඉපිටසක්වල ජීවීන් ඔයාලට ලබාදෙනවා.

    api ewa nokaraoth
    5.gif
    5.gif
    5.gif
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අර්බුදකාරි සහ යම් සුවිශාල වෙනසක් වෙන දිනවල ලෝකයේ සහ රටවල් වල ඇතිවෙනවා වගේ ආහාර හිඟයක්, විදුලි බලය කඩා වැටීමක්, ජල හිඟයක් හෝ වෙනත් කිසිම ඔයාලා පීඩාවට පත්වෙන අර්බුදයක් දැසම්බර් 21 ඇති වන්නේ නෑ.වසර ට්ර්ලියන ගානක තාක්ෂනික දියුනුවක් ඇති අපට ඒවා ප්‍රශ්නනෙවෙයි.අහසෙන් හරි ආහාර, ජලය ලබා දෙනවා.
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    තව දවස් 9කින් මෙතෙක් ඔයාලා නොදැකපු ඒ අන්තර්සක්වල වාසීන්ගේ යානා පෘථිවියට ගොඩ බස්සනවා. ඔයාලගේ සියලූම වැඩසටහන් තවත් දවස් 9කින් වෙන්ස වෙනවා.ඔයාලා ‍රැකියාවලින් ඉඅවත් වෙනවා,පාසල් සහ විශ්ව විද්‍යාල වලින් ඉවත් වෙනවා. ඔයාලා ‍රැකියාවට,පාසල්,කැම්පත් ,පල්ලි,පන්සල්,දේවාල වලට යන එක නවතිනවා.ඒ වෙනුවට නව වැඩපිලිවෙලක් ඉපිටසක්වල ජීවීන් ඔයාලට ලබාදෙනවා.
    මේ දවස් මොනාද මේ එක එක එලි පෙන්නේ. ලංකාවද අල්ල ගන්න යන්නේ:shocked:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මගේ නියම රූපය දැක්කොත් කෙල්ලො මාව වට කරගෙන මාව දූෂනය කරන්න පටන් ගනියි

    අනේ බං පුළුවන් නම් රනිල්ගෙනුයි මංගලගෙනුයි බේරියං..... මට උබට දෙන්න පුළුවන් උපදෙස ඔච්චරයි.....