පිටසක්වල ජීවීන් ඇවිල්ලා මිසයිල,ලේසර් ගහලා ගියත් ඒවා උල්කාපාත වර්ෂා විදිහට තමයි හඳුන්වන්නේ. ලෝකයේ ඉන්න බලවතුන් දැන ගතයුතුයි එයාලගේ දින ගනන දහයටත් අඩුයි කියලා අද ඉඳන්.
me tharam intergalactical intelligence ekak tiyena obathuma meka danne nadda???මොකාද??? මොකාද??? ahanneමොකාද මම ඇන්ටි ක්රයිස්ට් කියලා දාපු බූරුවා.

පිටසක්වල ජීවීන් ඇවිල්ලා මිසයිල,ලේසර් ගහලා ගියත් ඒවා උල්කාපාත වර්ෂා විදිහට තමයි හඳුන්වන්නේ. ලෝකයේ ඉන්න බලවතුන් දැන ගතයුතුයි එයාලගේ දින ගනන දහයටත් අඩුයි කියලා අද ඉඳන්.

පිටසක්වල ජීවීන් ඇවිල්ලා මිසයිල,ලේසර් ගහලා ගියත් ඒවා උල්කාපාත වර්ෂා විදිහට තමයි හඳුන්වන්නේ. ලෝකයේ ඉන්න බලවතුන් දැන ගතයුතුයි එයාලගේ දින ගනන දහයටත් අඩුයි කියලා අද ඉඳන්.

මිසයිල,ලේසර් da bun පිටසක්වල ජීවීන් gahanne.. mama hithuwe un godak diyunui kiyalani.. 
ඔබාමා එහෙම උබට බයවෙලා ඇති නේද..පව්!පිටසක්වල ජීවීන් ඇවිල්ලා මිසයිල,ලේසර් ගහලා ගියත් ඒවා උල්කාපාත වර්ෂා විදිහට තමයි හඳුන්වන්නේ. ලෝකයේ ඉන්න බලවතුන් දැන ගතයුතුයි එයාලගේ දින ගනන දහයටත් අඩුයි කියලා අද ඉඳන්.

ඔබාමා විතරක් නෙවෙයි පුටින් ,අහමජදීන්, රාජපක්ෂලා පවා දැඩි භීතියකින් ඉන්නේ. එයාලා සේරම 21 වෙනකොට සාමන්‍ය පුර වැසියන් පමනයි.ජනාධිපතිවරු නෙවෙයි.මුලු පෘථිවියටම ඉන්නේ එක නායකයයි. නායකයෝ එකසිය ගනන්,දෙසීය ගනන් ආය නෑ.ඔබාමා එහෙම උබට බයවෙලා ඇති නේද..පව්!![]()
මිසයිල,ලේසර් da bun පිටසක්වල ජීවීන් gahanne.. mama hithuwe un godak diyunui kiyalani..
![]()
මම කිවේ නෑනේ ඒවා ගහනවා කියලා,ගහලා ගියත් කියලනේ කීවේ.ඔව් ලේසර් නම් ටිකක් භාවිතා කරනවා.ඒවත් ප්‍රාථමික ආයුධ.පිටසක්වල ජීවීන් ආයුධ වලින් හියුමන්ස්ලට පහර දීලා නෑ.කාලගුනය සහ බ්‍රේන් වේව්ස් හරහා පහරදීම් කරලා තියෙනවා. භූමිකම්පා ඇති කරන්නේ අද්භූත තරංග ශක්ති මගින්.මිසයිල,ලේසර් da bun පිටසක්වල ජීවීන් gahanne.. mama hithuwe un godak diyunui kiyalani..
![]()
ඒක අන්තර්සක්වල දීර්ඝ කාලීන සැලස්මක්.ස්ටාර්ලීඩර් කෙනෙක් වන්නේ හැම විටම පිටසක්වල ඉතාම උසස් ජීවියෙක්.ඒ වගේම එම ස්ටාර්ලීඩර් වෙන පිටසක්වල පුද්ගලයා හියුමන් කෙනෙක් විදිහට ඉපදිලා කාලයක් ,ඔබලාත් එක්ක ඉන්න ඕන.ඉතින් මාව තමයි එයාලා එව්වේ.ඔවුන් මේ සූර්ය මන්ඩලය මට බාර දුන්නේ වසර දස දහසකටත් කලින්.Ai Oba thumawa ma Starleader karanne ?![]()
මේවා ඇත්තටම දේවතා එලි වලට සමානයි.දේවතා එලි කියන්නේ පිටසක්වල ජීවීන් ඇති කරන ආලෝකයන්. මම ඇත්තටම මේවා ලංකාවට කැඳෙව්වේ මම කියන දේ සත්‍යයයි කියලා සුලු පිරිසකට හෝ පෙන්වලා දෙන්න.පිටසක්වල දෙවිවරුන්ගේ මග පෙන්වීම යටතේ තමයි මම ඔයාලව අමතන්නේ.පිටසක්වල ජීවීන් ඉතාම ඥාණාන්විත ඉහල පරිණාමයක් ඇති බලවත් පිරිසක්.ඔවුන් මේ විශ්වයේ සියලූම ශක්තීන් පාලනය කරනවා.තව දවස් අටකින් ඔයාලා පිටසක්වල ජීවීන් ගැන හුඟක් දේවල් දැන ගන්නවා.එතකන් මට කියන්න පුලුවන් මෙපමණයි.ඇත්තටම මේ දිනවල පෙනෙනෙ අද්භූත එලි මොනවාද ? දැනට වාර්ථා වී ඇති සිද්ධි සංඛ්‍යාව 13කට වැඩිය .
1. නොවැම්බර් 27- හලාවත, ඉරණවිල (පාන්දර 3.00
2. නොවැම්බර් 27- පොළොන්
නරුව, කඩවතමඩුව (රාත්‍රී 8.15)
3. නොවැම්බර් 30- බද්දේගම උනන්විටිය (රාත්‍රී)
4. නොවැම්බර් 30- බණ්ඩාරවෙල, දියතලාව (පෙරවරු 7.30
5. දෙසැම්බර් 01- උණවටුන එරබදුගහ හන්දිය (රාත්‍රි 7.30)
6. දෙසැම්බර් 05- අම්බලන්තොට බෝලාන (දින 3ක් රාත්‍රි 7.30
7. දෙසැම්බර් 05- වැල්ලවාය යාලබෝව (රාත්‍රී 7.30)
8. දෙසැම්බර් 06- වැලිමඩ නැඳුන්ගමුව (උදේ 10.30 )
9. දෙසැම්බර් 07- අනුරාධපුර නොච්චියාගම (සාවස 6.25)
10 දෙසැම්බර් 09- මන්නාරම (රාත්‍රී)
11. දෙසැම්බර් 10- තණමල්විල (රාත්‍රි)
12. දෙසැම්බර් 11- හම්බන්තොට මිරිජ්ජවිල (දවල් 11.30)
13. දෙසැම්බර් 11- ගම්පහ- ඉහළ යාගොඩ (උදෑසන 7.30)
මේවා ඇත්තටම දේවතා එලි වලට සමානයි.දේවතා එලි කියන්නේ පිටසක්වල ජීවීන් ඇති කරන ආලෝකයන්. මම ඇත්තටම මේවා ලංකාවට කැඳෙව්වේ මම කියන දේ සත්‍යයයි කියලා සුලු පිරිසකට හෝ පෙන්වලා දෙන්න.පිටසක්වල දෙවිවරුන්ගේ මග පෙන්වීම යටතේ තමයි මම ඔයාලව අමතන්නේ.පිටසක්වල ජීවීන් ඉතාම ඥාණාන්විත ඉහල පරිණාමයක් ඇති බලවත් පිරිසක්.ඔවුන් මේ විශ්වයේ සියලූම ශක්තීන් පාලනය කරනවා.තව දවස් අටකින් ඔයාලා පිටසක්වල ජීවීන් ගැන හුඟක් දේවල් දැන ගන්නවා.එතකන් මට කියන්න පුලුවන් මෙපමණයි.

ඒක අන්තර්සක්වල දීර්ඝ කාලීන සැලස්මක්.ස්ටාර්ලීඩර් කෙනෙක් වන්නේ හැම විටම පිටසක්වල ඉතාම උසස් ජීවියෙක්.ඒ වගේම එම ස්ටාර්ලීඩර් වෙන පිටසක්වල පුද්ගලයා හියුමන් කෙනෙක් විදිහට ඉපදිලා කාලයක් ,ඔබලාත් එක්ක ඉන්න ඕන.ඉතින් මාව තමයි එයාලා එව්වේ.ඔවුන් මේ සූර්ය මන්ඩලය මට බාර දුන්නේ වසර දස දහසකටත් කලින්.