පණ්ඩිත් රවි ශංකර් අභාවප්‍රාප්ත වෙයි!!!!!!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පණ්ඩිත් රවි ශංකර් අභාවප්‍රාප්ත වෙයි!!!!!!!

    IconRSMarch2012.jpg



    ravishankar2.jpg

    ලොව සිටිය ප්‍රමුඛතම සිතාර් වාදකයා වූ පණ්ඩිත් රවි ශංකර් මහත්මාණන් ඊයේ 11/12/2012 දින අභාවප්‍රාප්ත වූ බව සංගීත කාමී සියළු එළකිරියන් වෙත මෙසේ දන්වාලීමට සිදුවීම වේදනාවකි...........
    ශල්‍යකර්මයකින් අනතුරුව ඇති වූ සංකූලතා ඔහු ගේ මරණයට හේතු වූ බව එතුමාණන් ගේ බිරිද සහ දියණිය අනෝෂ්කා එතුමාණන් ගේ නිල වෙබි අඩවියේ පලකර තිබූ කෙටි දැන්වීමෙහි තිබුණි..............

    mmmmt7ihfcb_small.jpg

    පණ්ඩිත් රවි ශංකර් සිය දියැණිය අනෝෂ්කා සමග ප්‍රසංගයකදී......

    [FONT=Verdana, Arial, Helvetica, sans-serif][SIZE=-1]
    Shankar Family Statement:[/SIZE][/FONT]
    [FONT=Verdana, Arial, Helvetica, sans-serif][SIZE=-1]It is with heavy hearts we write to inform you that Pandit Ravi Shankar, husband, father, and musical soul, passed away today, December 11th, 2012.
    As you all know, his health has been fragile for the past several years and on Thursday he underwent a surgery that could have potentially given him a new lease of life. Unfortunately, despite the best efforts of the surgeons and doctors taking care of him, his body was not able to withstand the strain of the surgery. We were at his side when he passed away.
    We know that you all feel our loss with us, and we thank you for all of your prayers and good wishes through this difficult time. Although it is a time for sorrow and sadness, it is also a time for all of us to give thanks and to be grateful that we were able to have him as a part of our lives. His spirit and his legacy will live on forever in our hearts and in his music.

    Sukanya & Anoushka Shankar[/SIZE][/FONT]




    [FONT=Verdana, Arial, Helvetica, sans-serif]දහස් සංඛාත රසිකයන් සිය මාහැගි සිතාර් වාදනයෙන් අමන්දානන්දයට පත් කල එතුමාණන් හට නිවන් සුව පතමු.............!!!!![/FONT]


    [FONT=Verdana, Arial, Helvetica, sans-serif][SIZE=-1][SIZE=-1][SIZE=-1][SIZE=-1][SIZE=-1][SIZE=-1]එතුමාණන් [SIZE=-1][SIZE=-1]ේ නිල [SIZE=-1]වෙ[SIZE=-1]බ් ලිපිනය - http://www.ravishankar.org/[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/FONT]
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරි කොල්ලෙක්;14041559 said:
    එතුමන්ට නිවන් සුව පතමි :(

    මේ ආරම්භ වන්නේ සිතාරය හැසිරවීම පිළිබඳ කලාවේ අවසානය ද?
    නැත.................
    ආත්මගත වන සංගීතයේ මළ ගම එතුමාණන් ගේ මළගම බව නම් සිතමි.........:(
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    දශක ගණනාවක් රාගධාරී සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටුකළ මේ මහා ගාන්ධර්වයාණන්ගේ අභාවය අසා මා බලවත් කම්පනයටත් ශෝකයටත් පත්වීමි. ඔහු ලෝකය පුරා රාගධාරී සංගීතය වපුරවන්නට පෙරමුණගත් අයෙකි. ඔහුගේ සිතාරයෙන් වැයෙන මිහිරි නද ට ලෝකයම වශී විය. එමෙන්ම පෙර අපර දෙදිග සංගීතයෙන් යා කළේ රවී ශංකර් ම් වූ මහා ගාන්ධර්වයාණන්ය.

    අදහාගන්නට බැරි උනේ නැහැ.. මං දැනගෙන හිටියා ඔබ දැන් වයස්ගතයි කියන එක.. මට ඒක දුකක් උනේ ඔබේ මරණය නිසා නෙවයි... උපන්නොත් කවුරු උනත් මැරෙන්න එපැයි.. ඒත් ඉස්සරහට ඔබ නැති අඩුව පුරවන්නට කවුරුවත් නැහැ නේදෝයි කියලා හිතෙන කොට පෙරදිග රාගධාරී සංගීතයේ භාවාත්මක රසය පිය උරුමයෙන් කුඩාකල පටන් වින්ද මට ඒක දරාගන්න අමාරුයි... ඒ වගේම පෙරදිග රාගධාරී සංගීතයේ භාවාත්මක රසය වින්ද වගේම විදින අය ගැන දුකයි...අපි ගැන දුකයි...

    මහා ගාන්ධර්වයාණෙනි, ඔබට නිවන් සුවම අත් වේවා..!

    buddhathreethings.jpg

     
    • Like
    Reactions: dath kimbula

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    කොහෙවත් යන හාල්පාරුවන් හා රස්තියාදුකාරයින් ගායකයන් ලෙස හඳුන්වන ගුවන් විදුලියේ පෞද්ගලික නාළිකාවක් එතුමා නිකම්ම සිතාර් වාදකයෙක් ලෙස සඳහන් කර තිබුණි. :growl:

    එතුමා මහා සංගීතඥයෙකි.
    නිවන් සුව ලැබේවා..!
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කොහෙවත් යන හාල්පාරුවන් හා රස්තියාදුකාරයින් ගායකයන් ලෙස හඳුන්වන ගුවන් විදුලියේ පෞද්ගලික නාළිකාවක් එතුමා නිකම්ම සිතාර් වාදකයෙක් ලෙස සඳහන් කර තිබුණි. :growl:

    එතුමා මහා සංගීතඥයෙකි.
    නිවන් සුව ලැබේවා..!

    :(