OrionThuma ඔය කියන ET ලා ඉන්නේ අපේ විශ්වයේද? සමාන්තර විශ්වයකද? අපේ විශ්වයේ නම් කුමන ගැලක්සියේද?
ඔවුන් මනුෂ්යන්ද? වෙනත් ජීවී වර්ගයක්ද? අපට වඩා කොපමණ අවරුදු ගණනක් පැරණි ජීවී කොටසක්ද?
ඔවුන් විශ්වයේ බොහෝදුර ගමන් කෙරීම සදහා භාවිතා කරන්නේ කුමන තාක්ෂනයක්ද?
( උදා:- Hyperspace )
ඔබ කියන පරිදි ඔවුන් විශ්වයේ සියලූම ශක්තීන් පාලනය කරන මට්ටමට කායික හා මානසිකව පරිනාමයවී ඇති අධ්‍යාත්මික ජීවින් නම් තවම ප්‍රාථමික තත්ත්වයේ ඇති පෘතුවිය වැනි ග්‍රහලෝවකට පැමිණීමේ අරමුණ කුමක්ද?

eth ai mechchara ketha?