පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ස්ටාර් ලීඩර් වශයෙන් මම ඕන තැනකට යන්න ඕන.පිටසක්වල ජීවීන් ලංකාවේ ගමේ ගොඩේ වෙන්නේ මොනාද, එයාලගේ සිතුම් පැතුම්,කතා විලාශය පවා හොඳින් දන්නවා.හියුමන්ස්ලා කියන්නේ අපේ අයිතියක් සහ අපේ ප්‍රොජෙක්ට් එකක්.ඒක නිසා ඒවා අපි ඔයාලට වඩා දන්නවා.ඒ මිනිස්සු අපි වෙත හරවා ගන්නත් අපිට පහසුවෙන් පුලුවනි.
    ඒ උනාට හියුමන්ස්ලව තාම ඔයාලගේ පැත්තට නමම ගන්න බැරි උනා නේද
    මොකද එකට හේතුව.මිනිස්සු ඔයාලගේ ප්‍රොජෙක්ට් එකක් කියල ඔයා කියන එකෙන් අදහස්කරන්න හදන්නෙ මේ ලෝකය නිර්මාණය කරේ ඔයාල කියලද.එත් එක එක ආගම් වලට අනුව ලෝකය බිහිවීම පිළිබධව එක එක මත පළකරනවනේ.මහා බ්‍රම්මයා කියන්නෙ ස්ටාර් ලීඩර් කෙනෙක් ද
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83

    මහා බ්‍රහ්මයන් කියන්නේ ඉහලතම පිටසක්වල ජීවීන්.ඉහලතම ඇස්ට්‍රල් ජීවීන්.සුවිශාල ඇස්ට්‍රල් ශක්තියක් ඇති මොවුන් තමයි විශ්වයේ පාලකයන්.
     
    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    ආසනික් හදන්නේ රතු වැස්ස හරහා පිටසක්වල ජීවියෙක් – ITI

    December 12, 2012 at 3:19 pm | lanka C news

    RedRain.png
    රතු වැස්සේ ජල සාම්පල වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී එහි බහුලව ආසනික් හා රිදී අඩංගු බවට තහවුරු වූ බව ජාතික තාක්ෂණික ආයතනයේ පවසයි.
    දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක ඇද හැලූණු රතු වැස්සේ ජල සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් පරීක්ෂාවට ලක් කළ බවත් ඉන් අනතුරුව වැඩිදුර පරීක්‍ෂණ සඳහා නනෝ තාක්ෂණික ආයතනයේදී පරීක්ෂණ සිදු කළ බවත් ඔහු සඳහන් කළේය.
    එහිදී ජල සාම්පලවල මෙතෙක් හමු නොවූ ක්ෂුද්‍ර ජීවි විශේෂයක් වූ ට‍්‍රැපොලිමොනාස් ඇල්ගී කාණ්ඩයක් සිටින බවට තහවුරු වූ බවත් ඊට සති හතරකට පසුව තාක්ෂණික ආයතනය මගින් කරන ලද මෙම පරීක්ෂණ වලදී ආසනික් හා රිදී ඇති බවට තහවුරු වූ බවත් මුලින් ආසනික් නොතිබුණු අතර පසුව ආසනික් හා රිදී ඇති වූයේ කෙසේද යන්න සොයා බැලීම අත්‍යවශ්‍ය බවත් ඔවුන්ු අවධාරණය කරයි.
    මෙම ඇල්ගී විශේෂය විසින් ආසනික් හා රිදී නිෂ්පාදනය කළ බවට සැක කරන බවත් පිටසක්වල ජීවියකුගේ කි‍්‍රයාවලියක් විය හැකි බවට උපකල්පනය කරන බවත් එම ප‍්‍රකාශකයා පැවසීය.
    මේ පිළිබඳව ජේ්‍යෂ්ඨ විද්‍යාඥයකුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ලෝකයේ මෙතෙක් කිසිම ජීවියකු ආසනික් නිෂ්පාදනය කළ බවට තහවුරු වී නොමැති බවයි. ඒ හේතුවෙන් මේ පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීම වැදගත් බව ඒ විද්‍යාඥයා පැවසීය.

    UFO ekakin oil leak wela wenna ethi ban :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මහා බ්‍රහ්මයන් කියන්නේ ඉහලතම පිටසක්වල ජීවීන්.ඉහලතම ඇස්ට්‍රල් ජීවීන්.සුවිශාල ඇස්ට්‍රල් ශක්තියක් ඇති මොවුන් තමයි විශ්වයේ පාලකයන්.
    :shocked:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ලංකාව තුල පිටසක්වල ක්‍රියාකාරිත්වයක් තියෙනවා.මම විසින් ඊයේ අප පෘථිවියට ගෙන එනවා යැයි කියපු ග්‍රහලෝකය ඊයේ යම් ප්‍රදේශ වල දර්ශනය කිරීමට පිටසක්වල ජීවීන් ක්‍රියාත්මක වී තිබෙනවා.ආලෝකයේ වේගයටත් වඩා මේ ග්‍රහයන් ගමන් කරවන ඒ මවිත කරවන තාක්ෂනය ඔබ දැක ගන්න ඇති.ඒ වගේම මේක බොරුවක් කියන්න සමහර අය දැන් සෑහෙන්න උත්සහයක් දරමින් සිටිනවා ඇති.

    උඹ අපිට බොරු කියලා ආතල් එකක් ගන්නවද බන්. ?? :(
    දන්නෙ නැත්නම් ගූගල් කරලා බලහන් ඔය ඉරවල් දෙකක් කියලා ෆොටෝ ගහං කෑගහන්නෙ Lens Flare එකක් දැකලා.
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    ලංකාව තුල පිටසක්වල ක්‍රියාකාරිත්වයක් තියෙනවා.මම විසින් ඊයේ අප පෘථිවියට ගෙන එනවා යැයි කියපු ග්‍රහලෝකය ඊයේ යම් ප්‍රදේශ වල දර්ශනය කිරීමට පිටසක්වල ජීවීන් ක්‍රියාත්මක වී තිබෙනවා.ආලෝකයේ වේගයටත් වඩා මේ ග්‍රහයන් ගමන් කරවන ඒ මවිත කරවන තාක්ෂනය ඔබ දැක ගන්න ඇති.ඒ වගේම මේක බොරුවක් කියන්න සමහර අය දැන් සෑහෙන්න උත්සහයක් දරමින් සිටිනවා ඇති.

    OrionThuma oyala ewith nw mokadda karanna yanne? y issella enna beri unee?? y nw enne?? :eek::eek::shocked::shocked:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අද්භූත යානයක් අකුරැස්ස ඉන්ධන පිරවුම්හලට ඇවිත්

    December 13, 2012 at 2:55 pm | Lanka C News.

    ufo-light.png
    අකුරැස්ස ප‍්‍රදේශ ආශි‍්‍රතව ද පෙරේදා (11දා) රාති‍්‍රයේ ආලෝකය විහිදුවා ගෙන ගමන් ගත් අද්භූත වස්තුවක් දැක බලා ගැනීමට හැකි වූ බව ප‍්‍රදේශවාසීහු පවසති.
    අකුරැුස්ස නගරය අවට සැරිසරා ඇති මේ අද්භූත වස්තුව තද තැඹිලි පාටින් යුත් විදුලි බුබුළුවලින් ආලෝකමත් වී තිබූ බව දුටුවන් රිවිරට පැවසීය.
    ඒ දෙස බලා සිටීමේදී එම යානය තමන් අසලට පැමිණෙනවා සේ පෙනුණු හෙයින් බියට පත් වූ බවත් ඔවුහු පවසති. අකුරැුස්ස නගරයේ පොලිස් ස්ථානයට ඉහළින් ඉන්ධන පිරවුම්හල අසල අහසේ මඳ වේලාවක් පියාසර කරමින් තිබූ එය මොහොතකින් නොපෙනී ගිය බවද දුටුවන් පෙන්වා දෙයි.
    පෙරේදා (11දා) රාතී‍්‍ර 8.30ට මේ අද්භූත වස්තුව දැක ඇති අතර මේ දිනවල අහසේ ආලෝකමත්ව ඇති බ‍්‍රහස්පති ග‍්‍රහයා ද වෙනම ස්ථානයක හොඳින් දිස් වූ බවත් මෙය වෙනත් අද්භූත වස්තුවක් බවට සැක කරන බවත් ඇසින් දුටුවෝ පවසති

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලංකාවේ මෙතෙක් වාර්තා වූ වැදගත්ම හා විස්තරාත්මකම UFO පැමිණීම

    ගල්ගමුව, අත්තිඩිය, පන්නිපිටිය අහසේත් පෙරේදා අද්භූත ආලෝක

    ලංකාවට හොඳින්ම දර්ශනය වූ UFO එක වාර්තා වුයේ මිට වසර 41 කට පෙර 1971 දිය.

    අද මෙන් SMS , හෑන්ඩ් ෆෝන් , ටෙලිෆෝන් හෝ එම ප්‍රදේශවලට යන පත්තර පවා නොතිබූ ඒ කාලයේ මේ සමාන කම් මෙම සිද්ධියේ සත්‍යතාව ඔප්පුකිරිම සඳහා වැදගත් තැනක් ඉසිලිය.

    ඒ පිළිබඳ විස්තර දන්නා කෙනෙක් සොයාගැනීම අසීරු වන අතර Heterodox Ufology නම් වෙබ් අඩවියක ඒ පිළිබඳ විස්තර පළවී තිබෙනවා. එම වාර්තාව මෙතනින්.

    එම වාර්තාව සමඟ ඒ පිළිබඳව ගවේශනයක යෙදුනු අපගේ ගොසිප්9 පාඨකයෙකු විසින් එවන ලද විස්තරයකි මේ.

    ලංකාවේ මෙතෙක් වාර්තා වූ වැදගත්ම හා විස්තරාත්මකම UFO පැමිණීම වාර්තා වුයේ මිට වසර 41 කට පෙර 1971 දිය. එම UFO දර්ශනයේ ඇති විශේෂත්වය නම් තේ වතුවල සේවය කල වතු ජනතාව මෙන්ම ඉහල අද්යාපන මට්ටමක් ලැබූ වතු නිලධාරින්ද මෙම යානය තමන්ට ආසන්නයේ ම දැකීමත් එය හොඳින් වාර්තා කිරීමට හැකි වීමත් ය.

    එම යානය ඉතා හොඳින් නිරීක්ෂණය කළ එවකට හේවාහැට රොක්වුඩ් වතු යායේ අධිකාරි ව සිටි පර්ල් අබේවික්රම මහතා එය ඉතා හොඳින් චිත්‍රයට නැගීය .

    එය එතෙක් මෙතෙක් ඇසින් දුටු UFO එකක් විස්තරාත්මකව හා පිළිගත හැකි ලෙස චිත්‍රයට නැඟී හොඳම අවස්ථාවක් ලෙස සැලකේ. ඒ මෙන්ම සති කිහිපයකට පසු නැවත වරක් එහි පහත් කල යානයක ඡායාරුප ගැනීමටද ඒ මහතා සමත් විය.

    ලංකාවේ බොහෝ දෙනෙකුට UFO ගැන අද මෙන් උනන්දුවක් නොවූ, ඉන්ටෙර්නෙට් නොතිබූ ඒකාලයේ මෙය දෙස් විදෙස් පුවත් පත් රැසක වාර්තා විය . ඒ කාලයේ මේවට කියන නම වුයේ පියාඹන පිරිසි - Flying Saucers ය .

    හේවාහැට සිද්ධියේ මුල්ම UFO ආගමනය සිදු වුයේ 1971 ජුලි මස 17 වන දිනය.

    හේවාහැට හොප් වත්තේ සේවය කරන සැහෙන පිරිසක් මෙය දැක ගත් අතර ඒ පිලිබඳ ලොමු දැහැගන්වන සිද්ධියකට මුහුණ පාන්නට සිදු වුයේ පට්ටිගම ගොස් නැවත රාත්‍රී 10.45 ට පමණ සිය මොරිස් වැගන් කාරයේ බංගලාව වෙත පැමිණෙමින් සිටි සිටි අබේවික්‍රම මහතා ඇතුළු 4 දෙනෙකුටය.

    "අප හොප් වතු යාය මැද්දෙන් එමින් සිටියා. කාර් එකේ මා ද සහකාර වතු අධිකාරීන් වන ඔස්වින් අල්විස් හා නිමල් දුනුවිල්ලේ සිටියා. එය පදවුයේ රියදුරු සිරිසේන විජේසිංහ.

    මුහුදු මට්ටමේ සිට අඩි 6000ක් තරම් උසින් ඇති හොප් වත්තේ මැදින් ඇති පාරේ එනවිට කඳුකරයට උඩින් දීප්තිමත් බෝලයක් වැනි දෙයක් දුටුවා පුර හඳ තරම් හෝ ඊට වඩා මඳක් විශාල තරම්. ඇත්තටම එය ඉතා ලස්සන දසුනක්. අපි රොක්වුඩ් වත්ත දෙසට එනවිට එම වස්තුව අප දෙසට එනු දුටුවා
    "

    මේ අවස්ථාවේදී අබේවික්‍රම මහතා වාහනය නවත්වන ලෙස උපදෙස් දී සියලු දෙන ඉන් බැස අහස දෙස බල සිට ඇත. මේ වනවිට මෙම දීප්තිමත් වස්තුව පොලවේ සිට අඩි 1000ක් පමණ උසින් කාරයට කිලෝමීටර් බාගයක් තරම් දුරින් අහසේ එක තැන නොසෙල්වී තිබී ඇත.

    ඔවුන් දුටු පරිදි එය ගෝලාකාර වස්තුවක් වන අතර මෙහිදී වාර්තා වූ වැදගත්ම දෙයනම් වත්මන් ගුවන් යානයක මෙන් අත් තටු දෙකක් යානයේ දෙපස තිබෙනු ඉතා පැහැදිලිව දැකිය හැකි වීමය.

    එක වරම මෙය අධික වේගයෙන් ඔවුන් දෙසට විත් 100යාර ක් පමණ උඩින් පොලවට අඩි 100ක් පමණ ඉහල අහසේ නතරව වී නිසොල්මන් විය.

    ඇසිපිය ගසන මොහොතක සිදුවූ මෙම සිද්ධියෙන් බියෙන් තැති ගත් රියදුරු විජේසිංහ කාරය ඇතුලට පැන එන්ජිම පනගන්වන්නට උත්සහ කරන අතර තිරිංග නිදහස් කිරීම නිසා (හෑන්ඩ් බ්රේක් රිලීස් කිරීම) බැවුමේ තිබු කාරය පසුපසට තල්ලු වෙන්නට පටන් ගත් අතර අන් තිදෙනාම පන එය හරස් කොට නවත්වා ගෙන ඇත.

    ඉතා බියෙන් පසු වුවත් තමන්ට ඉතා ලඟින් තිබු මෙම UFO එක ඉතාම හොඳින් නිරීක්ෂණය කිරීමට හැකිවූ බව ඒ මහත්වරු පැවසුහ. අඩි 25ක් පමණ පළල ගෝලාකාර වූ එහි මැද කොටස මෙන්ම දෙපස අත් තටු ද කිසියම් ලෙසකින් ඇතුලතින් කහ-තැඹිලි පාටින් ආලෝකමත්ව තිබි ඇත. නමුත් ඇතුලතින් විදුලි බුබුළු වැනි දේ දක්නට නොලැබිණි.

    මේ කිසිම වෙලාවක එයින් කිසිදු ශබ්ධයක්, දුමක් හෝ රොකට්ටුවක මෙන් දැවෙන එළියක් නොනැගිනි. කිසිදු ජීවියෙක් ඇතුලත සිටිනු දැකිය නොහැකි විය

    "යානය පහත් වන විට අත් තටු වලට වඩා එළියක් මැද කොටසේ තිබුන. නමුත් පහතටම ඇවිත් නිසොල්මන්ව නැවතුන විට මැද කොටසේ ආලෝකය කෙමෙන් ඉතාම අඩු උනා. අත් තටු වල එලිය එලෙසම තිබුන"

    සියල්ලන්ම භීතියෙන් හා කුතුහලයෙන් යුතුව අහසේ එකතැන ඇති මේ යානය දෙස බලා සිටින අතර ඉන්පසු සිදු වූ දෙය අබේවික්‍රම මහතා මෙසේ පවසයි.

    "මෙලෙස විනාඩි 5 ක් තරම් වෙලා පහල රැඳී සිටි යානය එක්වරම තම අත් තටු යානයේ මැද කොටස වෙත ඇද ගත්තා. එලෙස තටු යානයේ මැද කොටස වෙත ගිලි ගොස් ගෝලාකාර හැඩයේ යුතු යානය ඉතුරු වූ පසු එක වරම අංශක 45 ක් පමණ ආනතියකින් අහස වෙත ඇදී යන්නට පටන් ගත්තා.

    නැවත යනවිට යානයේ වේගය අනුව ආලෝකය කෙමෙන් වැඩිවී අවසානයේ ගිනි බෝලයක් තරම් උනා. ඇත අහසේ දීප්තිමත් රේඛාවක් මෙන් වේගයෙන් ඇදී ගොස් එය නොපෙනී ගියා."

    (Note: එයට 11 වසර කට පසුව 1982 දී නිපදවූ ET චිත්‍රපටය නරඹන මොහොතේ මට මෙම විස්තරය කෙතරම් දුරට සමාන දැයි මතක් විය. ! සමහර විට ස්ටීවන් ස්පිල් බර්ග් මේ කතාව කියෙව්වා වෙන්නට පුළුවන්.)

    හොප් වත්තේ මෙම සිද්ධිය වූ තැනට කිලෝ මීටර් 5ක් තරම දුරින් සිටි තේ කම්හල් නිලධාරී A E පෙරේරා මහතා මෙම යානය දැකගැනීමට හැකිවූ තවත් අයෙකි . අහසේ දිස්වන දේ වටහා ගැනීමට බැරි වූ ඒ මහතා නිල නිවසේ සිටි P T H රොද්‍රිගු නම් තම උසස් නිලධාරියාට කෑ ගසා මෙය පෙන්වා ඇත.

    භක්තිමත් කිතු බැතිමතුන් වූ ඒ දෙදෙනා පසු දා උදේම අන් අයට පැවසුවේ තමන් දිව්‍ය ප්‍රාතිහාරයක් නිසා තැති ගෙන සිටින බවය. රියදුරු විජේසිංහ ද රාත්‍රී 3 ට පමණ බල්ලන් බුරන හඬ ඇසි බලන විට නැවතත් මේ වස්තුවක් දුටු බව පවසයි.

    ඊට පසුදින ද (18) රාත්‍රි 2 ට පමණ පා පන්දුවක් තරම් විශාල මෙවන් වස්තුන් දෙකක් ඉතා ඇත ගමන් කරනු අබේවික්‍රම මහතා දැක ඇත.

    එදින රාත්‍රී වැඩ මුරයේ සිටි සියලුම වතු පැක්ටරි සේවකයන් මෙය දැක ඇත. හින්දු බැතිමතුන් වූ වතු සේවකයින් පසු දිනම තමන්ගේ වත්තට වැටී ඇති මෙම "යක්ෂ බැල්ම " ඉවත් කිරීම සඳහා දේව පුජාවන් පැවත් වුහ.

    හෙවහැටට කිලෝ මීටර් 5 ක් තරම දුරින් සිටි අරක්කැමි වේලුසාමි උදේ 3.30 ට පමණ බටහිට දෙසින් එන ආලෝකයක් දැක කලබල වී වැරදි පැත්තෙන් හිරු නැගෙන පුදුමය බලන්නට ලයින් කාමර වල සියලු දෙන අවදි කර ඇත. ඒ මෙන්ම කි.මි 20ක් දුරින් රිකිල්ලගස්කඩ පෙදෙසේ සිටි J R පෙරේරා නම් මහතාද මෙය දැක තිබු අතර ඔහුගේ විස්තරද හේවා හැට කම්කරුවන් කිවූ දේ හා සමාන විය.

    මෙම සිද්ධිය වාර්තාකරණයට හා පරීක්ෂණයට හේවා හැට පෙදෙසට ගිය අයට එහිදී හමුවූ සියලු දෙනාම කිසිදු වෙනසකින් තොරව මේ යානය ගැන පවසා ඇත.

    අද මෙන් SMS , හෑන්ඩ් ෆෝන් , ටෙලිෆෝන් හෝ එම ප්‍රදේශවලට යන පත්තර පවා නොතිබූ ඒ කාලයේ මේ සමාන කම් මෙම සිද්ධියේ සත්‍යතාව ඔප්පුකිරිම සඳහා වැදගත් තැනක් ඉසිලිය .

    අහසේ අත්භූත යාන 2 ක් දැක තිබු වත්තේ සේවය කරන දමිල හා සිංහල සේවකයින් අතර Karuppan, Wedanatagam, Perera, Ramasami යන අය කල විස්තර පුවත් පත් වල පලවිය

    මෙම සිද්ධි වාර්තා වීමත් සමග 1971 ජුලි 12 දිනද මෙවැනි එළියක් හේවාහැට කබරගල ප්‍රදේශයේ අය දුටු බව හෙළි විය. ඒ මෙන්ම 1971 ජුලි 17 දින රාත්‍රී දෙනියාය ප්‍රදේශයේද මෙවැනි එලි වාර්තා විය.

    මෙම සිද්ධිය එකල UFO නිරීක්ෂකයන් ගේ උනන්දුවට බඳුන් වූ අතර විශේෂ කැමරා රැගෙන හේවාහැට ප්‍රදේශයට පැමිණි නොයෙක් අය සතියක් පමණ එහි නැවතී මෙම යානා බලපොරිත්තුවෙන් සිටියහ. එනමුත් ඔවුන්ගේ උත්සාහය සාර්ථක නොවුනි.

    නමුත් නැවතත් 1971 ජුලි 31 හා අගෝස්තු 2 දින වලදී මෙවැනි එලි අහසේ සරි සරනු හේවාහැට කබරගල ප්‍රදේශයේ අය දුටුවහ.

    "හේවාහැටට පියාඹන පිරිසි නැවත එයි " යනුවෙන් පුවත් පත වල එම පුවත පල විය.

    හේවාහැට ප්‍රදේශයේ සරි සැරූ එම යානා විනාඩි 20ක් පමණ වෙලාවක් හොඳින් දැක ගැනීමට ඒ අයට හැකිවිය. නුවරඑළිය ප්‍රදේශයේ කිහිප දෙනෙකුම එදින රාත්‍රී මෙම එලි ගමන් කරනු දැක තිබුණි.

    වඩාත් වටිනා සිද්ධිය වුයේ 1971 ජුලි 31 දින ය. සවස ඇඳිරි වැටෙත් ම පුරුද්දට මෙන් බොහෝ දෙන අහස දෙස බැලුවේ යලිත් එම යානා දැකීමේ ආශාවෙනි. නමුත් කිසිදු අමුත්තක් නොවිය.

    රාත්‍රී 9 පමණ වෙද්දී එක වරම ඈත අහසේ සිට දීප්තිමත් එළියක් ඇදී එනු දැකිය හැකිවිය. ඒ මොහොතේ අබේවික්‍රම මහතා සිටියේ විජේසිංහ සමග බංගලාවේ සඳලු තලයේය. වතු සේවකයින්කිහිප දෙනෙක් ද වත්තේ එළිමහනේ සිටියහ වත්ත දෙසට ඇදී ආ එලිය අඩු වී යම් ගෝලාකාර වස්තුවක් ලෙස එය දැක ගත හැකි මට්ටමට ලං වී අහසේ නතර වීණි.

    කලින් ලත් අත්දැකීම නිසා අබේවික්‍රම මහතා මේ වනවිට සෑම රාත්‍රියකම සිය කැමරාවද අතැතිව සිටියේය .

    ටික වෙලාවක් අහසේ එකතැන තිබු මෙම යානය එක වරම සියලු දෙනාම සසලවමින් වතු බංගලාව දෙසට පහත් කරන්නට වූ අතර සඳලු තලයට යාර (මීටර්) 500 ක් පමණ ලංවී අහසේ නතරව වී නිසොල්මන් විය.

    මේ මොහොතේ අබේවික්‍රම මහතාගේ 35 mm Minolta පටල කැමරාව ක්‍රියාත්මක වූ අතර මන්ද එළියේ ඡායාරුප කිහිපයක් සටහන් කර ගැනීමට එතුමා සමත් විය.

    -------------------------------------------------------------------------------
    (මෙම ඡායාරුප සහිත පුවත් පත් මා සතු වූ නමුත් දැන් සොයා ගැනීම අසීරුය. ඒ කාලයේ අද මෙන් කොම්පියුටර් ඩිජිටල් තාක්ෂනය නොවූ අතර මෙම ඡායාරුප සත්‍ය ඒවා බව පිළිගැනිම විය.

    මගේ මතකයෙන් පරිගණකයෙන් ඇඳි රුපයක් මේ සමග ඇත.

    ඉහත විස්තර සමහරක් පුවත් පත්වල පළවූ ඒවා වන අතර මා විසින් මගේ පන්ති මිතුරකු වූ අබේවික්‍රම මහතාගේ පුත්‍රයාගෙන අසා ගත් වැඩි විස්තර ද මෙහි එක් කර ඇත.

    ඔහුගෙන් පුද්ගලිකව ප්‍රශ්න කර මෙම පුවත සත්‍යම බව දැන ගතිමි. ඔවුන් සමාජයේ ඉහල පැලැන්තියේ ධනවත් අය වූ අතර මෙවැනි දෙයක් නිර්මාණය කර ප්‍රසිද්ධ වීමට අවශ්‍යයතාවක් නොවූ අතර මෙම සිද්ධිය ගැන ප්‍රචාරය නොකළහ.

    මෙම හේවාහැට UFO සිද්ධිය අදද ලොව පුරා UFO වාර්තා වල වැදගත් ස්ථානයක් උසුලයි.

    එවකට ලංකාවේ සමහර අය කිවේ මෙම යානය ඇමෙරිකාව විසින් නිපදවූ ශබ්ධ නොනගන, ප්‍රති ගුරුත්ව ගුවන් යානයක පරීක්ෂණ චාරිකාවක් බවයි. නමුත් වසර 40 ක් පසුවී තවමත් එවැනි යානයක් අපි නොදිටිමු​

    Read more: http://www.**Please do not spam****... do not spam**/2012/12/ufo.html#ixzz2EvUrgWIn
     
    y bun ochchara horen enne?? kata bayeda?? kelimma ewith katha karanam iwaraniii.. :eek::eek::eek::D:D:D
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    පිටසක්වල ජීවීන් ඕන බොඩි එකකින් එන්න පුලුවන්.ඒකට බොඩීස් ජම්පින් ටෙක්නොලොජි එකක් තියෙනවා.ඒවගේම මානවයන්ගේ බුද්ධිමට්ටමක් සහිත විවිධ පිටසක්වල ජීවීන් ඇත.ඉතාම ලස්සන වගේම, යක්කු වගේ ,ඔයාලට දැක්ක ගමන් කලිසමේ චූ යන භයානක පෙනුමක් ඇති ජීවීන් පවා එවන්න පුලුවන්.ලස්සන කියන එක සාපේක්ෂයි.ඕන කැත ගෑනියෙක්,මිනිහෙක් ඉතාම ලස්සන ලෙස ඔයාලට දැනෙන බ්‍රේන් වේව්ස් එවන්න පුලුවන්.බලන්න චාල්ස් කුමාරයා.අර කැත කැමිලා පේන්නේ සුරංගනාවක් වගේ.එයාට ඩයනා පේන්නේ යකින්නක් වගේ.ඒක තමයි පිටසක්වල ස්ටේට් ආට් ටෙක්නොලොජි එක.

    mama kshaniketa kellekge body 1ta jump wenawa :P :P :P :P
    ;);););););)

    Aaaaaaaaasai neh :lol::lol: