තොපි දෙන්නම කලින් මේක 20 ක් වටිනවා කියලා දැන් කියන කතා...
![]()
ඊට පස්සෙ දැන් උඹ මාස කීයක් පට්ට ගැහුවද ඕක 
මූ නාකි සුද්දෙක් දීපු එකක් මාර්කට් කරන්න යනවා ටොප් බඩු කියල![]()

තොපි දෙන්නම කලින් මේක 20 ක් වටිනවා කියලා දැන් කියන කතා...
![]()
ඊට පස්සෙ දැන් උඹ මාස කීයක් පට්ට ගැහුවද ඕක 
මූ නාකි සුද්දෙක් දීපු එකක් මාර්කට් කරන්න යනවා ටොප් බඩු කියල![]()

![]()
තව අඩු පාඩු තියෙනවා..... ඔය මොඩල් වලට ආවානේ අර මවුස් එක වගේම පාවිච්චි කරන්න, ට්රැක් බෝල් එකක් වගේ ගැජට් එකක් ආවානේ කී බෝඩ් එකේම.... අන්න ඒකත් ඕකේ නෑ......
![]()

ඇට බෝලයක් මොකටද ටච් පෑඩ් එක තියෙද්දී....
![]()
තව අඩු පාඩු තියෙනවා..... ඔය මොඩල් වලට ආවානේ අර මවුස් එක වගේම පාවිච්චි කරන්න, ට්රැක් බෝල් එකක් වගේ ගැජට් එකක් ආවානේ කී බෝඩ් එකේම.... අන්න ඒකත් ඕකේ නෑ......
![]()

පට්ට ගැහුවේ නෑ බං...ඊට පස්සෙ දැන් උඹ මාස කීයක් පට්ට ගැහුවද ඕක
![]()

මගේ ලැප වෙනම තියෙනවනේ...

පට්ට ගැහුවේ නෑ බං...මගේ ලැප වෙනම තියෙනවනේ...
![]()

හාර්ඩ් එකක් දාපන් දාල බිල දියන් !! කොහොම හරි එකවුන්ට්ස් ටික බැකප් කරලා දියන් මචන්![]()
දැන් මාස ගාණක ඉදලා අඩු GB ගානක ඩෙස්ක්ටොප් හාඩ් එකක් හොයනවා....... ඒකත් නෑ.....
*රි තම්බියාගෙන් නැතුව වෙන එකෙක්ගෙන් ගන්නත් එපායේ......

එහෙනම් පහලවත් වැඩි වගේ මුගේ ලගච්චුවට !! කමක් නෑ කිරියේ එකෙක් නිසා පහලවට ගමු![]()

මම බැලුවා i3 එකක්..17 ක් බං...![]()

පට්ට ගැහුවේ නෑ බං...මගේ ලැප වෙනම තියෙනවනේ...
![]()

Used එකක් කියල මම කිව්වේ...පුළුවන් නම් කියපන් ඕක පට්ට ගැහුවේ නෑ බ්රෑන්ඩ් නිව් කියල![]()

හැබැයි පට්ට ගහපු බවක් නම් පෙන්න නෑ..
ඔන්න මගේ ලැප නම් ඉතින්...

![]()
දැන් මාස ගාණක ඉදලා අඩු GB ගානක ඩෙස්ක්ටොප් හාඩ් එකක් හොයනවා....... ඒකත් නෑ.....
*රි තම්බියාගෙන් නැතුව වෙන එකෙක්ගෙන් ගන්නත් එපායේ......
![]()
හිටු ඉස්සෙල්ලා මේ ඩේටා ටික ගොඩ දාගෙන ඉන්න බලමු......!!![]()
Used එකක් කියල මම කිව්වේ...හැබැයි පට්ට ගහපු බවක් නම් පෙන්න නෑ..
ඔන්න මගේ ලැප නම් ඉතින්...
![]()

නෑ බං..අයියගේ පොඩි එකා කී එක ඇදලා කඩලා...එතකොට Esc කී එක ඉබේ එළියට පැන්නද ?![]()
පොර ඒ කී එක නැතුව තමා ගෙනල්ල තියෙන්නේ..
ඒකයි මම මෙහෙන් කී එකක් හොයන්නේ...
එදා කිව්වේ එහෙනම් 20 තමා ගාන කියලනේ...15 තමා ගාන !! දෙනවනම් දීපන් නැත්තන් තියාගනින් !![]()

10ම තමා ඕකෙ ගාන..එහෙනම් පහලවත් වැඩි වගේ මුගේ ලගච්චුවට !! කමක් නෑ කිරියේ එකෙක් නිසා පහලවට ගමු![]()

නෑ බං..අයියගේ පොඩි එකා කී එක ඇදලා කඩලා...පොර ඒ කී එක නැතුව තමා ගෙනල්ල තියෙන්නේ..
ඒකයි මම මෙහෙන් කී එකක් හොයන්නේ...
![]()

කියපු වෙලාවෙම 20කට ඇඟෙ ගැහුවනම් ඉවරයි නෙ![]()
දෙන කාටහරි කී එක හදලම දෙන්න හිටියේ බං...