
sirada???orionthuma netherlands valath famous.mata kellek kive meke oya amuthu thread ekak yanavaa kiyala.![]()
මහා බ්‍රහ්මයන් කියන්නේ ඉහලතම පිටසක්වල ජීවීන්.ඉහලතම ඇස්ට්‍රල් ජීවීන්.සුවිශාල ඇස්ට්‍රල් ශක්තියක් ඇති මොවුන් තමයි විශ්වයේ පාලකයන්.
ස්ටාර් ලීඩර් වශයෙන් මම ඕන තැනකට යන්න ඕන.පිටසක්වල ජීවීන් ලංකාවේ ගමේ ගොඩේ වෙන්නේ මොනාද, එයාලගේ සිතුම් පැතුම්,කතා විලාශය පවා හොඳින් දන්නවා.හියුමන්ස්ලා කියන්නේ අපේ අයිතියක් සහ අපේ ප්‍රොජෙක්ට් එකක්.ඒක නිසා ඒවා අපි ඔයාලට වඩා දන්නවා.ඒ මිනිස්සු අපි වෙත හරවා ගන්නත් අපිට පහසුවෙන් පුලුවනි.
අද්භූත යානයක් අකුරැස්ස ඉන්ධන පිරවුම්හලට ඇවිත්
December 13, 2012 at 2:55 pm | Lanka C News.
අකුරැස්ස ප්‍රදේශ ආශි‍්‍රතව ද පෙරේදා (11දා) රාති‍්‍රයේ ආලෝකය විහිදුවා ගෙන ගමන් ගත් අද්භූත වස්තුවක් දැක බලා ගැනීමට හැකි වූ බව ප්‍රදේශවාසීහු පවසති.![]()
අකුරැුස්ස නගරය අවට සැරිසරා ඇති මේ අද්භූත වස්තුව තද තැඹිලි පාටින් යුත් විදුලි බුබුළුවලින් ආලෝකමත් වී තිබූ බව දුටුවන් රිවිරට පැවසීය.
ඒ දෙස බලා සිටීමේදී එම යානය තමන් අසලට පැමිණෙනවා සේ පෙනුණු හෙයින් බියට පත් වූ බවත් ඔවුහු පවසති. අකුරැුස්ස නගරයේ පොලිස් ස්ථානයට ඉහළින් ඉන්ධන පිරවුම්හල අසල අහසේ මඳ වේලාවක් පියාසර කරමින් තිබූ එය මොහොතකින් නොපෙනී ගිය බවද දුටුවන් පෙන්වා දෙයි.
පෙරේදා (11දා) රාතී‍්‍ර 8.30ට මේ අද්භූත වස්තුව දැක ඇති අතර මේ දිනවල අහසේ ආලෝකමත්ව ඇති බ්‍රහස්පති ග්‍රහයා ද වෙනම ස්ථානයක හොඳින් දිස් වූ බවත් මෙය වෙනත් අද්භූත වස්තුවක් බවට සැක කරන බවත් ඇසින් දුටුවෝ පවසති
එතකොට බුදුරජාණන්වහන්සේ සහ නිවන, ඔයාලගේ project එකක් ද ?
කියන්න බලන්න..,
මම මේක ගැන ඊයේ ඔබලාව දැනුවත් කලා.මට හුඟක් දේවල් කියන්න බෑ.මෙන් ඉන් බ්ලැක්ලා සහ වෙනත් විශාල හමුදාවක් ඔවුන් මම ඉන්න පෙදෙස් වල දාලා තියෙනවා.

monawage prathisakithyakdha dunneපිටසක්වල ජීවීන් මේ වෙනවිට ඔයාලට ඇති තරම් සාක්ෂි දීලා තියෙනවා.මුලු ලංකාවම එකපාරම පිටසක්වල යානා දැක්කා කියලා කියන එක විහිලුවකට ගනන් ගන්න එපා. රතු වැස්ස මගින් යම් ප්‍රතිශක්තියක් අපි දුන්නේ.මේ මගින් මුලුලෝකයටම යම් ප්‍රතිශක්තියක් ක්ෂනිකයකින් අපි දුන්නා.
