පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

අහස

Member
Dec 14, 2012
163
16
0
....:rolleyes: ඇත්ත නැත්ත කියන්නනම් තවම දන්නේ නැහැ.:rolleyes:හැබයි ඔරියා කියපු කථාව ඇත්ත වෙගෙන එනවා වගේ:angry::baffled:.....හැබයි මූ අපිට රතු වැස්සක් ගැන ‍මුකුත් කිව්වේ නැහැනේ එ දවස් වල දැන්නම් කියනවා..හැබයි සිරසේ උදෙට යන වැඩසටහනක ඔරියා ඉන්නවා වගේ ම‍ට හිතේන විදිහ‍ට;)ඔවා ගැන විවධ දේ මිනිහා විසින් ගෙනහැර දක්කවනවා.:yes:එහෙම කියන කොට අපි නව ලොකයකට යනවා කියන්නේ හරි ශොක් වැඩක් නේ....:cool:හෙළයා එ කියන්නේ අපිට.:cool:....අපි තාක්ෂයෙන් ඉදිරියට යනවා..:yes: එත් ඔය කථාව ඇත්තක්ද බං?:confused: ඔය කියන විදිහට ඔක වෙනවාද:confused::eek: කො‍හොම නමුත් ඹක බොරුවක් වෙනවා නම් ඹරියාට තියෙන්නේ තව දින කිහිපයයි...:yes::rolleyes::rofl: එදියින් පස්සෙ ඹකට එළකිරියටත් එන්න බැරිවෙයි මං හිතන්නේ.එකියන්නේ දෙසැම්බර් 21න් පස්සේ.....:rofl::P:baffled: කොහෙමහරි සිරසේ මෙ දවස් වල උදේ පාන්දර දොඩවන එකාටත් ‍Sorry.com වෙයි වගේ...:rolleyes: කොහෙම නමුත් ඇත්තක් වුනොත්....එහෙනම් ඔරියා කැ*යා නොවි රජ වෙයි....:yes:

මෙකත් එක්ක අ‍හසේ විවිධ එළි නම් පෙනවා.....සමහර දවස් වලට හඳ කියලා එකක් පායලා තියෙන්වා:rolleyes::rofl::P උදේටනම් ඉර කියලා එකක් පයාගේන එනවා...:rolleyes::rofl:

කොමහරි මට කියන ඔන වුනේ කනා මැදිරියො එහෙට මෙහෙට යන කොටත් ඔය කියන විදිහට අහසේ එළි යනවා වගේ තමයි පෙන්නේ...:D:yes::rolleyes: අද එ වාගේ වැඩක් මටත් වුනා ගස් අස්සෙන් එළියක් යනවා වගේ දැක්කා බැලින්නම් කනා මැදිරියෙක්...උන් සමහර දවස් වලට අපේ ගෙ ඇතුළෙත් යනවා..:yes::D
 
Last edited:
  • Like
Reactions: flag au:

gkcnalaka

Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    මචන් අපි මූට නෝන්ඩි කරාට අපේ රෙදි ගැලවෙයිද මන්දා...
    Click Here

    :yes::yes::yes::yes::yes: sirawatama ban..ane manda :confused::confused::confused::confused:

    303707_294297857357165_2146927308_n.jpg
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අද්භූත වස්තුව මීගහකිවුලේදී අත ළඟටම එයි

    December 14, 2012 at 2:34 pm | Lanka C News.


    ufo-light.png
    මීගහකිවුල, කරඳගහමඩ ප‍්‍රදේශයේදී පෙරේදා (12) රාතී‍්‍ර 8.00ට පමණ අඩි 100-200ක් පමණ ඉහළ අහසේ දැඩි ආලෝකයක් සහිත අද්භූත වස්තුවක් දර්ශනය වූ බව එම ප‍්‍රදේශයේ ජනතාව පවසති.
    මෙම ආලෝකය සියැසින් දුටු ප‍්‍රදේශයේ ති‍්‍රරෝද රථ රියැදුරකු වන ඞී.එම්. පේ‍්‍රමරත්න මෙසේ කීය. ‘මම හයර් එකකට ගිහින් අරාව පාරේ එමින් හිටියා. වෙලාව රාතී‍්‍ර 8.00ට විතර ඇති. ලොග්ගල්ල ඔය පාලම පහු කරනකොටම විශාල එළියක් මගේ ඉදිරියෙන් වැටුණා. මම තී‍්‍රවීලර් එක පාරෙන් අයින් කරලා එළියට බැස්සා. එතකොට මම දැක්කා අඩි 100-200ක් උඩ අහසේ විශාල එළියක් උඩ යනවා. ඒක විනාඩි 2-3ක් විතර උඩට ගිහින් ආයෙත් නිවීගෙන පහළට ආවා. මගේ ඇස් දෙක නිලංකාර වුණා. මට මොනවා වුණාද කියලා හිතාගන්නවත් බෑ’
    පේ‍්‍රමර්ත්න මහතා දුටු ආලෝකය ප‍්‍රදේශයේ තවත් කිහිප දෙනකුටත් දර්ශනය වී ඇත

     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එතකොට බුදුරජාණන්වහන්සේ සහ නිවන, ඔයාලගේ project එකක් ද ?


    කියන්න බලන්න..,
    ඔව් අපේ ප්‍රොජෙක්ට් එකක් තමයි.බුදුන් වහන්සේ කියන්නෙත් මම වගේම පිටසක්වල ජීවීයෙක් කියලා මගේ කලින් ත්‍රෙඩ් එකේ විස්තරාත්මකව ලියලා ඇති.ඒ වගේම නිර්වාණය කියන්නේ තාක්ෂනිකව ඇස්ට්‍රල් ශක්තිය අවසන් කර ගැනීමක්.මේකට පිටසක්වල ඉහලතම තාක්ෂනය මගින් සහයක් දෙනවා.කලින් ත්‍රෙඩ් එක කියවන්න.ආපහු ලියන්න බෑ.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තව දවස් හතකින් පිටසක්වල ආක්‍රමණය අපි සිදු කරනවා.ඒක ගැන්න පැහැදිලි සිග්නල් එකක් මම ලෝකයට මේ අවස්ථාවේ නිකුත් කරනවා
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    තව දවස් හතකින් පිටසක්වල ආක්‍රමණය අපි සිදු කරනවා.ඒක ගැන්න පැහැදිලි සිග්නල් එකක් මම ලෝකයට මේ අවස්ථාවේ නිකුත් කරනවා

    තව දවස් 7කින් තොට ලිඳ තමා.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    තව දවස් හතකින් පිටසක්වල ආක්‍රමණය අපි සිදු කරනවා.ඒක ගැන්න පැහැදිලි සිග්නල් එකක් මම ලෝකයට මේ අවස්ථාවේ නිකුත් කරනවා
    Tube-Signal-Toothpaste.jpg

    උබට ඉස්සෙල්ලා ඔන්න මම සිග්නල් එකක් දුන්නා:lol:

     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාල පරණ යුගය තුල ගත කරන අවසාන සතිය තමයි මේක.2012 දෙසැම්බර් 21වැනිදා උදාවෙන නව තාරකා යුගය කියන්නේ අපායකින් එලියට ඇවිත් දිව්‍යලෝකයකට ප්‍රවිෂ්ඨ වෙන,සියලූම බැඳි වලින් නිදහස් වෙන යුගයක්.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔයාල පරණ යුගය තුල ගත කරන අවසාන සතිය තමයි මේක.2012 දෙසැම්බර් 21වැනිදා උදාවෙන නව තාරකා යුගය කියන්නේ අපායකින් එලියට ඇවිත් දිව්‍යලෝකයකට ප්‍රවිෂ්ඨ වෙන,සියලූම බැඳි වලින් නිදහස් වෙන යුගයක්.
    :shocked:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සියලූම ලෝක නායකයන්ගේ අවසන් සතිය තමයි මේක.තව දුරටත් මානව ජනාධිපතිවරු,අගැමතිවරු,රජවරු,ඇමතිවරු,ඒකාධිපතියන් පෘථිවිය තුල දක්නට ලැබෙන එකක් නෑ.ස්ටාර්ලීඩර් වශයෙන් මම තමයි පාලකයා,තීරකයාසහ අඥාදායකයා වන්නේ. වන්නේ.