....
ඇත්ත නැත්ත කියන්නනම් තවම දන්නේ නැහැ.
හැබයි ඔරියා කියපු කථාව ඇත්ත වෙගෙන එනවා වගේ
.....හැබයි මූ අපිට රතු වැස්සක් ගැන මුකුත් කිව්වේ නැහැනේ එ දවස් වල දැන්නම් කියනවා..හැබයි සිරසේ උදෙට යන වැඩසටහනක ඔරියා ඉන්නවා වගේ මට හිතේන විදිහට
ඔවා ගැන විවධ දේ මිනිහා විසින් ගෙනහැර දක්කවනවා.
එහෙම කියන කොට අපි නව ලොකයකට යනවා කියන්නේ හරි ශොක් වැඩක් නේ....
හෙළයා එ කියන්නේ අපිට.
....අපි තාක්ෂයෙන් ඉදිරියට යනවා..
එත් ඔය කථාව ඇත්තක්ද බං?
ඔය කියන විදිහට ඔක වෙනවාද
කොහොම නමුත් ඹක බොරුවක් වෙනවා නම් ඹරියාට තියෙන්නේ තව දින කිහිපයයි...

එදියින් පස්සෙ ඹකට එළකිරියටත් එන්න බැරිවෙයි මං හිතන්නේ.එකියන්නේ දෙසැම්බර් 21න් පස්සේ.....

කොහෙමහරි සිරසේ මෙ දවස් වල උදේ පාන්දර දොඩවන එකාටත් Sorry.com වෙයි වගේ...
කොහෙම නමුත් ඇත්තක් වුනොත්....එහෙනම් ඔරියා කැ*යා නොවි රජ වෙයි....
මෙකත් එක්ක අහසේ විවිධ එළි නම් පෙනවා.....සමහර දවස් වලට හඳ කියලා එකක් පායලා තියෙන්වා

උදේටනම් ඉර කියලා එකක් පයාගේන එනවා...

කොමහරි මට කියන ඔන වුනේ කනා මැදිරියො එහෙට මෙහෙට යන කොටත් ඔය කියන විදිහට අහසේ එළි යනවා වගේ තමයි පෙන්නේ...

අද එ වාගේ වැඩක් මටත් වුනා ගස් අස්සෙන් එළියක් යනවා වගේ දැක්කා බැලින්නම් කනා මැදිරියෙක්...උන් සමහර දවස් වලට අපේ ගෙ ඇතුළෙත් යනවා..

Last edited: