පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    සියලූම ලෝක නායකයන්ගේ අවසන් සතිය තමයි මේක.තව දුරටත් මානව ජනාධිපතිවරු,අගැමතිවරු,රජවරු,ඇමතිවරු,ඒකාධිපතියන් පෘථිවිය තුල දක්නට ලැබෙන එකක් නෑ.ස්ටාර්ලීඩර් වශයෙන් මම තමයි පාලකයා,තීරකයාසහ අඥාදායකයා වන්නේ. වන්නේ.

    මොලේ අමාරුව වැඩි වෙලා වගේ
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හොඳටම විශ්වාසයි, රතු වැස්ස පිටසක්වල ප‍්‍රහාරයක්

    December 14, 2012 at 4:08 pm | Lanka C News.

    RedRain.png
    රතු වැස්සේ අඩංගු දෑ පිටසක්වල සිට පැමිණි බවට දැන් හොඳින් ම තහවුරු වන්නේ යැයි මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ පවසයි. මෙම වැසි ජලයේ ආසනික් හා රිදී අඩංගු බවට තහවුරු වීම ඊට ලැබුණු ප‍්‍රබල සාක්ෂියක් බවද ඔහු සඳහන් කරයි.
    ඔහු මෙම අදහස් පළ කළේ පසුගිය දා ශී‍්‍ර ලංකාවට ඇද හැළුණු රතු වැස්සේ සාම්පලවල ආසනික් හා රිදී අඩංගු බවට කාර්මික තාක්‍ෂණ ආයතනය කළ හෙළිදරව්ව පිළිබඳ කළ විමසුමක දී ය.
    ඔහු වැඩි දුරටත් පවසන්නේ, මෙම වැස්ස පොළොව මතුපිටින් වලාකුළුවලට එකතු වූ ද්‍රව්‍ය නිසා හටගත්තේ නම්, එහි කිසිසේත්ම ආසනික් වැනි බැර ලෝහ අධි සාන්ද්‍රණය වී තිබෙන්නට නොහැකි බවකි.
    ‘‘මීට වසර මිලියන 65කට කලින් ඩයිනෝසරයන් මෙලොවින් තුරන් කිරීමට හේතුවූ උල්කාපාතවලත් ආසනික් හා ඉරිඩියම් යන මූලද්‍රව්‍ය දෙක අඩංගු වුණා. ඒ නිසා රතු වැස්සේ සාම්පලයකින් බැර ලෝහ හමුවීම, ඒවා අභ්‍යවකාශයේ සිට පැමිණි බව තහවුරු කෙරෙන අරුම පුදුම හෙළිදරව්වක්’’ හෙතෙම පැවසීය.
    රතු වැස්සේ අඩංගු ජීවි විශේෂයකින් මෙම ලෝම වර්ග නිපදවන්නේ යැයි ඇතැමෙකු මත පළ කර තිබුණත් මහාචාර්යවරයා පවසන්නේ, කිසිම ජීවියකුට මූලද්‍රව්‍ය නිපදවිය නොහැකි බවත්, ඊට ඒවා එක්වීමට නම් එම පරිසරයේ එකී මූලද්‍රව්‍ය කුමන හෝ ආකාරයකින් පැවැතිය යුතු බවත් ය.
    පොළොව මත ඇති ගිනිකඳු විදාරණවලින් මෙවැන්නක් වායුගෝලයට එක්විය නොහැකි ද? මහනුවර මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය සී.බී. දිසානායකයන් පවසන්නේ එවැන්නක් අනුමාන කළ හැකි බවකි. ‘‘ගිනිකඳුවලින් රසදිය පවා පිට වෙනවා. ශී‍්‍ර ලංකාව අවට ගිනිකඳු පිපිරීම් සිදු නොවුණත් මේක හුඟක් දුරින් ආපු එකක් කියල හිතන්නත් පුළුවන්. වායුගෝලයේ ගලා යෑම් අනුව, මෙවැනි ලෝහවර්ග සාන්ද්‍රගත වෙන්න පුළුවන්’’ යැයිද හෙතෙම පැවසීය.
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    ඔයාල පරණ යුගය තුල ගත කරන අවසාන සතිය තමයි මේක.2012 දෙසැම්බර් 21වැනිදා උදාවෙන නව තාරකා යුගය කියන්නේ අපායකින් එලියට ඇවිත් දිව්‍යලෝකයකට ප්‍රවිෂ්ඨ වෙන,සියලූම බැඳි වලින් නිදහස් වෙන යුගයක්.

    සියලූම බැඳි වලින් නිදහස් වෙන යුගයක්?? eee kiwwe?? api mokuth karanna ona nedda? nikanda inna ona??:eek::eek::shocked::shocked::lol::lol:
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    තව දවස් හතකින් පිටසක්වල ආක්‍රමණය අපි සිදු කරනවා.ඒක ගැන්න පැහැදිලි සිග්නල් එකක් මම ලෝකයට මේ අවස්ථාවේ නිකුත් කරනවා

    thawa dawas 7 n eththatama wenne!!
    ලෝක ජනතාවගේ අනාගතය සලකා බලා අපි මෙහෙයුම තාවකාලිකව ඇත්හිටවන ලදී.. :)

    :lol: :lol: :P
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන් මේ අවසාන සතිය තුල සැහල්ලුවෙන් ඉන්න.දෙසැම්බර් 21 වෙනිදා පෘථිවිය ආකරමනය කරන පිටසක්වල යානා ලෝකයේ සෑම රටකටම ගොඩ බසිනු ඇත.ඒ විතරක් නෙවෙයි ඉතාම අනගිමත් යුගයක රන් දොර‍ටු විවර වීම දවස් 7කින් ඇරඹෙනු ඇත.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එන සිකුරාදාට පෝල් ශිෆ්ට්ස් හෝ පිටසක්වල ජීවීන්ගේ පැමිනීම කල් යාමක් සිදු වන්නේ නෑ. අපගේ ප්ලෑන් එකේ කිස්ම වෙනසක් නෑ.ඒක එදාට අනිවාර්යෙන්ම කරනවා.කරන්න බැරි වුනොත් ලෝකය විනාශ වෙනවා.ඒක නිසා මම කියන දේ මම ඉල්ලා අස් කරගන්නේ නෑ.
     
    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    අක්‍රමනයක් කිව්වේ පිටසක්වලින් අවිල්ලා අපිට නෙලනවාද අම්බානකට.:sorry::eek:......දවස් 7 කින් මොන අනගිමත් යුගයක්ද එතකොට. මේ ගැන ඔබතුමා මිටි ඉසල්ල කියලා ‍නැහැනේ ඕයි.!:D
     
    කරන්න බැරි වුනොත් ලොකය විනාෂ වෙනවා කිව්වේ.:confused:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අහස;14056188 said:
    කරන්න බැරි වුනොත් ලොකය විනාෂ වෙනවා කිව්වේ.:confused:
    මීට වසර ගානකට පෙර පෘථිවිය නිෂ්පාදනය කරනකොට 2012 වසරේ දෙසැම්බර් 21 වෙනිදට ස්වයංක්‍රීයවම පෘථිවිය විනාශ වෙන්න ටයිම් බ්ලාස්ට් එක සෙට් කරලා තියෙන්නේ. මේක බ්ලාස්ට් වුනාම මානවයන් සහ සතුන් සියල්ලන්ම විනාශ වෙනවා.නමුත් පිටසක්වල ජීවීන් එදාට ගොඩ බැස්ස ගමන් ස්වයංක්‍රීයවම මේ පෘථිවියට සවි කරලා තියෙන ටයිම් බ්ලාස්ට් එක නිෂ්ක්‍රීය වෙනවා.ඒක ඔටෝ මැටික් වෙන්නෙ.එහෙම නැත්නම් සඳ මත ඉඳන් ඒක ඩීඇක්ටිවේට් කරන්නත් පුලුවන් මැනුවලි.
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අහස;14056171 said:
    අක්‍රමනයක් කිව්වේ පිටසක්වලින් අවිල්ලා අපිට නෙලනවාද අම්බානකට.:sorry::eek:......දවස් 7 කින් මොන අනගිමත් යුගයක්ද එතකොට. මේ ගැන ඔබතුමා මිටි ඉසල්ල කියලා ‍නැහැනේ ඕයි.!:D
    මනවයන්ගේ ස්වර්ණම යුගය තමයි මම නායකත්වය දරන තාරකා යුගය.ඊට පසු එන යුගයන් ඔයාලට අනර්ඝතම යුගයන්.
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මනවයන්ගේ ස්වර්ණම යුගය තමයි මම නායකත්වය දරන තාරකා යුගය.ඊට පසු එන යුගයන් ඔයාලට අනර්ඝතම යුගයන්.

    උඹට සහයෝගය දැක්කුවට අපිටත් මොනවහරි දීපන්...;)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උඹට සහයෝගය දැක්කුවට අපිටත් මොනවහරි දීපන්...;)
    ඔයාලට ලබා ගන්න පුලුවන් ඒවා උපරිම ලෙසම හම්බ වෙනවා.මට අමුතුවෙන් දෙන්න දෙයක් නෑ.අපගේ අධි තාක්ෂනයට හියුමන්ස්ලාගේ අවශ්‍යතාවයන් කියන්නේ අර කූඹියෙකුට බඩ පිරෙන්න අපෙනි බෝතලයකින් පැනි දෙනවා වගේ සිම්පල්.
    ඔයාලගේ අවශ්‍යතාවයන් වසර ට්‍රිලියන ගානක තාක්ෂනයකට ප්‍රශ්නයක්නම් ඒක තාක්ෂනයක් නෙවෙයි.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara

    මීට වසර ගානකට පෙර පෘථිවිය නිෂ්පාදනය කරනකොට 2012 වසරේ දෙසැම්බර් 21 වෙනිදට ස්වයංක්‍රීයවම පෘථිවිය විනාශ වෙන්න ටයිම් බ්ලාස්ට් එක සෙට් කරලා තියෙන්නේ. මේක බ්ලාස්ට් වුනාම මානවයන් සහ සතුන් සියල්ලන්ම විනාශ වෙනවා.නමුත් පිටසක්වල ජීවීන් එදාට ගොඩ බැස්ස ගමන් ස්වයංක්‍රීයවම මේ පෘථිවියට සවි කරලා තියෙන ටයිම් බ්ලාස්ට් එක නිෂ්ක්‍රීය වෙනවා.ඒක ඔටෝ මැටික් වෙන්නෙ.එහෙම නැත්නම් සඳ මත ඉඳන් ඒක ඩීඇක්ටිවේට් කරන්නත් පුලුවන් මැනුවලි.

    e kiyanne ape earth ekath ubalage product ekakda ban :shocked:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ඔයාලට ලබා ගන්න පුලුවන් ඒවා උපරිම ලෙසම හම්බ වෙනවා.මට අමුතුවෙන් දෙන්න දෙයක් නෑ.අපගේ අධි තාක්ෂනයට හියුමන්ස්ලාගේ අවශ්‍යතාවයන් කියන්නේ අර කූඹියෙකුට බඩ පිරෙන්න අපෙනි බෝතලයකින් පැනි දෙනවා වගේ සිම්පල්.
    ඔයාලගේ අවශ්‍යතාවයන් වසර ට්‍රිලියන ගානක තාක්ෂනයකට ප්‍රශ්නයක්නම් ඒක තාක්ෂනයක් නෙවෙයි.
    :D
    11.gif
    ;)
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මීට වසර ගානකට පෙර පෘථිවිය නිෂ්පාදනය කරනකොට 2012 වසරේ දෙසැම්බර් 21 වෙනිදට ස්වයංක්‍රීයවම පෘථිවිය විනාශ වෙන්න ටයිම් බ්ලාස්ට් එක සෙට් කරලා තියෙන්නේ. මේක බ්ලාස්ට් වුනාම මානවයන් සහ සතුන් සියල්ලන්ම විනාශ වෙනවා.නමුත් පිටසක්වල ජීවීන් එදාට ගොඩ බැස්ස ගමන් ස්වයංක්‍රීයවම මේ පෘථිවියට සවි කරලා තියෙන ටයිම් බ්ලාස්ට් එක නිෂ්ක්‍රීය වෙනවා.ඒක ඔටෝ මැටික් වෙන්නෙ.එහෙම නැත්නම් සඳ මත ඉඳන් ඒක ඩීඇක්ටිවේට් කරන්නත් පුලුවන් මැනුවලි.

    දැන් එක බොම්බේ තියෙන්නේ කොහෙද බන්.:shocked::shocked:. ඔය බොම්බේ හැදුවේ ගොඩක් කල්නේ. දැන් බොම්බේ පුස් කාලා වැඩ කරන්නේ නැතුව ඇති .උඹල ආවත් නැතත් පුපුරන එකක් නැහැ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔරියන් තුමා මට දෙන්න පැහැදිලි පිළිතුරක්

    21වෙනිදා ලෝක විනාසය වෙනවද නැද්ද
    මොකද හිරු මෙගා බ්ලාස්ට් එක 22 වැලිසර නවලෝක ග්‍රවුන්ඩ් එකේ තියෙනවලු21 ලොවේ විනාසේ වෙනවා නම් මෙගා බ්ලාස්ට් වගේ ප්‍රොජෙක්ට් කරන්නේ නෑ නේද

    563646_502060666500368_699640425_n.jpg

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    e kiyanne ape earth ekath ubalage product ekakda ban :shocked:
    ඔව් ආර්ත් එක විතරක් නෙවෙයි මුලු විශ්වයම අපේ ප්‍රොඩක්ෂන් එකක් තමයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එළකිරි_කොල්ලා;14056276 said:
    දැන් එක බොම්බේ තියෙන්නේ කොහෙද බන්.:shocked::shocked:. ඔය බොම්බේ හැදුවේ ගොඩක් කල්නේ. දැන් බොම්බේ පුස් කාලා වැඩ කරන්නේ නැතුව ඇති .උඹල ආවත් නැතත් පුපුරන එකක් නැහැ.

    ඔයාල හිතන දන්න ජාතියේ බෝම්බ් එකක් නෙවෙයි.ඒක එනර්ජටික් ටයිම් බලාස්ට් එකක්.