සියලූම ලෝක නායකයන්ගේ අවසන් සතිය තමයි මේක.තව දුරටත් මානව ජනාධිපතිවරු,අගැමතිවරු,රජවරු,ඇමතිවරු,ඒකාධිපතියන් පෘථිවිය තුල දක්නට ලැබෙන එකක් නෑ.ස්ටාර්ලීඩර් වශයෙන් මම තමයි පාලකයා,තීරකයාසහ අඥාදායකයා වන්නේ. වන්නේ.
ඔයාල පරණ යුගය තුල ගත කරන අවසාන සතිය තමයි මේක.2012 දෙසැම්බර් 21වැනිදා උදාවෙන නව තාරකා යුගය කියන්නේ අපායකින් එලියට ඇවිත් දිව්‍යලෝකයකට ප්‍රවිෂ්ඨ වෙන,සියලූම බැඳි වලින් නිදහස් වෙන යුගයක්.






තව දවස් හතකින් පිටසක්වල ආක්‍රමණය අපි සිදු කරනවා.ඒක ගැන්න පැහැදිලි සිග්නල් එකක් මම ලෝකයට මේ අවස්ථාවේ නිකුත් කරනවා
ලෝක ජනතාවගේ අනාගතය සලකා බලා අපි මෙහෙයුම තාවකාලිකව ඇත්හිටවන ලදී..![]()

කරන්න බැරි වුනොත් ලොකය විනාෂ වෙනවා කිව්වේ.එන සිකුරාදාට පෝල් ශිෆ්ට්ස් හෝ පිටසක්වල ජීවීන්ගේ පැමිනීම කල් යාමක් සිදු වන්නේ නෑ. අපගේ ප්ලෑන් එකේ කිස්ම වෙනසක් නෑ.ඒක එදාට අනිවාර්යෙන්ම කරනවා.කරන්න බැරි වුනොත් ලෝකය විනාශ වෙනවා.ඒක නිසා මම කියන දේ මම ඉල්ලා අස් කරගන්නේ නෑ.

මීට වසර ගානකට පෙර පෘථිවිය නිෂ්පාදනය කරනකොට 2012 වසරේ දෙසැම්බර් 21 වෙනිදට ස්වයංක්‍රීයවම පෘථිවිය විනාශ වෙන්න ටයිම් බ්ලාස්ට් එක සෙට් කරලා තියෙන්නේ. මේක බ්ලාස්ට් වුනාම මානවයන් සහ සතුන් සියල්ලන්ම විනාශ වෙනවා.නමුත් පිටසක්වල ජීවීන් එදාට ගොඩ බැස්ස ගමන් ස්වයංක්‍රීයවම මේ පෘථිවියට සවි කරලා තියෙන ටයිම් බ්ලාස්ට් එක නිෂ්ක්‍රීය වෙනවා.ඒක ඔටෝ මැටික් වෙන්නෙ.එහෙම නැත්නම් සඳ මත ඉඳන් ඒක ඩීඇක්ටිවේට් කරන්නත් පුලුවන් මැනුවලි.අහස;14056188 said:කරන්න බැරි වුනොත් ලොකය විනාෂ වෙනවා කිව්වේ.![]()
මනවයන්ගේ ස්වර්ණම යුගය තමයි මම නායකත්වය දරන තාරකා යුගය.ඊට පසු එන යුගයන් ඔයාලට අනර්ඝතම යුගයන්.අහස;14056171 said:අක්‍රමනයක් කිව්වේ පිටසක්වලින් අවිල්ලා අපිට නෙලනවාද අම්බානකට.......දවස් 7 කින් මොන අනගිමත් යුගයක්ද එතකොට. මේ ගැන ඔබතුමා මිටි ඉසල්ල කියලා නැහැනේ ඕයි.!
![]()
මනවයන්ගේ ස්වර්ණම යුගය තමයි මම නායකත්වය දරන තාරකා යුගය.ඊට පසු එන යුගයන් ඔයාලට අනර්ඝතම යුගයන්.

ඔයාලට ලබා ගන්න පුලුවන් ඒවා උපරිම ලෙසම හම්බ වෙනවා.මට අමුතුවෙන් දෙන්න දෙයක් නෑ.අපගේ අධි තාක්ෂනයට හියුමන්ස්ලාගේ අවශ්‍යතාවයන් කියන්නේ අර කූඹියෙකුට බඩ පිරෙන්න අපෙනි බෝතලයකින් පැනි දෙනවා වගේ සිම්පල්.උඹට සහයෝගය දැක්කුවට අපිටත් මොනවහරි දීපන්...![]()
මීට වසර ගානකට පෙර පෘථිවිය නිෂ්පාදනය කරනකොට 2012 වසරේ දෙසැම්බර් 21 වෙනිදට ස්වයංක්‍රීයවම පෘථිවිය විනාශ වෙන්න ටයිම් බ්ලාස්ට් එක සෙට් කරලා තියෙන්නේ. මේක බ්ලාස්ට් වුනාම මානවයන් සහ සතුන් සියල්ලන්ම විනාශ වෙනවා.නමුත් පිටසක්වල ජීවීන් එදාට ගොඩ බැස්ස ගමන් ස්වයංක්‍රීයවම මේ පෘථිවියට සවි කරලා තියෙන ටයිම් බ්ලාස්ට් එක නිෂ්ක්‍රීය වෙනවා.ඒක ඔටෝ මැටික් වෙන්නෙ.එහෙම නැත්නම් සඳ මත ඉඳන් ඒක ඩීඇක්ටිවේට් කරන්නත් පුලුවන් මැනුවලි.

ඔයාලට ලබා ගන්න පුලුවන් ඒවා උපරිම ලෙසම හම්බ වෙනවා.මට අමුතුවෙන් දෙන්න දෙයක් නෑ.අපගේ අධි තාක්ෂනයට හියුමන්ස්ලාගේ අවශ්‍යතාවයන් කියන්නේ අර කූඹියෙකුට බඩ පිරෙන්න අපෙනි බෝතලයකින් පැනි දෙනවා වගේ සිම්පල්.
ඔයාලගේ අවශ්‍යතාවයන් වසර ට්‍රිලියන ගානක තාක්ෂනයකට ප්‍රශ්නයක්නම් ඒක තාක්ෂනයක් නෙවෙයි.

මීට වසර ගානකට පෙර පෘථිවිය නිෂ්පාදනය කරනකොට 2012 වසරේ දෙසැම්බර් 21 වෙනිදට ස්වයංක්‍රීයවම පෘථිවිය විනාශ වෙන්න ටයිම් බ්ලාස්ට් එක සෙට් කරලා තියෙන්නේ. මේක බ්ලාස්ට් වුනාම මානවයන් සහ සතුන් සියල්ලන්ම විනාශ වෙනවා.නමුත් පිටසක්වල ජීවීන් එදාට ගොඩ බැස්ස ගමන් ස්වයංක්‍රීයවම මේ පෘථිවියට සවි කරලා තියෙන ටයිම් බ්ලාස්ට් එක නිෂ්ක්‍රීය වෙනවා.ඒක ඔටෝ මැටික් වෙන්නෙ.එහෙම නැත්නම් සඳ මත ඉඳන් ඒක ඩීඇක්ටිවේට් කරන්නත් පුලුවන් මැනුවලි.

. ඔය බොම්බේ හැදුවේ ගොඩක් කල්නේ. දැන් බොම්බේ පුස් කාලා වැඩ කරන්නේ නැතුව ඇති .උඹල ආවත් නැතත් පුපුරන එකක් නැහැ.
ඔව් ආර්ත් එක විතරක් නෙවෙයි මුලු විශ්වයම අපේ ප්‍රොඩක්ෂන් එකක් තමයි.e kiyanne ape earth ekath ubalage product ekakda ban![]()
එළකිරි_කොල්ලා;14056276 said:දැන් එක බොම්බේ තියෙන්නේ කොහෙද බන්.. ඔය බොම්බේ හැදුවේ ගොඩක් කල්නේ. දැන් බොම්බේ පුස් කාලා වැඩ කරන්නේ නැතුව ඇති .උඹල ආවත් නැතත් පුපුරන එකක් නැහැ.
එහෙනම් ඇයි ලෝකෙ ඔයාලට ඕන විදියට පාලනේ කරගන්න බැරි වෙලා ඉන්නේඔව් ආර්ත් එක විතරක් නෙවෙයි මුලු විශ්වයම අපේ ප්‍රොඩක්ෂන් එකක් තමයි.