පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,759
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    2012.12.21 තෝ at

    මම ඊටත් වඩා ඥාණවන්ත කෙනෙක්.නමුත් පිටසක්වල ජීවීන්ගේ ඉලීම මත මට මගේ ජොබ් එකෙන් අයින් වෙන්න සිදු වුනා.ඒ පෘථිවි නායකත්වය ලබා ගැනීමට.
    Donkey-1.jpg
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ විශ්වයේ ඉන්න උසස්තම ජීවීන් මේ පෘථිවිය තුල මේ සෝලර් සිස්ටම් එකෙන් එහාට යාගන්න බැරිව ඉන්න හියුමන්ස්ලා කියලා හිතාගෙන ඉන්න ඔයා වගේ මැට්ටො තමයි ආගම් කරේ තියාගෙන දුවන්නේ.:lol:
    එතකොට ඔයාට මෙහෙම කිව්වොත් හරිද:eek:
    orionthuma=antichrist,orionthuma=antibuddhist
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කාටවත් ස්ටාර් ලීඩර් කෙනෙක්ට අභියෝග කරන්න බෑ.එහෙම කරොත් අඩි 1000ක් උස සුනාමියක් ඇවිල්ල ඔක්කොම මුහුදේ තමයි.මතකනේ 2004 දෙසැම්බර්. ඒක නිසා දෙසම්බර් 21ක පිටසක්වල යානා විසින් ඉතාම සාමකාමිව යලිත් පෘථිවිය ඔවුන්ගේ යටතට ගන්නවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,759
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කාටවත් ස්ටාර් ලීඩර් කෙනෙක්ට අභියෝග කරන්න බෑ.එහෙම කරොත් අඩි 1000ක් උස සුනාමියක් ඇවිල්ල ඔක්කොම මුහුදේ තමයි.මතකනේ 2004 දෙසැම්බර්.
    අනේ පලඩෝ යන්ඩ!:lol:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මෙන්න හෝමෝනොයිඩ් නොහොත් ඔරියන් තුමා. උඹ ගැන ත්‍රෙඩ් එකක් ඇදිලා. වෙන එහෙකට ලොග්වෙලා ඇවිත් කමෙන්ට් එකක් දාපන්
     
    elakiriz20

    Member
    Dec 9, 2012
    4
    1
    0
    Be vigilant about unidentified objects
    Friday, 14 December 2012 12:51

    images60_60(1).gif
    The Medical Research Institute has requested people who believe they have spotted an unidentified flying object to search their surroundings for any kind of material evidence like pieces of metal or rock, which they think would have fallen off the UFO.

    “We are not interested in visuals so make sure to lookout for objects like metal or rock”, a Medical Research Institute spokesman said.
    He said the people could contact the Institute on No: 0112-2693532

    There has been a huge uproar in the country about unidentified objects after several instances were reported from different parts of the country where people have claimed to have spotted such objects in the sky.(Ajith Siriwardana
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    කාටවත් ස්ටාර් ලීඩර් කෙනෙක්ට අභියෝග කරන්න බෑ.එහෙම කරොත් අඩි 1000ක් උස සුනාමියක් ඇවිල්ල ඔක්කොම මුහුදේ තමයි.මතකනේ 2004 දෙසැම්බර්. ඒක නිසා දෙසම්බර් 21ක පිටසක්වල යානා විසින් ඉතාම සාමකාමිව යලිත් පෘථිවිය ඔවුන්ගේ යටතට ගන්නවා.

    මම උඹට අභියෝග කරනවා පුළුවන් නම් අඩි 10ක් උස සුනාමියක් එවපන්. දාහෙ ඒව එවන්න නෙ කතාව...
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඔරියන් තුමා මට දෙන්න පැහැදිලි පිළිතුරක්

    21වෙනිදා ලෝක විනාසය වෙනවද නැද්ද
    මොකද හිරු මෙගා බ්ලාස්ට් එක 22 වැලිසර නවලෝක ග්‍රවුන්ඩ් එකේ තියෙනවලු21 ලොවේ විනාසේ වෙනවා නම් මෙගා බ්ලාස්ට් වගේ ප්‍රොජෙක්ට් කරන්නේ නෑ නේද

    563646_502060666500368_699640425_n.jpg

    දෙසැම්බර් 21 වැනිදා ලෝක විනාශයක් නෑ.තාරකා යුගයකට දොර‍ටු විවර වීමක් වන්නේ.

    එහෙනම් කමක් නෑ. මෙගාබ්ලාස්ට් බලන්ඩ පුලුවන්. Thanks orion තුමෝ

    කාටවත් ස්ටාර් ලීඩර් කෙනෙක්ට අභියෝග කරන්න බෑ.එහෙම කරොත් අඩි 1000ක් උස සුනාමියක් ඇවිල්ල ඔක්කොම මුහුදේ තමයි.මතකනේ 2004 දෙසැම්බර්. ඒක නිසා දෙසම්බර් 21ක පිටසක්වල යානා විසින් ඉතාම සාමකාමිව යලිත් පෘථිවිය ඔවුන්ගේ යටතට ගන්නවා.

    ඔබතුමා ඇයි ඇත්තටම මේ වගේ ත්රෙඩ් එකකට ඇවිත් මේවා කියන්නෙ. ඔබට පුලුවන්නෙ විවෘතව ලෝකයේම මාධ්‍යයට කියන්න.
     
    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    ඔබතුමා ඇයි ඇත්තටම මේ වගේ ත්රෙඩ් එකකට ඇවිත් මේවා කියන්නෙ. ඔබට පුලුවන්නෙ විවෘතව ලෝකයේම මාධ්‍යයට කියන්න.

    එහෙම ආවට ගියාට කරන්න බෑ මේක බොහොම ඉවසීමෙන් කරන්න ඕනෙ වැඩ පිලිවෙලක්. ප්‍රසිද්ධියෙ කතා පවත්වන්න ගිහින් මට කියන්න එපා කිව්ව දෙයක් කියවුණොත් මම කපෝතියි. අවසාන මොහොතෙ අස්තා තුමාගෙ හිත වෙනස් වුණොත් මටයි ලීඩර් පට්ටම නැති වෙන්නෙ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,759
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ОrionThuma;14059665 said:
    එහෙම ආවට ගියාට කරන්න බෑ මේක බොහොම ඉවසීමෙන් කරන්න ඕනෙ වැඩ පිලිවෙලක්. ප්‍රසිද්ධියෙ කතා පවත්වන්න ගිහින් මට කියන්න එපා කිව්ව දෙයක් කියවුණොත් මම කපෝතියි. අවසාන මොහොතෙ අස්තා තුමාගෙ හිත වෙනස් වුණොත් මටයි ලීඩර් පට්ටම නැති වෙන්නෙ.
    ඔබතුමාගෙ ස්ටාර් සයින් එකේ ෆොටෝ එකක් දාන්නකො තව අර පෘතුවිය ඔබතුමාගෙ බූදලයක් කියල අස්ත අත්සන් කොරපු ඩොකුයුමන්ට් එකත් ඕනි!:love::D
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ОrionThuma;14059665 said:
    එහෙම ආවට ගියාට කරන්න බෑ මේක බොහොම ඉවසීමෙන් කරන්න ඕනෙ වැඩ පිලිවෙලක්. ප්‍රසිද්ධියෙ කතා පවත්වන්න ගිහින් මට කියන්න එපා කිව්ව දෙයක් කියවුණොත් මම කපෝතියි. අවසාන මොහොතෙ අස්තා තුමාගෙ හිත වෙනස් වුණොත් මටයි ලීඩර් පට්ටම නැති වෙන්නෙ.

    ඒ උනාට 21 වෙනිදට ඔයා කියනව වගේ ලොකු යානා ආවොත් මිනිස්සු බයවෙලා ප්‍රශ්න ඇතිවෙනවනෙ. සටනක් උනත් ඇතිවෙන්න පුලුවන්නෙ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කාටවත් ස්ටාර් ලීඩර් කෙනෙක්ට අභියෝග කරන්න බෑ.එහෙම කරොත් අඩි 1000ක් උස සුනාමියක් ඇවිල්ල ඔක්කොම මුහුදේ තමයි.මතකනේ 2004 දෙසැම්බර්. ඒක නිසා දෙසම්බර් 21ක පිටසක්වල යානා විසින් ඉතාම සාමකාමිව යලිත් පෘථිවිය ඔවුන්ගේ යටතට ගන්නවා.
    කොහොමද එහෙම කියන්නෙ උබ සාමකාමිව ගන්නවා කියලා
    උබල යටත් කර ගන්න කම් බලන් ඉදීවිද මිනිස්සු :lol:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    සනිධප ඒලියන් සවුන්ඩ්ස් දාල සෝ එක ගහයිද දන්නෑ!:lol:

    එහෙම වෙයි. ස්ටේජ් එකකුත් ගහන එකක් නෑ. පීරිසියක් උඩ ඉඳන් සිංදු කියයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම මේකට අද උදෙත් රිප්ලයි කරා.ඔව් බුදුන් වහන්සේ කියන්නේ පිටසක්වල ජීවීයෙක්.
    එහෙම වෙන්නෙ කොහොමද බුද්ධ චරිතය ගෙන බැලු කල මහමහා දේවියගේ කුස පිලිසිදගෙන සාමාන්‍ය මනුෂයෙකු මෙන් ජිවත් උනා යැයි කියනවා
    අනික දෙවුදත් තෙරහු ගල් පෙරළු අවස්ථාවේ පතුරු කෑල්ලකට බුදුන්ගේ පා තුවාල වී
    රක්ත රුධිරය ගලුවයි කියල කියන්නෙ.කොළ වර්ණ ලේ වගයක් ගන කිසිදු වන්ෂයක සදහන් වී නොමැත :eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කට්ටිය සෙට් උනොත් එනවා
    වරෙන් වරෙන් ග්‍රවුන්ඩ් එක ඉස්සරහම අපේ යාලුවෝ සෙට් එකක් ඉන්නේ
    උන්ගේ උඩ තට්ටුවේ ඉදන්ම ෂෝ එක බලන්නේ මේ පාර අපි
    නිකන්ම නෙවෙයි ඉතින් එලියන් වලින් බදු ගෙනාවා :lol::lol: