මටනං දැන් සුවර් නෑ ඇත්තටම වෙන්ඩ ස්ටාර් ලීඩර් කෙනෙක් ලංකාව වගේ කුබි සයිශ් නොදියුණු රටක ෆෝරම් එහෙක පොස්ට් දදා චාටර් වෙයි කියල අනික මේවා ලියන්නේ සිංහලෙන් ලෝකේ ඉන්න හැමෝම සිංහල දන්නවද? ඇයි අපිට විතරක් මේවා කියන්නේ? මට පෙන්නේ ඔරියන්තුම ගේ ස්ට්රෙස් එක අඩු කරගන්න ලියන කතා මේවා වෙන පොරක් සමහරවිට ස්ටාර් ලීඩර් වෙයි එත් මේ තුමා නිකන්ම් නිකන් එලියන් කෙනෙක් කියල හිතන් ඉන්න මානවයෙක්.


ලංකාව අල්ලන්න ගියොත් උබට කෙල වෙනව අනිවා ඩෙෆා
. උබ දන්නවනෙ අපේ ලොක්කගෙ ගැට 


huttak kiyanawa..