පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එනවා එනවා

    ඔන්න එනවා ... මෙන්න එනවා ....

    උඩින් එනවා......... යටින් යනවා...........

    2013 ජනවාරි 1 දා.. ඔරිය මෙහෙම කියනවා.............

    2013 පිටසක්වල ජීවීන්ගේ වසරයි
    2013 දෙසෙම්බර් 21 පිටසක්වල ජිවින්ගේ පැමිණීම ස්ථිරයි..
    ගලක්ටික් වර්ෂ ක්‍රමය අනුව එහෙ 2012 කියන්නේ මෙහෙ 2013 ක්‍රිස්තුවර්ෂ
    පිටසක්වලයෝ ඉන්නේ අව්රුද්දක් කලින්
    එක තමා නියම වර්ෂය
    ජේසුස් ඉපදිලා තියෙන්නේ අව්රුද්දක් පහුවෙලා

    :lol::lol::lol::rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,783
    2
    115,745
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එනවා එනවා

    ඔන්න එනවා ... මෙන්න එනවා ....

    උඩින් එනවා......... යටින් යනවා......

    2013 ජනවාරි 1 දා.. ඔරිය මෙහෙම කියනවා.............

    2013 පිටසක්වල ජීවීන්ගේ වසරයි
    2013 දෙසෙම්බර් 21 පිටසක්වල ජිවින්ගේ පැමිණීම ස්ථිරයි..
    ගලක්ටික් වර්ෂ ක්‍රමය අනුව එහෙ 2012 කියන්නේ මෙහෙ 2013 ක්‍රිස්තුවර්ෂ
    පිටසක්වලයෝ ඉන්නේ අව්රුද්දක් කලින්
    එක තමා නියම වර්ෂය
    ජේසුස් ඉපදිලා තියෙන්නේ අව්රුද්දක් පහුවෙලා

    1156228.jpg
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එනවා එනවා

    ඔන්න එනවා ... මෙන්න එනවා ....

    උඩින් එනවා......... යටින් යනවා...........

    2013 ජනවාරි 1 දා.. ඔරිය මෙහෙම කියනවා.............

    2013 පිටසක්වල ජීවීන්ගේ වසරයි
    2013 දෙසෙම්බර් 21 පිටසක්වල ජිවින්ගේ පැමිණීම ස්ථිරයි..
    ගලක්ටික් වර්ෂ ක්‍රමය අනුව එහෙ 2012 කියන්නේ මෙහෙ 2013 ක්‍රිස්තුවර්ෂ
    පිටසක්වලයෝ ඉන්නේ අව්රුද්දක් කලින්
    එක තමා නියම වර්ෂය
    ජේසුස් ඉපදිලා තියෙන්නේ අව්රුද්දක් පහුවෙලා

    :yes::eek::eek:ඕකා මොකක් හරි බොරුවක් හිතනවා ඇති:eek:.අලුත් ට්ව් series එකක් එහෙම බලලා 2013ට සෙට්වෙයි:eek:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    මේ විශ්වයේ ඉන්න උසස්තම ජීවීන් මේ පෘථිවිය තුල මේ සෝලර් සිස්ටම් එකෙන් එහාට යාගන්න බැරිව ඉන්න හියුමන්ස්ලා කියලා හිතාගෙන ඉන්න ඔයා වගේ මැට්ටො තමයි ආගම් කරේ තියාගෙන දුවන්නේ.:lol:

    ane pala musalaya yanna...ealian kenek p*ke arala thamai uba mewa kiyawanne...
    puluwannam man inna paththata oya eka eka pathi walata yawana eli ewapan....ubalage thaksanayath diunui lu ne..hoya gena oya eka eka eli pennapan balanna.......
     
    Last edited:

    ted2012

    Member
    Dec 15, 2012
    10
    0
    0
    එනවා එනවා
    ඔන්න එනවා ... මෙන්න එනවා ....

    උඩින් එනවා......... යටින් යනවා...........

    2013 ජනවාරි 1 දා.. ඔරිය මෙහෙම කියනවා.............

    2013 පිටසක්වල ජීවීන්ගේ වසරයි
    2013 දෙසෙම්බර් 21 පිටසක්වල ජිවින්ගේ පැමිණීම ස්ථිරයි..
    ගලක්ටික් වර්ෂ ක්‍රමය අනුව එහෙ 2012 කියන්නේ මෙහෙ 2013 ක්‍රිස්තුවර්ෂ
    පිටසක්වලයෝ ඉන්නේ අව්රුද්දක් කලින්
    එක තමා නියම වර්ෂය
    ජේසුස් ඉපදිලා තියෙන්නේ අව්රුද්දක් පහුවෙලා

    exactly ekko kiyai ape plan eka update una api enne next year kiyala :lol::lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    See this video too and see how convincing she is, just like Oriya :O

    පිටසක්වල ජීවීන් මම කියන දේවල් වලට සමාන දේවල් හැමතැනම චැනල් කරලා තියෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තවත් දින 6කින් පිටසක්වල ජීවීන්ගේ ආගමනය සිදුවෙනවා. හුඟක් අය අහනවා පිටසක්වල ජීවීන් ගේ ස්වරූපය.වෙනත් ග්‍රහලෝකයකවල හියුමන්ස්ලා වගේ ජීවීන් ඉන්නවද කියලා.සත්තකින්ම ඕපපාතිකව ,කිසිම බලපැඑමක් රහිතව සිදුවන පරිණාමයකදි හියුමන්ස්ලා වගේ 100%ක් තියා, හියුමන්ස්ලා වගේ 50%ක් සමාන ජීවීන් හැදෙන්න තියෙන චාන්ස් එකත් ට්‍රිලියනයකින් එකක් වගේ. ඕපපාතිකව සිදුවන පරිණාමයක් තුල එකම ස්වරූපයේ පරිණාමයක් වෙන්න බෑ.හැමවිටම ඩී.එන්.ඒ හැදෙන්න බෑ.ශක්තිය ප්‍රයෝජනයට ගන්න ස්වභාවික ක්‍රම ප්‍රභාසංස්ලේෂනයම නෙවෙයි.වායූගෝලයේ ඔකිසිජන්,කාබන්ඩයොක් සයිඩ්ම තියෙන්න බෑ.ඉතාම එකිනෙකට වෙනස් සංකීර්ණ පරිණාමයන් සිදු විය හැකි.එමගින් සිදුවන පරිණාමයන් මුලුමනින්ම එකිනෙකට වෙනස් විය හැකියි.ඒක නිසා ඕපපාතික විශ්වයක්,පාලනයකි තොරව සිදුවන පරිණාමයක හියුමොනොයිඩ්ස්ලා ගැන කතා කිරීම විහිලුවක්.නමුත් මම කලින් ප්‍රකාශ කල පරිදි මේ තාරකා විශ්වය ඉතාමත් දියුනු පිටසක්වල ජීවීන්ගේ පාලනයක් සහිතව නිෂ්පාදනය වුන විශ්වයක් නිසා සහ බොහෝ පරිණාමයන් පාලනයකට ලක්වෙන නිසා තමයි හියුමන්ස්ලා වගේ පිටසක්වල ජීවීන්,හියුමොනොයිඩ්ස්ලා වගේ ඒලියන්ස්ලා ඉන්නේ.ඒ වගේම මුලුමනින්ම වෙනස් අයත් ඇත.ඒක නිසා ඕන මෝඩයෙක් අවබෝධ කරගත යුතුයි හියුමොනොයිඩ්ස්ලා වගේ ඒලියන්ස්ලා දැකලා තියෙනවනම්,ඉන්නවා කියලා හිතනවනම්, පරිණාමය යම් කිසි පිරිසක් විසින් පාලනය කිරීමක් වෙනවා.ඉස්සර කාලේ බ්‍රහ්මයන් කියලා කීවා.අද ඒ අය ඉහලතම පිටසක්වල ජීවීන් ලෙස හඳුන්වනවා.
     
    • Like
    Reactions: rcccc

    fukuta

    Banned
    Apr 4, 2012
    23
    2
    0
    ලෝක විනාශයට බයේ සමහරු වැඩට ඇවිල්ලත් නෑ

    December 15, 2012 at 8:10 am | Lanka C News.

    mithree-fix.jpg
    ලෝක විනාශයට පෙරේදා (12) දහවල් කළුතර වෙනවා කියලා සමහරු රාජකාරීවලටත් ඇවිල්ලා නැහැ. අපේ ජීවිතය හැමදාම පවතින්නේ නැහැ කියලා හිතනවා නම් මිනිස්සුන්ට නීරෝගීව ජීවත් වෙන්න පුළුවන් මොකද ඔළුවේවත් හිතේවත් බරක් නැති හින්දා යැයි සෞඛ්‍ය ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සඳහන් කළේය.
    ඇමැතිවරයා මේ අදහස් පළ කළේ ජාතික සෞඛ්‍ය සතියේ ප‍්‍රධාන වැඩසටහනට සහභාගී වෙමිනි. මෙම වැඩසටහන ධීවර අමාත්‍යංශයේදී පැවැත්විණි.
    ‘පාරේ කවුරු හරි වැටිලා හිටියොත් යනකොට මොකද කරන්නේ කියලා ඇහුවොත් මොකද කරන්නේ අහක බලාගෙන යනවා. සාමාන්‍යයෙන් කෙරෙන්නේ ඒක තමා. හැබැයි සාමාන්‍යයෙන් පිටිසර ගම්මානවල ප‍්‍රදේශවල පාරේ යම් කෙනෙක් වැටිලා හිටියොත් මුළු ගමම එකතුවෙලා ඒ මනුස්සයාව කරේ තියාගෙන රෝහලට අරගෙන යනවා. නගරයේ තැනක වැටිලා හිටියොත් ඒ වගේ කෙනෙක් දැක්කම හුගාක් ලොකු මිනිස්සු ලොකු තනතුරු දරන අය, වැදගත් අය, අන්න මිනිහෙක් වැටිලා ඉන්නවා කියලා යන්න යනවා. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. බොහෝම කලාතුරකින් තමයි නගරයේ ඒවායේ තැනකදී එකතු වෙන්නේ. එහෙම කෙනෙකුට ඒ වගේ හදිසි ප‍්‍රථමාධාරයක් හෝ ප‍්‍රතිකාරයක් කරන්න පිහිට වෙන්නේ.
    අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ කියලා හිතාගෙන වැඩ කරනවා නම් අප නිරෝගියි. අපේ මනස හොඳයි. අපේ ඔළුවට අපි හුඟාක් වෙර දාන්නේ අපි හැමදාම ජීවත්වෙනවා කියලා හිතාගෙන ඉන්න නිසයි. එතකොට ලෙඩ වැඩියි.’ යනුවෙන්ද අමාත්‍යවරයා එහිදී අදහස්
     
    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    කොමහරි ඔක ලබන 21 පස්සේ කල් දාන්න යන්න එපා.:no:..ලබන අවුරුද්දේ මම බඳිනවා :sorry:.ඉට පස්‍සේ මගේ ගැනි එළකිරි එකට මට එන්න දෙන එකක් නැහැ වැඩිය.එක නෙවෙයි නොවැම්බර උඹලා අවේ අපිට කෙළින්න නෙද බං?:eek: :confused:ඇයි දැන පෘතිවිය බෙරගන්න ඔනේ වුනේ.:lol:මොකා වුනත් කම්ක් නෑ කරන රෙද්දක් 21 ට කරලා ඉවර කරපං.;)

    මට ඔරායන් තුම‍ගෙන් ප්‍රශනයක් තියනවා ඇයි ඔබ එළකිරියම තොරගත්තේ ඔබ තුමා පොස්ට් දාන්න.!!:Dඑකියන්නේ පණිවිඩය ලෙකයට දෙන්න.!!:confused:ඇයි ඉතින් ඔය පිණිවුඩය දෙන්නඩ වුවමනා වුනේ පෘතිවි වාසින්ට.?:confused:

    තව එක ප්‍රශනයක් තියනවා..මොන හෙතුවකටද පෘතිවිය නිර්මාණය කළේ!!! කරන්නේ නැතුව ඉන්න තිබ්බානේ.!අපරාදේ අයියලා තෙල් පුච්චගෙන මේහෙ අවේ බොම්බේ ඩිඇකටිවෙට් කොරන්න.
    :lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2012 වසර තුල පිටසක්වල ජීවීන් පැමිනීම අනිවාර්ය දෙයක්. දෙසැම්බර් 21 වෙනිදා වෙනකොට සියල්ලම හරි මගකට වැටෙයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අහස;14063162 said:

    දැන් ලෝකය පුරා තියෙන යූ ටියුබ් වීඩියෝ ටික බැලුවම මගේ ප්‍රකාශ සෑහෙන දුරකට ලෝකය පුරා ගිහින් තියෙනවා.අන්තර්ජාලය නිර්මාණය කලේ පිටසක්වල පණිවුඩ ලබාදීමට.ඒ වගේම මට රහසිගතව පෘථිවිවාසීන් ඇමතීමටත්,පිටසක්වල ජීවීන්ට ටහසිගතව පිටසක්වල පණිවුඩ ලබා දීමටත් ඕන නිසා මෙය ඔවුන් මානවයන්ට ලබා දුන්නා. හුඟක් අය දන්නවා දෙසැම්බර් 21 පිටසක්වල ජීවීන්ගේ පැමිනීමක් සහ යුගයක වෙනසක් වෙන බව.ඒ වගේම ඔයාලා මීට වඩා ඉහල තලයකට ඔසවා තැබීමක් වෙන බව.ඉතිනි කොහොම දුන්නත් පණිවුඩය ගිහින් ඉවරයි.ස්ටාර් ලීඩර් වශයෙන් දෙසම්බර් 21 දක්වා මම රහසිගතව සිටිය යුතුයි.අපි තෙල් පුච්චගෙන ආවේ කොහෙවත් යන හරක් ටිකකට සැප දෙන්න නෙවෙයි.එහෙම කරන්න පිටසක්වල ජීවීන් එන්නේ නෑ.පෘථිවිය කියන්නේ අපේ ඇස්ට්‍රල් ප්‍රොජෙක්ට් එකක්.ඒකේ මීලඟ පියවර සඳහා.මේක බයලොජිකල් ප්‍රොඩක්ෂන් එකක් කියලා හිතන්න එපා.බයලොජිකල් වර්ල්ඩ් එකක් තුල යම් ජීවීන්ගේ ආධ්‍යත්මික පරිණාමයක් කරන්නේ.එහෙම නැත්නම් ඇස්ට්‍රල් පරිණාමයක්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එකියන්නේ අලිඑන්ස් ල එලියට පෙන්නම එනවද? නැත්තනම් හුමන්ස්ලගේ වෙස් අරගෙන නොර්මල් මිනිස්සු වගේ ඉඳීවිද? ලොල් :confused:
    මගෙන් ප්‍රශ්න අහන්නම රෙජිස්ටර් වෙලා වගේ.ප්‍රශ්න වලට පිලිතුරු දීලා එපා වෙලා තියෙන්නේ.මගේ කලින් ත්‍රෙඩ් එකේ හැම පිලිතුරක්ම ඇත.මගේ පණිවුඩයේ මූලික හරය අවබෝධ කරගන්න කෙනෙකුට පිලිතුරු නිතැතින්ම එයාලගේ සිතෙහි ජෙනෙරේට් වෙනවා.
     
    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    මගෙන් ප්‍රශ්න අහන්නම රෙජිස්ටර් වෙලා වගේ.ප්‍රශ්න වලට පිලිතුරු දීලා එපා වෙලා තියෙන්නේ.මගේ කලින් ත්‍රෙඩ් එකේ හැම පිලිතුරක්ම ඇත.මගේ පණිවුඩයේ මූලික හරය අවබෝධ කරගන්න කෙනෙකුට පිලිතුරු නිතැතින්ම එයාලගේ සිතෙහි ජෙනෙරේට් වෙනවා.

    ඒ ත්‍රෙඩ් එකම ඌ කියවන්න ගියොත් උට පිස්සු හැදෙයි. :P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මගෙන් ප්‍රශ්න අහන්නම රෙජිස්ටර් වෙලා වගේ.ප්‍රශ්න වලට පිලිතුරු දීලා එපා වෙලා තියෙන්නේ.මගේ කලින් ත්‍රෙඩ් එකේ හැම පිලිතුරක්ම ඇත.මගේ පණිවුඩයේ මූලික හරය අවබෝධ කරගන්න කෙනෙකුට පිලිතුරු නිතැතින්ම එයාලගේ සිතෙහි ජෙනෙරේට් වෙනවා.
    :lol:ජනතාවගේ ප්‍රශ්න ඔහොම එපා වුනොත් ඔයා කොහමද සක්වල පාලනය කර්න්නේ:eek:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    2012 වසර තුල පිටසක්වල ජීවීන් පැමිනීම අනිවාර්ය දෙයක්. දෙසැම්බර් 21 වෙනිදා වෙනකොට සියල්ලම හරි මගකට වැටෙයි.
    :eek: