තවත් දින 6කින් පිටසක්වල ජීවීන්ගේ ආගමනය සිදුවෙනවා. හුඟක් අය අහනවා පිටසක්වල ජීවීන් ගේ ස්වරූපය.වෙනත් ග්‍රහලෝකයකවල හියුමන්ස්ලා වගේ ජීවීන් ඉන්නවද කියලා.සත්තකින්ම ඕපපාතිකව ,කිසිම බලපැඑමක් රහිතව සිදුවන පරිණාමයකදි හියුමන්ස්ලා වගේ 100%ක් තියා, හියුමන්ස්ලා වගේ 50%ක් සමාන ජීවීන් හැදෙන්න තියෙන චාන්ස් එකත් ට්‍රිලියනයකින් එකක් වගේ. ඕපපාතිකව සිදුවන පරිණාමයක් තුල එකම ස්වරූපයේ පරිණාමයක් වෙන්න බෑ.හැමවිටම ඩී.එන්.ඒ හැදෙන්න බෑ.ශක්තිය ප්‍රයෝජනයට ගන්න ස්වභාවික ක්‍රම ප්‍රභාසංස්ලේෂනයම නෙවෙයි.වායූගෝලයේ ඔකිසිජන්,කාබන්ඩයොක් සයිඩ්ම තියෙන්න බෑ.ඉතාම එකිනෙකට වෙනස් සංකීර්ණ පරිණාමයන් සිදු විය හැකි.එමගින් සිදුවන පරිණාමයන් මුලුමනින්ම එකිනෙකට වෙනස් විය හැකියි.ඒක නිසා ඕපපාතික විශ්වයක්,පාලනයකි තොරව සිදුවන පරිණාමයක හියුමොනොයිඩ්ස්ලා ගැන කතා කිරීම විහිලුවක්.නමුත් මම කලින් ප්‍රකාශ කල පරිදි මේ තාරකා විශ්වය ඉතාමත් දියුනු පිටසක්වල ජීවීන්ගේ පාලනයක් සහිතව නිෂ්පාදනය වුන විශ්වයක් නිසා සහ බොහෝ පරිණාමයන් පාලනයකට ලක්වෙන නිසා තමයි හියුමන්ස්ලා වගේ පිටසක්වල ජීවීන්,හියුමොනොයිඩ්ස්ලා වගේ ඒලියන්ස්ලා ඉන්නේ.ඒ වගේම මුලුමනින්ම වෙනස් අයත් ඇත.ඒක නිසා ඕන මෝඩයෙක් අවබෝධ කරගත යුතුයි හියුමොනොයිඩ්ස්ලා වගේ ඒලියන්ස්ලා දැකලා තියෙනවනම්,ඉන්නවා කියලා හිතනවනම්, පරිණාමය යම් කිසි පිරිසක් විසින් පාලනය කිරීමක් වෙනවා.ඉස්සර කාලේ බ්‍රහ්මයන් කියලා කීවා.අද ඒ අය ඉහලතම පිටසක්වල ජීවීන් ලෙස හඳුන්වනවා.