පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :lol:ජනතාවගේ ප්‍රශ්න ඔහොම එපා වුනොත් ඔයා කොහමද සක්වල පාලනය කර්න්නේ:eek:
    මගේ පාලන යුගය හියුමන්ස්ලගේ ස්වර්ණමය යුගයයි.එහි කිසිම ප්‍රශ්නයක් නැත.ඒක අධි තාක්ෂනික යුගයක්.සූර්ය යුගයක්.තාරකා යුගයක්.නව යුගයක්.ප්‍රශ්න තියෙන පීඩාකාරී යුගයක ඔබලා දැනට ඉන්නේ.මානවයා විසින් මානවයන්ව පීඩාවට පත් කරගත් යුගයක්.පිටසක්වල ජීවීන්ගේ යුගයක ඒවට ඉඩ නෑ.කෑදරකාරී,බලලෝභී ලෝක නායකයන් සියල්ලන්ම 21 වැනිදා උදෑසනම ගෙදර යවන්නේ ඒ නිසයි.උන් තමයි මේ ප්‍රශ්න සියල්ලන්ට හේතුව. මගේ යුගය තුල කිසිම ප්‍රශ්නයක්,පීඩාවක්,හෝ කරදරකාරි යුගක් නොවේ.එහෙම ප්‍රශන තියෙනවනම් මම පාලනය බාර හන්නේ නෑ.හිමාලයට ගිහින් භාවනා කරනවා.නැත්නම් ඔරායන් තාරකාවට මම ආපහු යනවා.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    කිසිම ප්‍රශ්නයක් නැ:shocked:අපි බලමු 21 එහෙනම්:eek:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo

    ඔරියන් තුමාට ජයවේවා!!! උතුමාණනි මේ ආක්‍රමණයෙන් මාව මුදවා ගන්න....

    BGFAp.jpg
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තව පෘථිවි දින 6කින් මීලඟ යුගයට හියුමන්ස්ලා සංක්‍රමණය වීමක් වෙන එක දැන් නියතයක්.කාටවත් බියවනන්න දෙයක් නෑ. එන සතියේ නිවාඩුවක් දාගෙන සැහැල්ලුවෙන් නිවසට වෙලා ඉන්න. මට දෙන්න පුලුවන් අවවාදය එපමණයි.
     
    • Like
    Reactions: navinnuwan

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    තව පෘථිවි දින 6කින් මීලඟ යුගයට හියුමන්ස්ලා සංක්‍රමණය වීමක් වෙන එක දැන් නියතයක්.කාටවත් බියවනන්න දෙයක් නෑ. එන සතියේ නිවාඩුවක් දාගෙන සැහැල්ලුවෙන් නිවසට වෙලා ඉන්න. මට දෙන්න පුලුවන් අවවාදය එපමණයි.

    ඔසිමෝසියන්ලා ඉන්නකම් බයවෙන්න දෙයක් නෑ...... අනිත් එක බෙන් 10 උත් ලැස්ති පිටලු ඉන්නේ... උබ හයිබ්‍රිඩ් කෙනෙක්ද බන් ?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    ඔරියන් උතුමාණන්ට ජයවේවා ලෝකය විනාශයෙන් බේරගන්න අපේ වීරයා :P
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මචං ඔරිය අද උබේ ගෙවල් පැත්තේ RAF ප්‍රහාරක යානා කැරකෙන්නේ නැතෙයි ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තව පෘථිවි දින 6කින් මීලඟ යුගයට හියුමන්ස්ලා සංක්‍රමණය වීමක් වෙන එක දැන් නියතයක්.කාටවත් බියවනන්න දෙයක් නෑ. එන සතියේ නිවාඩුවක් දාගෙන සැහැල්ලුවෙන් නිවසට වෙලා ඉන්න. මට දෙන්න පුලුවන් අවවාදය එපමණයි.
    13.jpg
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    තව පෘථිවි දින 6කින් මීලඟ යුගයට හියුමන්ස්ලා සංක්‍රමණය වීමක් වෙන එක දැන් නියතයක්.කාටවත් බියවනන්න දෙයක් නෑ. එන සතියේ නිවාඩුවක් දාගෙන සැහැල්ලුවෙන් නිවසට වෙලා ඉන්න. මට දෙන්න පුලුවන් අවවාදය එපමණයි.
    ඔබ තුමා නිකන් ට්‍රැෆික් ලයිට් එකක් වගේ හැමතිස්සෙම පාට මාරු වෙනවා.දැන් රතු වෙලා.එකත් පිටසක්වල බලෙකින් කරන වැඩක් ද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    එළකිරි_කොල්ලා;14064653 said:
    ඔබ තුමා නිකන් ට්‍රැෆික් ලයිට් එකක් වගේ හැමතිස්සෙම පාට මාරු වෙනවා.දැන් රතු වෙලා.එකත් පිටසක්වල බලෙකින් කරන වැඩක් ද

    නිග්ග වගේ ඔයි
     
    srilanka2036

    Member
    Dec 15, 2012
    31
    2
    0
    ඔන්න පොරියට ජයවේවා!!ඔන්න පොරියට ජයවේවා!!ඔන්න පොරියට ජයවේවා!!
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔන්න පොරියට ජයවේවා!!ඔන්න පොරියට ජයවේවා!!ඔන්න පොරියට ජයවේවා!!
    තව කෙනෙක් එකවුන්ට් එකක් හදාගෙන ඇවිල්ලා. මගේ කලින් ත්‍රෙඩ් එක ෆේක් එකවුන්ට් වලින් ලෝක වාර්ථාවක් තියලා තියෙන්නේ
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ උල්කාපාත වර්ෂාව ආශීර්වාදාත්මක වර්ෂාවක්. ඔබලාගේ නව තාරකා යුගය එලඹෙන මොහොත ආසන්නයේ මේවා දර්ශනය වීම ස්වභාවිකයි.
     
    • Like
    Reactions: lasa.lasa

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එන සතියේ ජොබ්ස් වලට යන්න මහන්සි වෙන්න එපා.ගෙදරට වෙලා විවේකීව ඉන්න.එම සතිය විනෝදාත්මකව ගත කරන්න.මගෙන් පොඩි අවවාදයක් සහ උපදෙසක්.අපේ අය සිකුරාදා වෙනකොට පෘථිවියට ගොඩ බසිනු ඇත.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එන සතියේ ජොබ්ස් වලට යන්න මහන්සි වෙන්න එපා.ගෙදරට වෙලා විවේකීව ඉන්න.එම සතිය විනෝදාත්මකව ගත කරන්න.මගෙන් පොඩි අවවාදයක් සහ උපදෙසක්.අපේ අය සිකුරාදා වෙනකොට පෘථිවියට ගොඩ බසිනු ඇත.
    ගෙවල් දොරවල් ඉඩම් විකුනල ලැම්බොගිනියක් ගත්තට කමක් නැද්ද බොස්?:D
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    එන සතියේ ජොබ්ස් වලට යන්න මහන්සි වෙන්න එපා.ගෙදරට වෙලා විවේකීව ඉන්න.එම සතිය විනෝදාත්මකව ගත කරන්න.මගෙන් පොඩි අවවාදයක් සහ උපදෙසක්.අපේ අය සිකුරාදා වෙනකොට පෘථිවියට ගොඩ බසිනු ඇත.
    බැංකු වල තියෙන සල්ලි ටික අරගෙන ෆුල් ෆන් එකේ මේ සතිය හිටියනම් හරි නේ බොස්:)
    එ‍තෝට අපි ඔයාලව පිලිගන්නෙ කෝමද?:nerd: අපි සුදු වතින් සැරසිලා ඉන්න ඕනද?
    ඔයා මුකුත් ගයිඩ් ලයින්ස් දුන්නෑනෙ අපිට...
    :confused: