EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තන්මල්විලෙන් රොකට් යනාවක්වත් බස්සමුද
    ඔතන ඉන්න අපේ ඔය උපාසකයෝ ඕවට ඔස්තත්ලා

    පිස්සු කෙලින්න එපා ඕයි ඔය හා ජරාව එහෙම ගේන්න එපා ගෑණු ළමයි ඉන්න තැන :growl: මොනවා නොහිතයි ද යකෝ :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් ගොඩක් අය සඳුදා උදේම එනවා නේද..ඒක නිසා හෙට ලන්ච් එකට සෙට් වුනා නම් හොඳයි වගේ මට හිතෙන්නේ...මොකද එතන පාර්ටි එකකුත් තියෙනවා නම් අපිට සඳුදා දවල් මොකුත් කරන්න වෙන්නේ නෑනේ...:rolleyes::rolleyes:
    කට්ටියට පුළුවන් නම් මට අවුලක් නෑ.
    රත්නේ, කින්, තරි තුන්දෙනාට බෑ මගේ හිතේ......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ..රත්නේ කිව්වනේ මාව අරන් යන්න බෑ කියල..:eek::eek: බර වැඩිලු...:(:(

    ඌ කිව්වේ උඹට එන්න වෙන්නේ නෑ කියලනේ බන් :sorry: උඹ ඇහුවද යන්න ? :eek:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පිස්සු කෙලින්න එපා ඕයි ඔය හා ජරාව එහෙම ගේන්න එපා ගෑණු ළමයි ඉන්න තැන :growl: මොනවා නොහිතයි ද යකෝ :frown:
    පිස්සුද යකොඕ ඕව තියේනම් ඔහේ ගේන්නේ නැහැ :shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් මට පිස්සු බලහන් 7.24 පි එම් මිස් කෝල් එක :confused:

    මිස් කෝල් පේන්නේ කොහොමද යකෝ ඩිස්ප්ලේ අවුල් උනාම ? :frown:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඌ කිව්වේ උඹට එන්න වෙන්නේ නෑ කියලනේ බන් :sorry: උඹ ඇහුවද යන්න ? :eek:
    අවුලක් නෑ..මට බස් එකෙත් ලඟයි නේ..;);) සඳුදා වැඩේ පොඩ්ඩක් පස්සට දාගත්තා..ඒ වුනාට උදේ එන්න වෙනවා...:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඌ කිව්වේ උඹට එන්න වෙන්නේ නෑ කියලනේ බන් :sorry: උඹ ඇහුවද යන්න ? :eek:
    උඹල තුන්දෙනත් එක්ක කවියාගේ ඇටබෝලේ වරෙල්ල, යුරාට පාඩුවේ IGI කරගෙන එන්න පුළුවන්නේ....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹල තුන්දෙනත් එක්ක කවියාගේ ඇටබෝලේ වරෙල්ල, යුරාට පාඩුවේ IGI කරගෙන එන්න පුළුවන්නේ....

    අනේ මන්ද අනුන්ගේ වාහන ගැන අපිට තීරණ ගන්න බෑනේ බන් .. වහනයක් නැති උන එකේ අඩුව තදින් දැනෙනවා :sorry: සන් බෝයි ට කොසා එක්ක එන්න පුළුවන් මයේ හිතේ :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මන්ද අනුන්ගේ වාහන ගැන අපිට තීරණ ගන්න බෑනේ බන් .. වහනයක් නැති උන එකේ අඩුව තදින් දැනෙනවා :sorry: සන් බෝයි ට කොසා එක්ක එන්න පුළුවන් මයේ හිතේ :)
    මම විහිළුවට කියුවේ බන්, ඕනිනම් මම කොළඹ පැත්තෙන් එන්නම්.....:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අවුලක් නෑ..මට බස් එකෙත් ලඟයි නේ..;);) සඳුදා වැඩේ පොඩ්ඩක් පස්සට දාගත්තා..ඒ වුනාට උදේ එන්න වෙනවා...:yes::yes:

    මාත් උදේ එනවා බන් අපි දෙන්න බස් එකේ අදිමු කොළඹ එහෙනම් :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනේ මන්ද අනුන්ගේ වාහන ගැන අපිට තීරණ ගන්න බෑනේ බන් .. වහනයක් නැති උන එකේ අඩුව තදින් දැනෙනවා :sorry: සන් බෝයි ට කොසා එක්ක එන්න පුළුවන් මයේ හිතේ :)
    ඔය මොනවත් ඕන නැහැ බන් කොලබ නුවර පාරේ බස් පැයකට හැටක් විතර යනවා
    ඔක්ක නැගල තොලන්ගමුවෙන් බැහැල අපිට කෝල් එක දීපන්
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මිස් කෝල් පේන්නේ කොහොමද යකෝ ඩිස්ප්ලේ අවුල් උනාම ? :frown:
    මමත් දැන් පොඩ්ඩකට කලින් කෝල් කලා..ගත්තේ නෑ...:no::no: S2 එකේ ඩිස්ප්ලේ අවුල ගියාද....:shocked::shocked:
     
    Status
    Not open for further replies.