තන්මල්විලෙන් රොකට් යනාවක්වත් බස්සමුද
ඔතන ඉන්න අපේ ඔය උපාසකයෝ ඕවට ඔස්තත්ලා
මොනවා නොහිතයි ද යකෝ 
මේ..රත්නේ කිව්වනේ මාව අරන් යන්න බෑ කියල..රූම් වලට සප්ලයි නැතෙයි ?![]()

බර වැඩිලු...

කට්ටියට පුළුවන් නම් මට අවුලක් නෑ.දැන් ගොඩක් අය සඳුදා උදේම එනවා නේද..ඒක නිසා හෙට ලන්ච් එකට සෙට් වුනා නම් හොඳයි වගේ මට හිතෙන්නේ...මොකද එතන පාර්ටි එකකුත් තියෙනවා නම් අපිට සඳුදා දවල් මොකුත් කරන්න වෙන්නේ නෑනේ...![]()
මේ..රත්නේ කිව්වනේ මාව අරන් යන්න බෑ කියල..බර වැඩිලු...
![]()
උඹ ඇහුවද යන්න ? 
පිස්සුද යකොඕ ඕව තියේනම් ඔහේ ගේන්නේ නැහැපිස්සු කෙලින්න එපා ඕයි ඔය හා ජරාව එහෙම ගේන්න එපා ගෑණු ළමයි ඉන්න තැනමොනවා නොහිතයි ද යකෝ
![]()

එහෙනම් මට පිස්සු බලහන් 7.24 පි එම් මිස් කෝල් එක![]()

අවුලක් නෑ..මට බස් එකෙත් ලඟයි නේ..ඌ කිව්වේ උඹට එන්න වෙන්නේ නෑ කියලනේ බන්උඹ ඇහුවද යන්න ?
![]()

සඳුදා වැඩේ පොඩ්ඩක් පස්සට දාගත්තා..ඒ වුනාට උදේ එන්න වෙනවා...

උඹල තුන්දෙනත් එක්ක කවියාගේ ඇටබෝලේ වරෙල්ල, යුරාට පාඩුවේ IGI කරගෙන එන්න පුළුවන්නේ....ඌ කිව්වේ උඹට එන්න වෙන්නේ නෑ කියලනේ බන්උඹ ඇහුවද යන්න ?
![]()
උඹල තුන්දෙනත් එක්ක කවියාගේ ඇටබෝලේ වරෙල්ල, යුරාට පාඩුවේ IGI කරගෙන එන්න පුළුවන්නේ....
සන් බෝයි ට කොසා එක්ක එන්න පුළුවන් මයේ හිතේ 
කොහෙද අතට ආපු එක උඹ කටට දාගත්තේ නෑනේ.....නැද්ද දන්න කියන එකක් ?![]()


තියෙනවා ......රූම් වලට සප්ලයි නැතෙයි ?![]()
තෝ එද්දී තොගේ මරිඩ් සෙටිෆිකෙට් එකත් ගෙන්න ඕනා මම විහිළුවට කියුවේ බන්, ඕනිනම් මම කොළඹ පැත්තෙන් එන්නම්.....අනේ මන්ද අනුන්ගේ වාහන ගැන අපිට තීරණ ගන්න බෑනේ බන් .. වහනයක් නැති උන එකේ අඩුව තදින් දැනෙනවාසන් බෝයි ට කොසා එක්ක එන්න පුළුවන් මයේ හිතේ
![]()

අවුලක් නෑ..මට බස් එකෙත් ලඟයි නේ..සඳුදා වැඩේ පොඩ්ඩක් පස්සට දාගත්තා..ඒ වුනාට උදේ එන්න වෙනවා...
![]()

ඔය මොනවත් ඕන නැහැ බන් කොලබ නුවර පාරේ බස් පැයකට හැටක් විතර යනවාඅනේ මන්ද අනුන්ගේ වාහන ගැන අපිට තීරණ ගන්න බෑනේ බන් .. වහනයක් නැති උන එකේ අඩුව තදින් දැනෙනවාසන් බෝයි ට කොසා එක්ක එන්න පුළුවන් මයේ හිතේ
![]()
මමත් දැන් පොඩ්ඩකට කලින් කෝල් කලා..ගත්තේ නෑ...මිස් කෝල් පේන්නේ කොහොමද යකෝ ඩිස්ප්ලේ අවුල් උනාම ?![]()

S2 එකේ ඩිස්ප්ලේ අවුල ගියාද....
