එලකිරිය

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    සුබ උදාසනක් උදේම දැකපු ත්‍රෙඩ් එකක් නිසා තමයි මෙහෙම හිතුනේ... මම එළකිරියේ prathapa89 ඉන්න කලින් හිටිය මෙම්බෙර් කෙනෙක් වෙලා එතකොට දන්නේ නෑ එළකිරි forum එක ගැන නිකන් ඇවිත් සෝන්ග් download කර.. එත් මම ජොබ් එකට අවම එතන අයිය කෙනෙක් තමයි මේක ගැන කිඋවේ...එදා ඉදල තාමත් ඉන්නවා... ගොඩක් දේවල් ඉගෙන ගත්ත...මම දන්නා දේවල් කියල දුන්න වැරදි හද ගත්ත...යාලුවෝ හම්බ උන...කොටු වැඩි උන රේප් වැඩි උන රේප් කැපුන..... එත් මේ ලගකදී ඉදන් කිසි ගතියක් නෑ... වැදගත් ත්‍රෙඩ් යන්නේ ගොඩක් අඩුවෙන්.... කට්ටිය මේකෙන් සෙට් වෙලා ට්‍රිප් යනවා කොච්චර ගතිද...එක තමයි තියෙන්න ඕනේ නැතුව හිස් දේවල් කරන එක නෙවෙයි... දැන් ජාති වාදේ ඉවර වෙලා ඇතුලෙම අරගන්නවා පළාත්වලට බෙදිලා....අනේ මන්ද මම කොච්චර දුරට හරිද කියල මේ මට හිතුන හැටි...සහෝ.. :(:(:(:(:(
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,923
    1,420
    113
    Live in EARTH
    ehema kiyanna ba machan mokada godak hoda thread issarata wada watenawa. ewa thawa godak thread watena nisa yata yanawa. oyala godak balanna purudu wela inne home page eke watena post witharai.ekai hethuwa. forum eka athulata gihin balapan godak hoda thread godak tiyanawa

    http://www.elakiri.com/forum/showthread.php?t=1506536
    http://www.elakiri.com/forum/showthread.php?t=1516976
    http://www.elakiri.com/forum/showthread.php?t=1516784
    http://www.elakiri.com/forum/showthread.php?t=1517140
    http://www.elakiri.com/forum/showthread.php?t=1517030
     
    ඖ බන් එක ඇත්ත මත ඊයේ ත්‍රෙඩ් එකක් දැක්කා තරු පහේ හෝටලේක කතාවක් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කතාව ටිකක් ඇත්ත:D ඒවුනාට හොද ත්‍රේඩ් තියෙනවා:yes:.කොහොමත් හොදට වඩා නරක දේවල් තමා කොතනත් වැඩි:Dඔයාට වැඩක් නැ කියලා හිතෙන ත්‍රේඩ් වලට කමෙන්ට් දාන්න යන්න එපා:D.එතකොට ඒවා යටයයි:Dඑක එක කාලෙට එක එක රැලි එනවා:).ඒවා ඉබේම ගහගෙන යනවා:yes:.අන්තිමට ඒවා කාටවත් මතක නෑ:eek:.නමුත් හොද ත්‍රේඩ් තමා අන්තිමට ඉතුරුවෙන්නේ:cool:.ඒවා තමා එලකිරියේ තියෙන වටිනම දේ:yes:.
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    ehema kiyanna ba machan mokada godak hoda thread issarata wada watenawa. ewa thawa godak thread watena nisa yata yanawa. oyala godak balanna purudu wela inne home page eke watena post witharai.ekai hethuwa. forum eka athulata gihin balapan godak hoda thread godak tiyanawa

    http://www.elakiri.com/forum/showthread.php?t=1506536
    http://www.elakiri.com/forum/showthread.php?t=1516976
    http://www.elakiri.com/forum/showthread.php?t=1516784
    http://www.elakiri.com/forum/showthread.php?t=1517140
    http://www.elakiri.com/forum/showthread.php?t=1517030
    :D පට්ට පටපට මගේ ත්‍රෙඩත් ලිස්ට් එකේ තියෙනව. රෙප් ඉවරයි නෙ..ඕනවට වඩා දීලලු. පස්සෙ දෙන්නම්..
    11.gif
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔව් බං මේක දැන් ජාතිවාදී එළකිරියක් වෙලා... හැමදාම මොකක් හරි ආගමකට මොකක් හරිකියලා ත්‍රේඩ් 4,5ක් වැටෙනවා... :growl: