සුබ උදාසනක් උදේම දැකපු ත්‍රෙඩ් එකක් නිසා තමයි මෙහෙම හිතුනේ... මම එළකිරියේ prathapa89 ඉන්න කලින් හිටිය මෙම්බෙර් කෙනෙක් වෙලා එතකොට දන්නේ නෑ එළකිරි forum එක ගැන නිකන් ඇවිත් සෝන්ග් download කර.. එත් මම ජොබ් එකට අවම එතන අයිය කෙනෙක් තමයි මේක ගැන කිඋවේ...එදා ඉදල තාමත් ඉන්නවා... ගොඩක් දේවල් ඉගෙන ගත්ත...මම දන්නා දේවල් කියල දුන්න වැරදි හද ගත්ත...යාලුවෝ හම්බ උන...කොටු වැඩි උන රේප් වැඩි උන රේප් කැපුන..... එත් මේ ලගකදී ඉදන් කිසි ගතියක් නෑ... වැදගත් ත්‍රෙඩ් යන්නේ ගොඩක් අඩුවෙන්.... කට්ටිය මේකෙන් සෙට් වෙලා ට්‍රිප් යනවා කොච්චර ගතිද...එක තමයි තියෙන්න ඕනේ නැතුව හිස් දේවල් කරන එක නෙවෙයි... දැන් ජාති වාදේ ඉවර වෙලා ඇතුලෙම අරගන්නවා පළාත්වලට බෙදිලා....අනේ මන්ද මම කොච්චර දුරට හරිද කියල මේ මට හිතුන හැටි...සහෝ.. 










ඒවුනාට
.ඒවා ඉබේම ගහගෙන යනවා
.නමුත් හොද ත්‍රේඩ් තමා අන්තිමට ඉතුරුවෙන්නේ
.ඒවා තමා එලකිරියේ තියෙන වටිනම දේ