පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

srilanka2036

Member
Dec 15, 2012
31
2
0
දෙසැම්බර් 21 වැනිදා ලැම්බොගිනි රේස් තියා මොන වාහනයක්වත් භාවිතා කරන්න තහනම්.සේරම තාවකාලිකව නිඹුරු තාරකා යානය වෙතට යවනවා.

Puka nodi pala ponnayo
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දෙසැම්බර් 21 වැනිදා ලැම්බොගිනි රේස් තියා මොන වාහනයක්වත් භාවිතා කරන්න තහනම්.සේරම තාවකාලිකව නිඹුරු තාරකා යානය වෙතට යවනවා.
ඒ මොකෝ:frown:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ඔය උල්කාපාත අතපත ගන්න එපා අඩා
    ඕව ඇතුලේ පිටසක්වල ජීවින් ඉන්න පුළුවනි
    ගලක්ටික් විකිරණශීලි මුලද්‍රව්‍ය තිබෙන්නට පුළුවනි

    එනිවෙ මම අර ගල ලැබුන අයට කිව්වා ඕක කෝටි 10 කට වගේ ඉල්ලුවොත් විතරක් විකුනන්න කියල
    රත්නපුරේ මැණික් වියපරිකයෙක් මේ ගල කෝටි 6 කට ඉල්ලුවලු
    ගල හිමි පුද්ගලයා ගලට පොලිස් ආරක්ෂාවත් ඉල්ලලා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ඒ උනාට පිට සක් වලේ ස්ටෝන්ස් වල කිසි ලුක් එකක් නෑනෙ..කබ්බො වගේ!:(:baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ඒ උනාට පිට සක් වලේ ස්ටෝන්ස් වල කිසි ලුක් එකක් නෑනෙ..කබ්බො වගේ!:(:baffled:

    ඒක තමා බං මාත් මේ බයේ ඉන්නේ
    පිටසක්වලයෝ මෙහෙ ස්ටෝන්ස් දැක්කොත් අපහු යන එකක් නෑ
    මෙන්න අයිඩියා එක පුටෙ අපි මෙහෙ ස්ටෝන්ස් පෙන්නල පිටසක්වලයන්ට ගේම දෙමු
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒක තමා බං මාත් මේ බයේ ඉන්නේ
    පිටසක්වලයෝ මෙහෙ ස්ටෝන්ස් දැක්කොත් අපහු යන එකක් නෑ
    මෙන්න අයිඩියා එක පුටෙ අපි මෙහෙ ස්ටෝන්ස් පෙන්නල පිටසක්වලයන්ට ගේම දෙමු
    65091157084545565_HS4wrHjW_b.jpg

    මේහේ ස්ටොන්ස් වලට ගහන්න ඒව ආය පිටසක් වලෙත් නෑ..මුන් අපේ ස්ටොන්ස් දැකලද කොහෙද මෙහෙට පාත්වෙන්න හදන්නෙ!:baffled:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    අපේ පැත්තටත් එකක් එවන්න බැරි වෙයිද?

    puluwan ekakuta epai ban kiyanna muta ba ban ewanna man dawasakuth kiuwa oya eka eka eli ape pattatath ewanna kiyala muta baha...
    kaiya witharai ban.:lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරායන් පිටසක්වල යානා රාශියක් අද වෙනකොට මගේ නිවසට ඉහලින් නවත්වා තිබෙනවා කීවොත් ඔයාලා පුදුම වෙයි. ඔව් ඔයාලගේ අවසන් දවස් 4යි මේ.සිකුරාදා වෙනකොට පිටසක්වල යානා පෘථිවිය අල්ලා ගැනීමේ මෙහෙයුම දියත් කරනවා.කිසිම හේතුවක් නිසා ඒක අපි කල් දාන්නේ නෑ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔරායන් පිටසක්වල යානා රාශියක් අද වෙනකොට මගේ නිවසට ඉහලින් නවත්වා තිබෙනවා කීවොත් ඔයාලා පුදුම වෙයි.
    උබේ ඔය විහිලු කතාවලට පුදුම හිතෙන්නෙ නෑ බොස් හිනා යනව මිසක්!:lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉදිරියේ ඇතිවෙන සියලූම කාලගුනික තත්වයන් පිටසක්වල ජීවීන්ගේ ප්‍රහාරයන්.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    වඳුරඹටත් රතු වැසි
    2012 දෙසැම්බර් මස 17 11:32:55 | . , සිරිනිහාල් ගමගේ

    fb.png

    වඳුරඹ පෙදෙස් කිහිපයකට අද මිනිත්තු 15ක් පමණ ලා රතුපාටට හුරු වැසි වැටුණු බව වැසියෝ කියති.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    ඔරායන් පිටසක්වල යානා රාශියක් අද වෙනකොට මගේ නිවසට ඉහලින් නවත්වා තිබෙනවා කීවොත් ඔයාලා පුදුම වෙයි. ඔව් ඔයාලගේ අවසන් දවස් 4යි මේ.සිකුරාදා වෙනකොට පිටසක්වල යානා පෘථිවිය අල්ලා ගැනීමේ මෙහෙයුම දියත් කරනවා.කිසිම හේතුවක් නිසා ඒක අපි කල් දාන්නේ නෑ.

    ane ban.......me dawas wala wahina nisawath kal dapan kooo.:(.:lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔරායන් පිටසක්වල යානා රාශියක් අද වෙනකොට මගේ නිවසට ඉහලින් නවත්වා තිබෙනවා කීවොත් ඔයාලා පුදුම වෙයි. ඔව් ඔයාලගේ අවසන් දවස් 4යි මේ.සිකුරාදා වෙනකොට පිටසක්වල යානා පෘථිවිය අල්ලා ගැනීමේ මෙහෙයුම දියත් කරනවා.කිසිම හේතුවක් නිසා ඒක අපි කල් දාන්නේ නෑ.
    නෑ නෑ අපි පුදුම වෙන්නේ නෑ:eek:.අපිට දැන් ඕවා අහලම පුරුදුයි:eek: