පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මහින්ද මාමා වගේ පොන්න හියුමන් ලීඩර්ස්ලා විතරක් නෙවෙයි, බැරක් ඔබාමා, වැල්ඩමිර් පුටින්, හූ ජින්තාවෝ,අහමජනයිදීන් වගේ එවුනුත් බලු කුක්කො ස්ටාර් ලීඩර් ඉදිරියේ.මුන් එකෙකුටවත් සූර්ය රජ කෙනෙකුට අතක් තියන්න බෑ.ඒකට පිටසක්වල ජීවීන් ඉඩ දෙන්නේ නෑ. හාල් හියුමන් නායකයන් 21 වැනිදා උදේම ගෙදර යවනවා.
:lol::lol::lol:විමල් මාමාගේ talk නේ තියෙන්නේ:eek:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මම කීවනේ මේ සතියේ නිවාඩු දාලා ගෙදරට වෙලා ඉන්න කියලා.දැන් තෙමීගෙන ගිහින් තෙමීගෙන වරෙල්ලා.
ඔයා කවදද කිව්වෙ වහිනවා කියලා:eek::eek:
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉස්සෙල්ලම කහ වැස්ස.ඊලඟට රතු වැස්ස.ඊට පස්සේ භූ කම්පන. ඒ එක්කම අහසේ ආලෝක ධාරාවන් නොහොත් පිටසක්වල යානාවන්.පසුව ඉරවල් දෙකක් අහසේ.
    උල්කාපාත වැස්සක් ඇතිවුනා.උල්කාෂ්ම ඔයාලා දැක්කා.දැන් නොනවතින වැස්සක් එක දිගට.කොහොමද ලංකාවට අප ඇති කරපු පිටසක්වල බලපෑම.තව දවස් 4කින් හොඳම හරිය.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඉස්සෙල්ලම කහ වැස්ස.ඊලඟට රතු වැස්ස.ඊට පස්සේ භූ කම්පන. ඒ එක්කම අහසේ ආලෝක ධාරාවන් නොහොත් පිටසක්වල යානාවන්.පසුව ඉරවල් දෙකක් අහසේ.
    උල්කාපාත වැස්සක් ඇතිවුනා.උල්කාෂ්ම ඔයාලා දැක්කා.දැන් නොනවතින වැස්සක් එක දිගට.කොහොමද ලංකාවට අප ඇති කරපු පිටසක්වල බලපෑම.තව දවස් 4කින් හොඳම හරිය.
    :lol:
     
    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    20121214084245.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]

    14 wenida gaththa me photo eke thiyana dot deka monawada ?
     
    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    Thawa tikak wisthara kaloth !!

    ඒ වෙලාවේ අහසේ ගිය jet එකක ෆොටෝ එකක් ගන්න හැදුවේ , මගේ galaxy S 2 ෆොනේ එකෙන් මම දැක්ක හෙලවෙන dot වගේ කීපයක් , හැබැයි ඇහෙන් බලනකොට පෙනුනේ නෑ . ඊට පස්සේ මම මේ හෙලවෙන දේවල් ගන්න ට්‍රය් කලේ . එක ෆොටෝ එකක මේ දෙක තිබුනා . ඒ වෙලාවේම ගත්ත තව ෆොටෝ දෙකක් තියනවා . එකක ජෙට් එක , අනෙක් එකේ නිල අහස විතරයි . ඕනෑ නම් ඒ දෙකත් දාන්නම් .
     
    srilanka2036

    Member
    Dec 15, 2012
    31
    2
    0
    Oriyo 21 n passe umbe me joke thread ekata value eka nethi wenawa ne, but umba kiyapu ewa tika ekathu karala film ekak hadamuda machan mama sira ahanne?
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    අදින් පස්සෙ ඇති වන සියළුම භූමි කම්පා ඒලියන් අපේ වැඩ.
    අදින් පස්සෙ ගහක් පෙරලුනොත් ඒලියන් අපේ වැඩ.
    අදින් පස්සෙ යන්තම් හරි පොදක් ගැහුවොත් ඒලියන් අපේ වැඩ.

    කොහොමද ටිකිරි මොළේ!
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    21 වෙනිදා අපි නාවොත් ඒ උඹලව අවුස්සන්න

    ~ OrionPissa ගේ මාධ්‍ය ප්‍රකාශක
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඔරියන්තුමනි මගේ ඉල්ලීම මේකයි. 21න් පස්සෙ ඔබ කියන දේ බැරිවෙලාවත් සිදු උනේ නැත්නම් මේ ත්රෙඩ් එකට එන්නෙ නැතුව ඉන්න එපා.
     
    Nov 5, 2012
    35
    3
    0
    ඔරියන්තුමනි මගේ ඉල්ලීම මේකයි. 21න් පස්සෙ ඔබ කියන දේ බැරිවෙලාවත් සිදු උනේ නැත්නම් මේ ත්රෙඩ් එකට එන්නෙ නැතුව ඉන්න එපා.

    මයෙ කොලුවා 21 එනවා. කිරි ගහට කොකා සවලෙං ඇන්නා වගේ සුවර්
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියන්තුමනි මගේ ඉල්ලීම මේකයි. 21න් පස්සෙ ඔබ කියන දේ බැරිවෙලාවත් සිදු උනේ නැත්නම් මේ ත්රෙඩ් එකට එන්නෙ නැතුව ඉන්න එපා.
    මම මේ ත්‍රෙඩ් එකට එන්නේ නැත්තේ පිටසක්වල ජීවීන් 21 ආවොත් විතරයි.ඊට පස්සේ මට එන්න හේතුවක් නෑ.ඊට වඩා රාජකාරි තියෙනවා.
     
    \UseR NamE

    Member
    Oct 31, 2011
    390
    111
    0
    මම මේ ත්‍රෙඩ් එකට එන්නේ නැත්තේ පිටසක්වල ජීවීන් 21 ආවොත් විතරයි.ඊට පස්සේ මට එන්න හේතුවක් නෑ.ඊට වඩා රාජකාරි තියෙනවා.
    :lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන්ගේ බලපෑම සැමවිටම පෘථිවියට තිබුනා.ඔවුන් වසර දහස් ගානක් මානවයන් නිරීක්ෂනය කරා.
    20121216211228.png