EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ඉන්න හාල් පාරුවෝ රෙප් හිඟා කාල කොටු පුරවන් ඉන්නේ .. ඉතින් ඕකේ මහ ලොකු වෙනසක් පේන්න නෑ බන් .. හැම එකාගෙම එක වගේ ඒක වෙන්න ඇති දැක්කේ නැත්තේ :D

    සුබ පැතුම් !! :)

    :yes: කියලා වැඩක් නෑ...... ජංගි සහිත thread දෙක තුනක් දාපු ගමන්, අද ඊයේ ආව එකත් කොටු 11ක් දාගන්නවා...... :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    718.jpg

    :shocked::shocked:
    අඹන්ගඟ පිටාර ගැලීමෙන් නාවුල, කොන්ගහවෙල මොරගොල්ල, කඹරව, දම්මන්තැන්න, හතේ කණුව, අඹන ආදි ගම් කිහිපයක පවුල් 150ක් පමණ ගංවතුරෙන් කොටුවී සිටිති . අද (17)ඔවුනට කැම් බිමක් පවා නොලබුණු බවත් උස්බිම් කිහිපයක කොටුවී සිටන බවත් දැන ගන්නට ඇත.1978න් පසු මෙවැනි ජල ගල්මක් නොදුටු බව ද ගැමියෝ කියති.

    Source - Lankadeepa
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    ලිඳ උරුම එකා එක්ක අනුරාඳපුර ගිය දවසේ මුලු උතුරුමැද පලාතෙටම වැස්සා වැව් උතුරලායන්න වැස්සක්..
    ඌත් එක්ක තෝලංගමුව ගිය දවසෙ මේක.. :dull:
     
    kingdewi

    Well-known member
  • ලිඳ උරුම එකා එක්ක අනුරාඳපුර ගිය දවසේ මුලු උතුරුමැද පලාතෙටම වැස්සා වැව් උතුරලායන්න වැස්සක්..
    ඌත් එක්ක තෝලංගමුව ගිය දවසෙ මේක.. :dull:

    ජල නැකත !:eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ජල නැකත !:eek:
    ජල සන්නි නැකත!
    මුන් එන්න කලින් පොඩ්ඩො ටිකට සෙල්ලම් කරන්න යන්තං අව්වක් තිබ්බා.. "අපි දැං යක්කල" කිව්වා විතරයි කලු කරලා පටන්ගත්ත වැස්ස පෑව්වෙ අද ගෙවල් බලා පිටත් උනාට පස්සෙ.. :rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලිඳ උරුම එකා එක්ක අනුරාඳපුර ගිය දවසේ මුලු උතුරුමැද පලාතෙටම වැස්සා වැව් උතුරලායන්න වැස්සක්..
    ඌත් එක්ක තෝලංගමුව ගිය දවසෙ මේක.. :dull:

    ගෙවල් වල වහළ ළඟට එනකන් යට උනා කියන්නෙ ඉතින් ආයෙ ඒ ගෙදර ගන්න දෙයක් ඉතුරු වෙන්නෑ :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගෙවල් වල වහළ ළඟට එනකන් යට උනා කියන්නෙ ඉතින් ආයෙ ඒ ගෙදර ගන්න දෙයක් ඉතුරු වෙන්නෑ :sorry:
    එකෙක් දැං ඕකටත් කියයි ආශ්චර්යය කියලා!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්ද බන් අරුගෙන් හාර්ඩ් එක ඉල්ලුවම දෙන්නෙත් නෑ .. අරන් දෙන්නම් දෙන්නම් ගානවා මොන මගුලක් කරනවද මන්ද :eek: මගේ ළඟ බැකප් එකක් තියෙනවා මේ මාසේ 5 වෙනිදා වෙනකන් නම් .. :(

    වැඩේ වන කරගෙනද දන්නේ නෑ බන් මූ :sorry:

    :shocked: :frown: උඹලට හොද කරන්න යන මට ගහන්න ඕනා බං..... :(
     
    Status
    Not open for further replies.