Machan la, colour laser printer ekak ganna one
, 600 x 600 dpi minimum resolution one, black 10 pages per minute walata wadaa print wenawanam hodai ,Colour 7pages walata wadaa print wenawanam hodai ... RS 20,000.00 - 50,000.00 athara ... kawruhari kenek dannawanam kiyapallako 
barclays website eke meka thibba , http://online.barclays.lk/bc/itemdesc.asp?ic=28496&eq=&Tp= meka use karana kenek innawada .. ?
dannaththan bump ekak wath dapalla

සිංග්ලිෂ් බැලුවාම ඔළුව කරකැවෙන අයට සහ සිංහල ෆොන්ට් තියෙන අයට
මචං ලා colour laser printer එකක් ගන්න ඕනෙ 600 x 600 dpi අවම රෙසලූෂන් ඕනෙ, black විනාඩියකට පිටු 10 කට වඩා ප්රින්ට් වෙනවනම් එල, Colourවිනාඩියකට පිටු 7 කට වඩා ප්රින්ට් වෙනවනම් එල, RS 20,000.00 - 50,000.00 අතර , කව්රු හරි දන්නවනම් කියපල්ලකො , barclays වෙබ්සයිට් එකේ මේක තිබ්බ , http://online.barclays.lk/bc/itemdesc.asp?ic=28496&eq=&Tp= මේක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද .. ?

දන්නැත්තන් බම්ප් එකක් වත් දාපල්ලා

, 600 x 600 dpi minimum resolution one, black 10 pages per minute walata wadaa print wenawanam hodai ,Colour 7pages walata wadaa print wenawanam hodai ... RS 20,000.00 - 50,000.00 athara ... kawruhari kenek dannawanam kiyapallako 
barclays website eke meka thibba , http://online.barclays.lk/bc/itemdesc.asp?ic=28496&eq=&Tp= meka use karana kenek innawada .. ? dannaththan bump ekak wath dapalla

සිංග්ලිෂ් බැලුවාම ඔළුව කරකැවෙන අයට සහ සිංහල ෆොන්ට් තියෙන අයට
මචං ලා colour laser printer එකක් ගන්න ඕනෙ 600 x 600 dpi අවම රෙසලූෂන් ඕනෙ, black විනාඩියකට පිටු 10 කට වඩා ප්රින්ට් වෙනවනම් එල, Colourවිනාඩියකට පිටු 7 කට වඩා ප්රින්ට් වෙනවනම් එල, RS 20,000.00 - 50,000.00 අතර , කව්රු හරි දන්නවනම් කියපල්ලකො , barclays වෙබ්සයිට් එකේ මේක තිබ්බ , http://online.barclays.lk/bc/itemdesc.asp?ic=28496&eq=&Tp= මේක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද .. ?

දන්නැත්තන් බම්ප් එකක් වත් දාපල්ලා

Last edited:
කලර් ලේසර් ප්රින්ටර් එකක් ගන්න ලයිසන් ගන්න ඕනද කොහෙද.. 