mata colour laser printer ekak ganna one - hoda ekak kiyapallako dannawanam :)

tarson

Well-known member
  • Feb 25, 2009
    8,541
    5,655
    113
    Machan la, colour laser printer ekak ganna one :yes: , 600 x 600 dpi minimum resolution one, black 10 pages per minute walata wadaa print wenawanam hodai ,Colour 7pages walata wadaa print wenawanam hodai ... RS 20,000.00 - 50,000.00 athara ... kawruhari kenek dannawanam kiyapallako :D:D barclays website eke meka thibba , http://online.barclays.lk/bc/itemdesc.asp?ic=28496&eq=&Tp= meka use karana kenek innawada .. ?

    dannaththan bump ekak wath dapalla ;);):D

    සිංග්ලිෂ් බැලුවාම ඔළුව කරකැවෙන අයට සහ සිංහල ෆොන්ට් තියෙන අයට

    මචං ලා colour laser printer එකක් ගන්න ඕනෙ 600 x 600 dpi අවම රෙසලූෂන් ඕනෙ, black විනාඩියකට පිටු 10 කට වඩා ප්‍රින්ට් වෙනවනම් එල, Colour
    විනාඩියකට පිටු 7 කට වඩා ප්‍රින්ට් වෙනවනම් එල, RS 20,000.00 - 50,000.00 අතර , කව්රු හරි දන්නවනම් කියපල්ලකො , barclays වෙබ්සයිට් එකේ මේක තිබ්බ , http://online.barclays.lk/bc/itemdesc.asp?ic=28496&eq=&Tp= මේක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද .. ?
    :D:D

    දන්නැත්තන් බම්ප් එකක් වත් දාපල්ලා ;);):D
     
    Last edited:
    • Like
    Reactions: gkcnalaka

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලේසරි ප්‍රින්ට් එකෙන් හොර සල්ලි අච්චු ගහන්න පුළුවන්නේ.. :shocked: කලර් ලේසර් ප්‍රින්ටර් එකක් ගන්න ලයිසන් ගන්න ඕනද කොහෙද.. :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලේසරි ප්‍රින්ට් එකෙන් හොර සල්ලි අච්චු ගහන්න පුළුවන්නේ.. :shocked: කලර් ලේසර් ප්‍රින්ටර් එකක් ගන්න ලයිසන් ගන්න ඕනද කොහෙද.. :lol:

    :yes: කලර් ලේසර් ප්‍රින්ටර් විකුණන්න තහනම් ලන්කාවෙ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes: කලර් ලේසර් ප්‍රින්ටර් විකුණන්න තහනම් ලන්කාවෙ
    අන්න ඒකනේ මචෝ.. ලයිසන් ගන්න ඕන.. ඔෆිස් වල නම් තියෙනවා.. නිකන් බුවෙකුට ලේසියෙන් ගන්න බෑ..
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    අන්න ඒකනේ මචෝ.. ලයිසන් ගන්න ඕන.. ඔෆිස් වල නම් තියෙනවා.. නිකන් බුවෙකුට ලේසියෙන් ගන්න බෑ..

    katubadda handiye communication wala thiynwa. :lol: moratu campus eka isaraha hiru communication eke thiyyanwa. :lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,541
    5,655
    113
    ලේසරි ප්‍රින්ට් එකෙන් හොර සල්ලි අච්චු ගහන්න පුළුවන්නේ.. :shocked: කලර් ලේසර් ප්‍රින්ටර් එකක් ගන්න ලයිසන් ගන්න ඕනද කොහෙද.. :lol:

    :yes: කලර් ලේසර් ප්‍රින්ටර් විකුණන්න තහනම් ලන්කාවෙ

    අන්න ඒකනේ මචෝ.. ලයිසන් ගන්න ඕන.. ඔෆිස් වල නම් තියෙනවා.. නිකන් බුවෙකුට ලේසියෙන් ගන්න බෑ..

    තොපිට පිස්සුද :D:D , එතකොට ඔය Barclays, Techzone , ඔය හැම රෙද්දෙම විකුනන්නෙ කලර් ලේසර් ප්‍රින්ටර්ස්, උන් කියන්නෙ ලයිසන්ස් ඕනෙ නෑ කියල ... :):)
    , ... ලොල් ... :lol: , ලයිසන්ස් ඕනෙ ඇති පට්ටම රෙසලූෂන් තියෙන ඒවට ...ඒව ලංකාවට ගෙන්නන් නැතුව ඇති ... :):)
     
    DragonFox

    Junior member
  • Oct 16, 2009
    369
    9
    18
    Colombo
    mcn u don't need licence to buy a colour laser printer, if u can try canon or epson bro they are much better than hp and also its easy and cheap comparing to hp and is more durable :)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,541
    5,655
    113
    pissuda ban?? issara owa apu kale nam ehemai kiyala kathawak thibba,, dan ona reddak naa,, salli thiynawa nam giya gaththa awa,, mona license da?? patta res.. cheese wage print wenawa..

    :yes::yes: , oya cheese wage print wena printer eke model ekai brand name ekai kiyanna puluwanda ... ;)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,541
    5,655
    113
    mcn u don't need licence to buy a colour laser printer, if u can try canon or epson bro they are much better than hp and also its easy and cheap comparing to hp and is more durable :)

    Thanks :D , I have many experiences with epson deskjet (ink) series, they are full of crap ... don't know about the laser ones ... I recommend HP to anyone , but don't know aboout the laser ones , Canon is also a good brand ... Can you recomend a model available in SL :):)
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    APey Shop ekay tiyannay Konica minolta may b model erka .. mak 4.5000 Lak wanawa... machoo.. makanam agreement athsan karal ganway... makey nam patta speed ban... winadiyata kola 40 witara gahataki..Full laser colour ban... patta banday ..

    Konica_Minolta_Bizhub_c350.jpg
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    umm... awrudu dekata withara udedi.. mama gaththa color laser samsung eken... 24,000 wage une..