පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,759
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Yes this alignment happens every 25*** years. Basically means earth starts a new cycle of its own timeline it's just normal but this time with a controlled Pole Shift.

    ඔරියගෙ ක්ට්ට්ටියනෙ කියන්නෙ අලුත් dimension එකකට shit වෙනවා කියලා.
    Lets wait & see just remaining few days know!:)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හොඳින් හෝ නරකින් ලෝකය අල්ලනවා. මම කීවේ පිටසක්වල ජීවීන් අනිවාර්යෙනම එනවා.ඒක නිසා ඔයාලා කාටවත් 21න් පස්සේ එලකිරි එන්න වෙන්නේ නෑ
     
    • Like
    Reactions: Nadsa

    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    මට ඔරියන්තුමා ෂුවර්.උන්නාස්සෙ අපිව බේරාගත්තෙ නැත්නම් අපිට බඩු ෂුවර්.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    හොඳින් හෝ නරකින් ලෝකය අල්ලනවා. මම කීවේ පිටසක්වල ජීවීන් අනිවාර්යෙනම එනවා.ඒක නිසා ඔයාලා කාටවත් 21න් පස්සේ එලකිරි එන්න වෙන්නේ නෑ
    mu wage moda pak##!!
     
    dishanwis

    Well-known member
  • Orion me thread eika subcribe karaa balamu 21 !!! oba oya internet eika vaya karapu kalaya!! manushayage jana vala thiyena ashavak thama thavath kenek thula piliganima janappriya thavaya eihalata einna kapi penen naa thiyena ashava mata nam penne obath ei mano bawayen ma mohanaya una kenek kiyala !!!
    me vishvaye me pruthuviye jivinta amatharava jivaya pavathina bawa vishwasa kala haki aika galaxy aikaka tharu 100 billion thiyanawaa nam aiwage galaxy me vishvaya pura billion gananak thiyenna puluwan kiyala estimate karanawaa ""life exist very possible"" oba kiyana vidihe plan eikak project eikak neme pruthuviya kiyan nee me vishvaye sama deyak thulama "universal wisdom" ai wisdom eika wagema nirmanayak u manushaya thulada kapi penime ashawa me loke thiyena sama deyakin ma pahadiliwa penawaa obatath janappriya wenna ona nam manushayata proyojanawath deyak karan naa mehema boru mawa pam nokara!!
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Orion me thread eika subcribe karaa balamu 21 !!! oba oya internet eika vaya karapu kalaya!! manushayage jana vala thiyena ashavak thama thavath kenek thula piliganima janappriya thavaya eihalata einna kapi penen naa thiyena ashava mata nam penne obath ei mano bawayen ma mohanaya una kenek kiyala !!!
    me vishvaye me pruthuviye jivinta amatharava jivaya pavathina bawa vishwasa kala haki aika galaxy aikaka tharu 100 billion thiyanawaa nam aiwage galaxy me vishvaya pura billion gananak thiyenna puluwan kiyala estimate karanawaa ""life exist very possible"" oba kiyana vidihe plan eikak project eikak neme pruthuviya kiyan nee me vishvaye sama deyak thulama "universal wisdom" ai wisdom eika wagema nirmanayak u manushaya thulada kapi penime ashawa me loke thiyena sama deyakin ma pahadiliwa penawaa obatath janappriya wenna ona nam manushayata proyojanawath deyak karan naa mehema boru mawa pam nokara!!
    බලමුකො තව දවස් 3ක්නේ. කෑපී පේන්න ඕනනම් අර මර්වින් සිල්වා වගේ ඔරියන්තුමාටත් පුලුවනිනේ වෙන බයිලා කරන්න.මේ වගේ රහසිගත පුද්ගලයෙක් ලෙස දාන ත්‍රෙඩ් වලින් මොන කැපී පෙනීමක්,ප්‍රසිද්ධියක්ද? කෑපී පේන්න ඕන නැති නිසා තමයි මෙහෙම යම් දෙයක් කියන්නේ.ඒලියන්ස්ලත් එහෙම තමයි වැඩ කරන්නේ.ඒක නිසා ඔරියන්තුමා කියන්නේ ඒලියන් එකෙක්.එහෙම නැත්නම් ඔවුන්ට සම්බන්ධ පුද්ගලයෙක්.
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ඔරායන් පිටසක්වල යානා රාශියක් අද වෙනකොට මගේ නිවසට ඉහලින් නවත්වා තිබෙනවා කීවොත් ඔයාලා පුදුම වෙයි. ඔව් ඔයාලගේ අවසන් දවස් 4යි මේ.සිකුරාදා වෙනකොට පිටසක්වල යානා පෘථිවිය අල්ලා ගැනීමේ මෙහෙයුම දියත් කරනවා.කිසිම හේතුවක් නිසා ඒක අපි කල් දාන්නේ නෑ.

    අඩෝ මචන් ඕක ටිකක් කල් දාහන්කො
    11.gif
    A/L Results එනකන්.
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    දකුණේ තව තැනකට රතු වැහි
    2012 දෙසැම්බර් මස 17 17:27:06 | ක‍්‍රිෂාන් ජීවක ජයරුක්

    fb.png

    මාතර කිර්න්ඳ පුහුල්වැල්ලටත් අද පස්වරු 1.00 සිට 1.30 වන තුරු රතු වැස්සක් වැටුණු බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    පැයක රතු වැස්සක්
    2012 නොවැම්බර් මස 15 13:32:27 | . , නිමල් ජයරත්න

    fb.png

    දිඹුලාගල මනම්පිටියේ සීල පුරයට අද උදේ රතු වැසි වැටුණු බව වැසියෝ කියති. පැයක් පමණ එම වැසි පැවතියේ.

    1313.jpg
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    සෙවනගලට ”රතු වැහි”
    2012 නොවැම්බර් මස 14 11:37:32 | අජිත්ලාල් ශාන්තඋදය

    fb.png

    සෙවනගල ඉඳිකොළපැලැස්ස අංක එක ගමේ කොටසකට රතු පැහැ වැස්සක් ලැබුණු බව වැසියෝ කියති.
    භාජනවලට එකතු කළ වැසි වතුර ද ලේ පාටය
    1312.jpg

    1410.jpg
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    වඳුරඹටත් රතු වැසි
    2012 දෙසැම්බර් මස 17 11:32:55 | . , සිරිනිහාල් ගමගේ, සජීව විජේවීර

    fb.png

    ගාල්ල වඳුරඹ පෙදෙස් කිහිපයකට අද මිනිත්තු 15ක් පමණ ලා රතුපාටට හුරු වැසි වැටුණු බව ගැමියෝ කියති.
    http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/12/DSC6653.jpg
    http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/12/0223.jpg
    http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/12/0321.jpg
    http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/12/0518.jpg
    කියති.
    DSC6653.jpg

    0321-278x600.jpg

    0518.jpg
    http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/12/DSC6653.jpg
    http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/12/0223.jpg
    http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/12/0321.jpg
    http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/12/0518.jpg
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    ඇඹිලිපිටියටත් රතු වැස්සක්
    Monday, 17 December 2012 17:38 0 Comments

    red_rain.jpg
    ඇඹිලිපිටිය, උඩවලව, යාය දෙක ප්‍රදේශයට අද දහවල් රතු වැස්සක් පතිතවූ බව වාර්තාවේ. පැය 3ක කාලයක් මෙම වර්ෂාව වරින්වර ඇති වූ බව ප්‍රදේශවාසීහු පවසති.
    මීට පෙර දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මෙවැනි රතු වැසි ඇති
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0

    බිබිල දහම්පති ගමට පෙරේදා රතු වැස්‌සක්‌

    මොනරාගල - නයන ඉහළගෙදර

    බිබිල දහම්පතිගමට පෙරේදා (16 දා) රාත්‍රියේ රතුවැස්‌සක්‌ ඇදහැලී ඇත. පෙරේදා සවස සිට ඊයේ (17 දා) දවස පුරා මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ සෑම පෙදෙසකටම වර්ෂාව පැවති අතර බිබිල දහම්පතිගමට පෙරේදා රාත්‍රි 10.00 ට පමණ රතුවැස්‌සක්‌ ඇද හැළුණි.

    මීට පෙර ද මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ සෙවනගල හඳපානාගල, තෙනගල්ලන්ද ආදී ප්‍රදේශවලට වැසි ඇද හැලී ඇති අතර බිබිල දහම්පති ගමට ප්‍රථම වතාවට රතු වැසි ඇද හැළුණේ පෙරේදායි
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දෙසැම්බර් 21 ලෝක විනාශයක් සිදුවන්නේ නෑ.මේක විනාශවුනාම මම පාලනය කරන්නේ මොකක්ද?