ඒකනෙ බං eco friendly කියන්නෙ. බෙහෙත් ගහලා ෆාම් වල හදන සත්තු නෙමෙයි, කෙලින්ම ස්චබාව දර්මෙම හැදෙන වල් ඌරෙක් කියන්නෙ eco friendly තමයි!![]()
ඔය ඌරා "වල්" ම ඌරෙක් කියලා හොයා ගත්ත හැටි තමා....... උරුඇටේ 76ගෙ කටේඋඹ ඔය උගෙන් අහගන්න තමයි දඟලන්නෙ

උඹ ඔය උගෙන් අහගන්න තමයි දඟලන්නෙ![]()
මම දැක්කෙත් නෑ.....
දන්නෙත් නෑ.....

අර වීඩියෝ එක බලලා කී එක ගැලෙව්වද...මම දැක්කෙත් නෑ.....
දන්නෙත් නෑ.....
![]()
![]()

අපි MC එකේ සෙට් වුනා..කෝ ආවේ නෑනේ...ආහ් ළමායි කොහොමද ඉතිං.........![]()

අපි MC එකේ සෙට් වුනා..කෝ ආවේ නෑනේ...![]()


අනික මට එන්නේ නෑ කියලා කාටවත් කියන්නවත් ලැබුනේ නෑ ඉරිදා දවල් රත්නේ කතා කරලා අහනකන්ම....... 


ආ.. සොරිවෙන්න ඕන වැරදුනාට. KBK වෙන්න ඕන..මොකාක්...........?![]()
අර වීඩියෝ එක බලලා කී එක ගැලෙව්වද...![]()
මගුලක් කතා කරනවා..... ලැප් වලින් මාව වැහිලා ඉන්නේ අද....... 
ආ.. සොරිවෙන්න ඕන වැරදුනාට. KBK වෙන්න ඕන..
