ටැංකියේ සිට සජීවීවද ?![]()


මගුලක් කතා කරනවා..... ලැප් වලින් මාව වැහිලා ඉන්නේ අද.......
![]()

එහෙනම් කිරියේ මොකද කරන්නේ..දුප් දුප්..වැඩ වැඩ...
හැබැයි ඔය වැඩේට විනාඩි 5ක් වත් යන්නේ නෑ...

මොකක්ද ටැංකියේ කතාව....... ට්‍රිප් එකේ අතුරු ආබාධ වත්ද.......?![]()

export documentation අත්සන් කරන එකා ටැංකියක් කියන්නෙ මොකද්ද කියලාවත් දන්නෙත් නැද්ද ?මොකක්ද ටැංකියේ කතාව....... ට්‍රිප් එකේ අතුරු ආබාධ වත්ද.......?![]()

ටැංකිය කිව්වෙ මගේ ඔෆිස් එක...![]()
export documentation අත්සන් කරන එකා ටැංකියක් කියන්නෙ මොකද්ද කියලාවත් දන්නෙත් නැද්ද ?
උඹ නං KBKම තමයි!![]()
එහෙනං මොකද නාකි කොටලුවෝ මේ අහන්නෙ ටැංකිය ට්‍රිප් එකේන් ආපු එකක්ද කියලා ?හඃ හඃ හා..... හුහ් හුහ් හූ........ අනේ ඔටුවෝ උඹ ඉපදෙන්නත් කලින් මම ටැංකි දැකලා තියෙන්නේ...... බලාපිය මේක........... http://www.elakiri.com/forum/showthread.php?t=1498183

එහෙනම් කිරියේ මොකද කරන්නේ..දුප් දුප්..වැඩ වැඩ...
හැබැයි ඔය වැඩේට විනාඩි 5ක් වත් යන්නේ නෑ...
![]()
මට ඔය වීඩියෝ බලන්න වෙලාවක් නෑ.... වීඩියෝ බැලුවත් වැඩක් නෑ..... කී එක බ්ලොක් කරලා තියෙන්නේ.....

ටැංකිය කිව්වෙ මගේ ඔෆිස් එක...![]()
ඕකට ගඩොල් බාගෙකින් ගහනවා කිව්වා 67 .... 
පාර අයිනෙද තිෙයන්නෙ?ඕකට ගඩොල් බාගෙකින් ගහනවා කිව්වා 67 ....
![]()
එහෙනං මොකද නාකි කොටලුවෝ මේ අහන්නෙ ටැංකිය ට්‍රිප් එකේන් ආපු එකක්ද කියලා ?![]()
මුකුත් කියන්නත් බෑ.... අන්තිමට මටම ලිදට වැටෙන්න වෙනවනේ......

එහෙනං මොකද නාකි කොටලුවෝ මේ අහන්නෙ ටැංකිය ට්‍රිප් එකේන් ආපු එකක්ද කියලා ?![]()
මුකුත් කියන්නත් බෑ.... අන්තිමට මටම ලිදට වැටෙන්න වෙනවනේ......
![]()
![]()



අනේ බෝල ඔටුවෝ මම ඇහුවේ ට්‍රිප් එකේදී වැදුණු මොකක්හරි කාඩ් එකක්වත් ද කියලා.....
මොන රෙද්දක්ද මන්දා මට බෑ යකෝ උඹලත් එක්ක කතා කරන්න.......

අපි ඉපදෙන්නත් කලින්ලුනෙ ඌ ටැංකි දැකලා තිෙයන්නෙ. උඹම කියපං ඕක වැරදිද කියලා :මුකුත් කියන්නත් බෑ.... අන්තිමට මටම ලිදට වැටෙන්න වෙනවනේ......
![]()
![]()
හඃ හඃ හා..... හුහ් හුහ් හූ........ අනේ ඔටුවෝ උඹ ඉපදෙන්නත් කලින් මම ටැංකි දැකලා තියෙන්නේ...... බලාපිය මේක........... http://www.elakiri.com/forum/showthread.php?t=1498183