තවත් ඡායාරූප බලාපොරොත්තු වන්න...
වෙදෝ මට මේ දවස් වල විකාර රූපී නලඟනන් සිහිනෙන් පෙනේ ... මෙයට හේතුව ??![]()
මෙය බොහෝ මැදිවිය ඉක්මවූ අය තුල දැකිය හැකි රෝගී තත්වයකි![]()
මෙය ධාතු නිතර පිට නොවීම සහ පුරුෂ අවයව ප්‍රානවත් නොවීම නිසා හටගයි...
මෙය ස්වප්න මොචනය මගින් මග හැරී යනු ඇත...




රිදිලා......!!
![]()
ඇයි බං මාර ගේමක් දෙන්නේපැයි මුන් එක්ක කතා කරන්න....... 
ඔන්න අද දවස උඹ මේ ලෝකේ ජිවත් වෙන අන්තිම දවස කරගන්නයි හදන්නේ හරිද.......![]()
වලියාක්.......
කෝ මේ 67 නෑ නේ..... 
ඔන්න ඔන්න ඉතින්...අද ගලොමු ඉතින් ශේප් එකේ...වීඩියෝ එක තත්පර 30 ක් වගේ...
![]()

67 කිව්වොත් තමා ඉතින් ඔය කී එක දෙන්න වෙන්නේ..... 
මගුලයි..... ඒකනේ මූ කියලත් තියෙන්නේ......
![]()



පස්වාන් තවුසන්ඩ් වලටම සොරි වෙන්ට ඕනෑ හරිය.......
පොඩි පොඩි වැඩ වගයක් තිබුන සතිඅන්තේ මඟහරින්න බැරිම....![]()

උබ දැන් රෙස්ට් කරහන් බන් හැන්දෑවේ වරෙන් සිරාවටම මාර කට්ටක්නෙ ඕකදැන් ගෙදර ආවේ මචන්ලා....
එපා වුනා, එනගමන් කෙලින්ම වැඩට ගිහින්....

එතකොට කලින් ඒවා මේකේ දැම්මද.........? කොයි පිටුවේද........?
735 පිටුවෙ ඉඳන් ඇති..එතකොට කලින් ඒවා මේකේ දැම්මද.........? කොයි පිටුවේද........?
මාර්ච්වල බ්ලක්පුල් යමන් එහෙනම්
උබ දැන් රෙස්ට් කරහන් බන් හැන්දෑවේ වරෙන් සිරාවටම මාර කට්ටක්නෙ ඕක![]()

මාර්ච්වල බ්ලක්පුල් යමන් එහෙනම්
(


