EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: මගුලක් කතා කරනවා..... ලැප් වලින් මාව වැහිලා ඉන්නේ අද....... :(
    :shocked::shocked: එහෙනම් කිරියේ මොකද කරන්නේ..දුප් දුප්..වැඩ වැඩ...:frown::frown: හැබැයි ඔය වැඩේට විනාඩි 5ක් වත් යන්නේ නෑ...:no::no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: ආවා නම් දණ ගහපිය.... :P

    tumblr_l8nu0iLgvX1qzx2fh_thumb.png
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකක්ද ටැංකියේ කතාව....... ට්‍රිප් එකේ අතුරු ආබාධ වත්ද.......? :lol::lol:
    export documentation අත්සන් කරන එකා ටැංකියක් කියන්නෙ මොකද්ද කියලාවත් දන්නෙත් නැද්ද ?
    උඹ නං KBKම තමයි! :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    export documentation අත්සන් කරන එකා ටැංකියක් කියන්නෙ මොකද්ද කියලාවත් දන්නෙත් නැද්ද ?
    උඹ නං KBKම තමයි! :D

    හඃ හඃ හා..... හුහ් හුහ් හූ........ අනේ ඔටුවෝ උඹ ඉපදෙන්නත් කලින් මම ටැංකි දැකලා තියෙන්නේ...... බලාපිය මේක........... http://www.elakiri.com/forum/showthread.php?t=1498183
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හඃ හඃ හා..... හුහ් හුහ් හූ........ අනේ ඔටුවෝ උඹ ඉපදෙන්නත් කලින් මම ටැංකි දැකලා තියෙන්නේ...... බලාපිය මේක........... http://www.elakiri.com/forum/showthread.php?t=1498183
    එහෙනං මොකද නාකි කොටලුවෝ මේ අහන්නෙ ටැංකිය ට්රිප් එකේන් ආපු එකක්ද කියලා ? :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked: එහෙනම් කිරියේ මොකද කරන්නේ..දුප් දුප්..වැඩ වැඩ...:frown::frown: හැබැයි ඔය වැඩේට විනාඩි 5ක් වත් යන්නේ නෑ...:no::no:

    :frown: මට ඔය වීඩියෝ බලන්න වෙලාවක් නෑ.... වීඩියෝ බැලුවත් වැඩක් නෑ..... කී එක බ්ලොක් කරලා තියෙන්නේ..... :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනං මොකද නාකි කොටලුවෝ මේ අහන්නෙ ටැංකිය ට්රිප් එකේන් ආපු එකක්ද කියලා ? :lol:

    :shocked: මුකුත් කියන්නත් බෑ.... අන්තිමට මටම ලිදට වැටෙන්න වෙනවනේ...... :( :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙනං මොකද නාකි කොටලුවෝ මේ අහන්නෙ ටැංකිය ට්රිප් එකේන් ආපු එකක්ද කියලා ? :lol:

    අනේ බෝල ඔටුවෝ මම ඇහුවේ ට්‍රිප් එකේදී වැදුණු මොකක්හරි කාඩ් එකක්වත් ද කියලා.....

    මොන රෙද්දක්ද මන්දා මට බෑ යකෝ උඹලත් එක්ක කතා කරන්න.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: මුකුත් කියන්නත් බෑ.... අන්තිමට මටම ලිදට වැටෙන්න වෙනවනේ...... :( :growl:

    ඔන්න ඔහේ කියපන් ලිඳට වැටුනත් එකයි පැන්නත් එකයි කියලා........

    මේ ඒක නෙවෙයි මේ වැස්සට ළිං සෑහෙන්න පිරිලා ඇති නේද බං ඔහේ.......? :lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ බෝල ඔටුවෝ මම ඇහුවේ ට්‍රිප් එකේදී වැදුණු මොකක්හරි කාඩ් එකක්වත් ද කියලා.....

    මොන රෙද්දක්ද මන්දා මට බෑ යකෝ උඹලත් එක්ක කතා කරන්න.......
    :lol: :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: මුකුත් කියන්නත් බෑ.... අන්තිමට මටම ලිදට වැටෙන්න වෙනවනේ...... :( :growl:
    අපි ඉපදෙන්නත් කලින්ලුනෙ ඌ ටැංකි දැකලා තිෙයන්නෙ. උඹම කියපං ඕක වැරදිද කියලා :
    හඃ හඃ හා..... හුහ් හුහ් හූ........ අනේ ඔටුවෝ උඹ ඉපදෙන්නත් කලින් මම ටැංකි දැකලා තියෙන්නේ...... බලාපිය මේක........... http://www.elakiri.com/forum/showthread.php?t=1498183
     
    Last edited:
    Status
    Not open for further replies.