Koliwood,Bollywood,Hollywood Film අපට එපා

DT Dilan

Member
Aug 26, 2011
3,291
263
0
11.gif
oka math baluwa patta kathawa
11.gif

:):):)
Meka Patta Movie Eka.......
Godak Kal Wenawa Balala ........

:):):)
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මෙතන ගොඩක් හොද films තියෙනවනේ. මම තම Elakiri එකට අලුත්නේ. අද තමයි මේක දැක්කේ.
elakiri digatama thread ekata enna:)
:)
මේ දෙන්න යන්නෙ තවත් ලස්සන ජපන් ‍ෆිල්ම් එකක්....මෙක 81 වෙනි OSCAR සම්මාන උළෙලේදී හොඳම විදේශීය සිනමා පටයට හිමි සම්මානය හිමිකරගත්තා..
Departures (2008)

Departures-2008.jpg

11.gif
11.gif
11.gif
11.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
dan balannai yanne ;);););):cool::cool::cool:
දැන් මේක බලලා ටික දවසක් වෙනවා දාන්න වේලාවක් තිබ්බේ නෑ .
මේක මරු එකක්
හැබැයි Love Story එකක්


Ishq 2012



IMDB

මේකේ Brrip එකක් හම්බවුණා(900mb :( (SLT නිසා ඉතින් අවුල් තමයි මේ Size එක))

15819467538129820214.png


11.gif
11.gif
11.gif
11.gif
11.gif

:)
 

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    District B13 (2004)
    මම බලපු පලවෙනි French ෆිල්ම් එක .අයේ මේක ගෑන කියන්න දෙයක් නෑ සුපිරිම ෆිල්ම් එකක්.අපේ ක්‍රියාදාම චිත්‍රපටි බලන
    යාලුවෝ නම් අනිවා මේකට කෑමති වෙයි.මේක බෑලුවට පස්සේ හිතයි අපි බලන හොලිවූඩ් ක්‍රියාදාම චිත්‍රපට මොනවද කියලා:P.

    1168824926_district_13.jpg


    Trailer


    IDMB

    Download

    Torrent450mb

    මේක නන් පට්ටයි... මත බැලුව කලින්...
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔන්න මාත් සෙට් උන ..

    මෙන්න මගෙනුත් පට්ට ෆිලිම් එකක්..

    මේක තායි ෆිලිම් එකක්.. බලන්නම ඕනේ.. හොල්මන් නිසා ආදරෙන් ඉන්න ෆැමිල් එකකට වෙන දෙයක්... මන් මේක බැලුවේ ගොඩක් කලින් එක නිසා ටොර්රන්ට් එක නන් නැ.. පොඩ්ඩක් හොයල බාගන්න...



    laddaland.jpg




    ladda_land_2011_dvdrip_image-55.jpg

     
    • Like
    Reactions: rcccc

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මේක නන කොරියන් එකක්.. පට්ට විදියට හිනා වෙන්න පුළුවන්... බලලම ඉන්න කෝ..

    photo25185.jpg


    බලන්න ඕනේ නන youtube එකේ මුළු ෆිල්ම් එක ම තියෙනවා..





     
    • Like
    Reactions: King GBN

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    මේක නන කොරියන් එකක්.. පට්ට විදියට හිනා වෙන්න පුළුවන්... බලලම ඉන්න කෝ..

    photo25185.jpg


    බලන්න ඕනේ නන youtube එකේ මුළු ෆිල්ම් එක ම තියෙනවා..






    මේක බෑවා බලන්න ඕනි :yes::yes::yes::yes: rep added