පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අස්තා;14086819 said:
    හෙට බෑ.
    ඔරියොං කොලුවව වෙද පප්පා ලඟට එක්ක යන්න තියනවා.
    මේ මාසෙට හෙට.
    ඔය ලෙඩේ හොඳ කරන්න බෑ..අර පිටසක්වල ජීවියෙක් රෑ ජාමෙ මොනාද කරාට පස්සෙලු ඔහොම උනේ නේද!:sorry:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Sir ahawal ekatda praharaka yana genath tiyenne :frown::frown: anika ubala me minissunta help kranawa kiyala rata hama thanama floods danne mona magulatada?? :frown::frown::frown:
    තව දවස් 3ක් අල්ලගෙන ඉන්න බැරිද? වසර දහස් ගානක් ඔයාල විඳපු දුක් තව දවස් 2ක් අල්ලගෙන ඉන්න.21න් පස්සේ ඔයාල නිදහස්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තව දවස් 3ක් අල්ලගෙන ඉන්න බැරිද? වසර දහස් ගානක් ඔයාල විඳපු දුක් තව දවස් 2ක් අල්ලගෙන ඉන්න.21න් පස්සේ ඔයාල නිදහස්
    ඔබතුමා මේ දවස් වල හරී බිසී ඇති නේද..ලැට් එකට යන්ටවත් වෙලාවක් නැතුව ඇති!:baffled:
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    තව දවස් 3ක් අල්ලගෙන ඉන්න බැරිද? වසර දහස් ගානක් ඔයාල විඳපු දුක් තව දවස් 2ක් අල්ලගෙන ඉන්න.21න් පස්සේ ඔයාල නිදහස්
    උතුමාණනි එදා මන් ඔබතුමාව අවිශ්වාස කරල කියපු දේවල් වලට සමාව දෙන්න පුලුවන්ද? ඒත් තාම පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔබතුම ස්ටාර් ලීඩර් වෙනවනම් ඇයි මේ තරම් ෆේක් එකව්න්ට් ගොඩක් යුස් කරන්නේ? :eek:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඔබතුමා මේ දවස් වල හරී බිසී ඇති නේද..ලැට් එකට යන්ටවත් වෙලාවක් නැතුව ඇති!:baffled:

    තව දවස් තුනක් අල්ලන් ඉන්න වෙලා ලු තියන්නෙ :(

    සමහර කමෙන්ට්ස් දැකලා නෑ නේද කිව්වත් වගේ ! ෂ්ෂ්ෂ්ෂ්....!
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තව දවස් තුනක් අල්ලන් ඉන්න වෙලා ලු තියන්නෙ :(

    සමහර කමෙන්ට්ස් දැකලා නෑ නේද කිව්වත් වගේ ! ෂ්ෂ්ෂ්ෂ්....!
    බලපන් අපි වගේ නර පනුවො වෙනුවෙන් එතුමා කරන කැපවීම!:sorry:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒ කියන්නෙ කොල්ලෑව උඩ ඉඳගෙන හබල් ගාලා ඔරුව පදවනවා වගේ නේ,:shocked::shocked:
    තරහ ගන්න එපා..හඳ කියන්නෙ පෘථිවියෙ ගුරුත්වය නිසා පෘථිවිය වටේ කැරකෙන නිසා අහන්නෙ.
    අනික බකිංහැම්,වයිට් හවුස් ප්ලෑන් එකට මොකද උනේ??ලිස් ඇන්ටියි ඔබාමාමයි බෑ කිව්වද?
    ඔබතුමා කියපුවා වෙනම තියන් ඉඳලා 22 දිහාට එලියට දැම්මොත් හරි වැඩේ...
    මම සති ගානක් තමයි ඔය දෙක යූස් කරන්නේ.ඊට පස්සේ ඒ දෙක මගේ හොලිඩේ හෝම්ස් විදිහට යූස් කරන්න වෙන්නේ.ස්ටාර්ශිප් එකක ඉඳලා ඒවගේ ඉන්නවා කියන්නේ මන්දිරයක ඉඳලා ගල්ගුහාවකට යනවා වගේ.පිටසක්වල ජීවීන් වයිට් හවුස්,බකින් හැම්පැලස් ගල් ගුහා විදිහට හිතනවනම්,එයාලගේ මන්දිර මොන වගේද කියලා ඔයාලට හිතාගන්නත් බෑ.පිටසක්වල අපට ඔයාලගේ ජාත්‍යන්තර මොඩෙල්ස්ලා,රූපරජිනියන්,ඇක්ට්‍රස්ලා පේන්නේ යක්කු වගේ.එතකොට අපගේ ඒලියන් තරුනියන් කොච්චර ලස්සන ඇඳ්ද.අපේ ඒලියන් කෙල්ලො උඹලගේ ගෑනු වගේ නාකි වෙලා ලොම්බ හැලෙන්නේ නෑ.කෙස් ඉ‍ඳෙන්නේ නෑ.පැය ගනන් මේකප් ඕන නෑ සෙන්ට් දාන්න ඕනී නෑ.
     
    Last edited:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මම සති ගානක් තමයි ඔය දෙක යූස් කරන්නේ.ඊට පස්සේ ඒ දෙක මගේ හොලිඩේ හෝම්ස් විදිහට යූස් කරන්න වෙන්නේ.ස්ටාර්ශිප් එකක ඉඳලා ඒවගේ ඉන්නවා කියන්නේ මන්දිරයක ඉඳලා ගල්ගුහාවකට යනවා වගේ.

    පිටසක්වල හොලිඩේ යන්නෙ ගල් ගුහා වලට ද ඔරියානනි?

    පිටසක්වල ජීවීන් වයිට් හවුස්,බකින් හැම්පැලස් ගල් ගුහා විදිහට හිතනවනම්,එයාලගේ මන්දිර මොන වගේද කියලා ඔයාලට හිතාගන්නත් බෑ.

    "මන්දිර" වගේ හියුමන් කන්සෙප්ට්ස් එහෙ ඇත්තෙම නැතුව ඇති කියල මං හිතුවෙ

    පිටසක්වල අපට ඔයාලගේ ජාත්‍යන්තර මොඩෙල්ස්ලා,රූපරජිනියන්,ඇක්ට්‍රස්ලා පේන්නේ යක්කු වගේ.

    කීවට මොකද අපටත් එහෙමයි :lol:

    එතකොට අපගේ ඒලියන් තරුනියන් කොච්චර ලස්සන ඇඳ්ද.

    IMG_0055.jpg

    අපේ ඒලියන් කෙල්ලො උඹලගේ ගෑනු වගේ නාකි වෙලා ලොම්බ හැලෙන්නේ නෑ.කෙස් ඉ‍ඳෙන්නේ නෑ.පැය ගනන් මේකප් ඕන නෑ සෙන්ට් දාන්න ඕනී නෑ.

    පෙට්‍රල් ගහන්න ඕනෙ නැත්නම් එච්චරයි
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මචන් නිබුරු ග්‍රහයා එහේ ඉඳන් මෙහෙට ඇදන් එන්න කීයක විතර පෙට්‍රල් ගහන්න ඕනිද දන්නෑ නේ!:confused:

    ඛනිජ තෙල් වැනි ප්‍රාථමික ඉන්ධන මත යැපෙන්නෙ ප්‍රාථමික ජීවීන්. පිටසක්වල තාක්ෂණය පවතින්නෙ ඔයාලට හිතාගන්නත් බැරි තරම් ඉදිරියෙන්. අපගේ යානා වලට කිසිම ඉන්ධනයක් අවශ්‍ය නැත. අප ඒවා තල්ලු කරගෙන එන්නෙමු.
     
    • Like
    Reactions: lasa.lasa

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඛනිජ තෙල් වැනි ප්‍රාථමික ඉන්ධන මත යැපෙන්නෙ ප්‍රාථමික ජීවීන්. පිටසක්වල තාක්ෂණය පවතින්නෙ ඔයාලට හිතාගන්නත් බැරි තරම් ඉදිරියෙන්. අපගේ යානා වලට කිසිම ඉන්ධනයක් අවශ්‍ය නැත. අප ඒවා තල්ලු කරගෙන එන්නෙමු.
    :shocked: බලන්න පිටසක්වල තාක්සනේ හ‍ඳෙන් ෆුට්බොල් ගහන එක උනත් ඔරියන් උතුමානන්ට වාතයක් අරිනව වගේ සිම්පල් දෙයක්..
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    :shocked: බලන්න පිටසක්වල තාක්සනේ හ‍ඳෙන් ෆුට්බොල් ගහන එක උනත් ඔරියන් උතුමානන්ට වාතයක් අරිනව වගේ සිම්පල් දෙයක්..

    වාතයක් අරින එක නම් අපිට තරමක් අපහසු දෙයක්. අපි කාබනික ජීවීන් නෙමෙයි. ඩී.එන්.ඒ ව්‍යුහයකුත් නෑ. ඔබ කියන ශාරීරික අවශ්‍යතාවය අපි ඉටු කරගන්නෙ බ්‍රේන් වේව්ස් පිට කිරීම මගින්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වාතයක් අරින එක නම් අපිට තරමක් අපහසු දෙයක්. අපි කාබනික ජීවීන් නෙමෙයි. ඩී.එන්.ඒ ව්‍යුහයකුත් නෑ. ඔබ කියන ශාරීරික අවශ්‍යතාවය අපි ඉටු කරගන්නෙ බ්‍රේන් වේව්ස් පිට කිරීම මගින්.
    මටනම් දැන් නිකන් පිස්සු වගේ මෙයා!:confused::eek::D