ඔය ලෙඩේ හොඳ කරන්න බෑ..අර පිටසක්වල ජීවියෙක් රෑ ජාමෙ මොනාද කරාට පස්සෙලු ඔහොම උනේ නේද!අස්තා;14086819 said:හෙට බෑ.
ඔරියොං කොලුවව වෙද පප්පා ලඟට එක්ක යන්න තියනවා.
මේ මාසෙට හෙට.

ඔය ලෙඩේ හොඳ කරන්න බෑ..අර පිටසක්වල ජීවියෙක් රෑ ජාමෙ මොනාද කරාට පස්සෙලු ඔහොම උනේ නේද!අස්තා;14086819 said:හෙට බෑ.
ඔරියොං කොලුවව වෙද පප්පා ලඟට එක්ක යන්න තියනවා.
මේ මාසෙට හෙට.

තව දවස් 3ක් අල්ලගෙන ඉන්න බැරිද? වසර දහස් ගානක් ඔයාල විඳපු දුක් තව දවස් 2ක් අල්ලගෙන ඉන්න.21න් පස්සේ ඔයාල නිදහස්Sir ahawal ekatda praharaka yana genath tiyenneanika ubala me minissunta help kranawa kiyala rata hama thanama floods danne mona magulatada??
![]()
ඔබතුමා මේ දවස් වල හරී බිසී ඇති නේද..ලැට් එකට යන්ටවත් වෙලාවක් නැතුව ඇති!තව දවස් 3ක් අල්ලගෙන ඉන්න බැරිද? වසර දහස් ගානක් ඔයාල විඳපු දුක් තව දවස් 2ක් අල්ලගෙන ඉන්න.21න් පස්සේ ඔයාල නිදහස්

උතුමාණනි එදා මන් ඔබතුමාව අවිශ්වාස කරල කියපු දේවල් වලට සමාව දෙන්න පුලුවන්ද? ඒත් තාම පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔබතුම ස්ටාර් ලීඩර් වෙනවනම් ඇයි මේ තරම් ෆේක් එකව්න්ට් ගොඩක් යුස් කරන්නේ?තව දවස් 3ක් අල්ලගෙන ඉන්න බැරිද? වසර දහස් ගානක් ඔයාල විඳපු දුක් තව දවස් 2ක් අල්ලගෙන ඉන්න.21න් පස්සේ ඔයාල නිදහස්

ඔබතුමා මේ දවස් වල හරී බිසී ඇති නේද..ලැට් එකට යන්ටවත් වෙලාවක් නැතුව ඇති!![]()

බලපන් අපි වගේ නර පනුවො වෙනුවෙන් එතුමා කරන කැපවීම!තව දවස් තුනක් අල්ලන් ඉන්න වෙලා ලු තියන්නෙ
සමහර කමෙන්ට්ස් දැකලා නෑ නේද කිව්වත් වගේ ! ෂ්ෂ්ෂ්ෂ්....!

මම සති ගානක් තමයි ඔය දෙක යූස් කරන්නේ.ඊට පස්සේ ඒ දෙක මගේ හොලිඩේ හෝම්ස් විදිහට යූස් කරන්න වෙන්නේ.ස්ටාර්ශිප් එකක ඉඳලා ඒවගේ ඉන්නවා කියන්නේ මන්දිරයක ඉඳලා ගල්ගුහාවකට යනවා වගේ.පිටසක්වල ජීවීන් වයිට් හවුස්,බකින් හැම්පැලස් ගල් ගුහා විදිහට හිතනවනම්,එයාලගේ මන්දිර මොන වගේද කියලා ඔයාලට හිතාගන්නත් බෑ.පිටසක්වල අපට ඔයාලගේ ජාත්‍යන්තර මොඩෙල්ස්ලා,රූපරජිනියන්,ඇක්ට්‍රස්ලා පේන්නේ යක්කු වගේ.එතකොට අපගේ ඒලියන් තරුනියන් කොච්චර ලස්සන ඇඳ්ද.අපේ ඒලියන් කෙල්ලො උඹලගේ ගෑනු වගේ නාකි වෙලා ලොම්බ හැලෙන්නේ නෑ.කෙස් ඉඳෙන්නේ නෑ.පැය ගනන් මේකප් ඕන නෑ සෙන්ට් දාන්න ඕනී නෑ.ඒ කියන්නෙ කොල්ලෑව උඩ ඉඳගෙන හබල් ගාලා ඔරුව පදවනවා වගේ නේ,
තරහ ගන්න එපා..හඳ කියන්නෙ පෘථිවියෙ ගුරුත්වය නිසා පෘථිවිය වටේ කැරකෙන නිසා අහන්නෙ.
අනික බකිංහැම්,වයිට් හවුස් ප්ලෑන් එකට මොකද උනේ??ලිස් ඇන්ටියි ඔබාමාමයි බෑ කිව්වද?
ඔබතුමා කියපුවා වෙනම තියන් ඉඳලා 22 දිහාට එලියට දැම්මොත් හරි වැඩේ...
මම සති ගානක් තමයි ඔය දෙක යූස් කරන්නේ.ඊට පස්සේ ඒ දෙක මගේ හොලිඩේ හෝම්ස් විදිහට යූස් කරන්න වෙන්නේ.ස්ටාර්ශිප් එකක ඉඳලා ඒවගේ ඉන්නවා කියන්නේ මන්දිරයක ඉඳලා ගල්ගුහාවකට යනවා වගේ.
පිටසක්වල ජීවීන් වයිට් හවුස්,බකින් හැම්පැලස් ගල් ගුහා විදිහට හිතනවනම්,එයාලගේ මන්දිර මොන වගේද කියලා ඔයාලට හිතාගන්නත් බෑ.
පිටසක්වල අපට ඔයාලගේ ජාත්‍යන්තර මොඩෙල්ස්ලා,රූපරජිනියන්,ඇක්ට්‍රස්ලා පේන්නේ යක්කු වගේ.

එතකොට අපගේ ඒලියන් තරුනියන් කොච්චර ලස්සන ඇඳ්ද.
අපේ ඒලියන් කෙල්ලො උඹලගේ ගෑනු වගේ නාකි වෙලා ලොම්බ හැලෙන්නේ නෑ.කෙස් ඉඳෙන්නේ නෑ.පැය ගනන් මේකප් ඕන නෑ සෙන්ට් දාන්න ඕනී නෑ.
මචන් නිබුරු ග්‍රහයා එහේ ඉඳන් මෙහෙට ඇදන් එන්න කීයක විතර පෙට්‍රල් ගහන්න ඕනිද දන්නෑ නේ!පෙට්‍රල් ගහන්න ඕනෙ නැත්නම් එච්චරයි

මචන් නිබුරු ග්‍රහයා එහේ ඉඳන් මෙහෙට ඇදන් එන්න කීයක විතර පෙට්‍රල් ගහන්න ඕනිද දන්නෑ නේ!![]()
ඛනිජ තෙල් වැනි ප්‍රාථමික ඉන්ධන මත යැපෙන්නෙ ප්‍රාථමික ජීවීන්. පිටසක්වල තාක්ෂණය පවතින්නෙ ඔයාලට හිතාගන්නත් බැරි තරම් ඉදිරියෙන්. අපගේ යානා වලට කිසිම ඉන්ධනයක් අවශ්‍ය නැත. අප ඒවා තල්ලු කරගෙන එන්නෙමු.
බලන්න පිටසක්වල තාක්සනේ හඳෙන් ෆුට්බොල් ගහන එක උනත් ඔරියන් උතුමානන්ට වාතයක් අරිනව වගේ සිම්පල් දෙයක්..බලන්න පිටසක්වල තාක්සනේ හඳෙන් ෆුට්බොල් ගහන එක උනත් ඔරියන් උතුමානන්ට වාතයක් අරිනව වගේ සිම්පල් දෙයක්..
මටනම් දැන් නිකන් පිස්සු වගේ මෙයා!වාතයක් අරින එක නම් අපිට තරමක් අපහසු දෙයක්. අපි කාබනික ජීවීන් නෙමෙයි. ඩී.එන්.ඒ ව්‍යුහයකුත් නෑ. ඔබ කියන ශාරීරික අවශ්‍යතාවය අපි ඉටු කරගන්නෙ බ්‍රේන් වේව්ස් පිට කිරීම මගින්.


